තිබ්බ පලියට ෆිල්ම් බාන්න එපා බං. බලන්න ඕනෙ ඒවා විතරක් බාපං. web family එක මට නං ඇති. මේ දැනුත් DVD එකක් upload වෙන ගමන්..මේ සිරාවටම ඕක ඈති වෙයිද.....?? මගේ මාසෙක ඩේටා පාවිච්චිය 30GB පනිනවා බං...... දවසම වගේ ලැප ඔන් එකේ බයිස්කෝප් සිංහලෙන් එකේ ෆිල්ම්ස් බාන නිසා, මාසෙකට 25GB මදි බං...... ඒත් ඉතින් කරන්ට් බිල ඉතුරුයි ඕක ගත්තොත්.... අනික මගේ අහිංසක Sony ලැප.....
![]()




අයියෝ සැලරි......!! වැල කියන්නේ මොනවද බං.....??



අපේ ඉස්කෝලේ / එලකිරියේ එකෙක්ගේ වැඩක් නේ.....
