EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉරිසියා කොරන්න?? අයි බන් උබල එන්ගලන්තෙ ද යන්නෙ? අපරදෙ මම මෙහෙ KDH වැන් , බස් හොයනව . අනෙ මෙ නිකන් පැටලෙන්නෙ නෙතුව ඉන්ඩ මල්ලි . ඉරිසිය කොරන හින්දද ඔඉ මෙහෙ මම යන්ඩ වහන හොයන්නෙ? තූ නොදකින් කට . තූ තූ තූ .... :lol::lol::lol::lol::lol::lol::baffled:

    :rofl::lol: රිදිලා.......!! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹත් දන්නා දේවල්, ඔව් බන් එහෙම කියනවා තමා....
    මමත් මේ ට්‍රිප ගැන කතා නොකරන්නේ යන්න බැරිවෙන නිසා....
    නිවාඩු ගන්න විදියක් ඇත්තෙම නෑ...
    දුක තමා, එත් මුන් ටික ගිහින් අපුවාවේ...:cool::cool:
    දෙසැම්බර් යන්න සෙට් කරගමු...
    වටයක් දාගත්තොත් මගින් මගින් එක එකාට සෙට් වෙන්න පුළුවන්...
    මගේ අදහස් වගයක් තියෙනවා, ලබන මාසෙම කියන්නම්.....

    :frown::growl: ඒ කියන්නේ දැන් දෙක කිංග් 1 සහ 2 එන්නේ නෑ ට්‍රිප යන්න....?? :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::growl: ඒ කියන්නේ දැන් දෙක කිංග් 1 සහ 2 එන්නේ නෑ ට්‍රිප යන්න....?? :growl:
    අල්මාරියෙ සූකරයො තියන් ඉන්න එකාත් එනනෙ නෑ :growl:
     
    kingdewi

    Well-known member
  • wadak naa ban owa gana katha karala :no::( :baffled:

    FUUU.png
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අල්මාරියෙ සූකරයො තියන් ඉන්න එකාත් එනනෙ නෑ :growl:

    mun koodu wala indan pora talk denne apiwa koodu karala wage pennanna :growl: atha arala damu nikan nahinne mokatada ? :frown::( mama yanawa ban yanna :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mun koodu wala indan pora talk denne apiwa koodu karala wage pennanna :growl: atha arala damu nikan nahinne mokatada ? :frown::( mama yanawa ban yanna :sorry:
    යකෝ මම දැං කිං ගෙ ජොයින්ට් එක confirm කරලා තියෙන්නෙ! පාරෙ ඉන්න උන් ටිකක් හරි දාගෙන යන්න වෙන්නචා! :growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    muu anik eka :frown: munge kaiyya witharai wada naa :growl: arahe yamu mehe yamu..set karama magulak kiyanawa :angry: onna ohe allala damu mei redde trip eka :growl:
    ඇත්ත කිව්වේ බන් :growl:
    පිස්සු කෙලින්නේ නැතිව පුළුවන් එවුන් යන්න ඕන ඔක්කොඅම සෙට් කර ගන්න ගියොත්
    මේ කපේට ට්‍රිප් යන්න වෙන්නේ නැහැ :)
    උඅබ කිව්වා ආකාරයට එකක් සෙට් කරන්න ලැබුනේ නැහැ එක හරි :(
    දැන් එකට කතා කරලා ගයි ඩෙකුත් ගිය සතියේ සෙට් කර ගත්ත
    දැන් එහෙ යන්න ෆොර් විල් එකකුත් කතා කර ගන්න ඕන
    ආයේ බොලාමන කිව්වේ උගේ අලුත් පැටිය හින්ද දැන්ම යන්නත් බැහැ කියල
    කොහොමහරි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් නේචර් ටුවර් එකක් ඇදගෙන යනවා උබලව
    හැබැයි බොන්න වෙන්නේ නම් රටබිම තමයි අරව හොයනවා කියන්නේ කුජීතයි
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මූත් කොස් සීයා වගේ ඩයල් එකක් කියලයි තරි මාමි නම් කිව්වේ.... :yes:
    එහෙනං ගැටි උඩිං යන්නෙ නෑ, බයික් කාරයො වැවට දාන්නෙ නෑ.. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්ත කිව්වේ බන් :growl:
    පිස්සු කෙලින්නේ නැතිව පුළුවන් එවුන් යන්න ඕන ඔක්කොඅම සෙට් කර ගන්න ගියොත්
    මේ කපේට ට්‍රිප් යන්න වෙන්නේ නැහැ :)
    උඅබ කිව්වා ආකාරයට එකක් සෙට් කරන්න ලැබුනේ නැහැ එක හරි :(
    දැන් එකට කතා කරලා ගයි ඩෙකුත් ගිය සතියේ සෙට් කර ගත්ත
    දැන් එහෙ යන්න ෆොර් විල් එකකුත් කතා කර ගන්න ඕන
    ආයේ බොලාමන කිව්වේ උගේ අලුත් පැටිය හින්ද දැන්ම යන්නත් බැහැ කියල
    කොහොමහරි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් නේචර් ටුවර් එකක් ඇදගෙන යනවා උබලව
    හැබැයි බොන්න වෙන්නේ නම් රටබිම තමයි අරව හොයනවා කියන්නේ කුජීතයි

    :growl: pala yanna mama ekakata wath aye enne naa :no: anik eka ara minipura gobila :frown: marenna haduwa set wemu kiyala dan bambuwak kiyanawa :growl: yakune ganu enne naththan thopila hari wara :frown: thopi denna polla thibboth married club eka hathara maaimata enne na mama nam :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මම දැං කිං ගෙ ජොයින්ට් එක confirm කරලා තියෙන්නෙ! පාරෙ ඉන්න උන් ටිකක් හරි දාගෙන යන්න වෙන්නචා! :growl:

    thangawelu ekka umba nidiyapan raata dan joint eke :lol::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thangawelu ekka umba nidiyapan raata dan joint eke :lol::rofl:
    හරි තොපි එකෙක්වත් එන්න ඕනෙ නෑ.
    මම යනවා මගෙ family එකත් එක්ක. ඕන එකෙක් ඔන ලබ්බක් කරගනින්! :growl:
     
    Status
    Not open for further replies.