EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ් එල එල මෙකෙ ඉන්න අනාතයො ටික විතරද යන්නෙ නැත්නම් වෙනත් අනාතයොත් සිටිද? (භර්යාවන් නොව):rofl:
    ඉන්න අනාතයොත් එන්නෙ නැති තත්වයක් තියනෙන්නෙ.. :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරහ අවසර අයිය ..අපි නිවාඩු ගන්න බලන්නම් !
    Sneaking.jpg
    :yes::yes::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇත්ත කිව්වේ බන් :growl:
    පිස්සු කෙලින්නේ නැතිව පුළුවන් එවුන් යන්න ඕන ඔක්කොඅම සෙට් කර ගන්න ගියොත්
    මේ කපේට ට්‍රිප් යන්න වෙන්නේ නැහැ :)
    උඅබ කිව්වා ආකාරයට එකක් සෙට් කරන්න ලැබුනේ නැහැ එක හරි :(
    දැන් එකට කතා කරලා ගයි ඩෙකුත් ගිය සතියේ සෙට් කර ගත්ත
    දැන් එහෙ යන්න ෆොර් විල් එකකුත් කතා කර ගන්න ඕන
    ආයේ බොලාමන කිව්වේ උගේ අලුත් පැටිය හින්ද දැන්ම යන්නත් බැහැ කියල
    කොහොමහරි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් නේචර් ටුවර් එකක් ඇදගෙන යනවා උබලව
    හැබැයි බොන්න වෙන්නේ නම් රටබිම තමයි අරව හොයනවා කියන්නේ කුජීතයි
    වඳින්නම්, කලින් දිනටික කියපන්,
    බැනුම් අහන්න බෑ...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ඈයි බං මල්කවියට පිටිපස්සේ සීට් එකේ පෙම් කෙල කෙල යන්න පුලුවන් තරි මාමාව ඩ්‍රයිවර් වැඩේට දාලා...... :rofl:
    එහෙම උනොත් මැද කන්නාඩිය උඩට හරවල තියපල්ලා,
    නැත්නව් ඕක හප්පගනී....:oo:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මොකො තත්ත්වෙ?කට්ටියම නිදිද? ට්‍රිප් දැන්ම එක ගිහිල්ලද? ඔය පැත්තෙ වෙලාව කීයඩ මචෝ. මෙහෙට නම් තාම පාන්දර 2.30 .දැන්වත් නිදාගන්න ඔන:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි තොපි එකෙක්වත් එන්න ඕනෙ නෑ.
    මම යනවා මගෙ family එකත් එක්ක. ඕන එකෙක් ඔන ලබ්බක් කරගනින්! :growl:

    balahanko mun enne nane okkoma set karanna kiyala :frown::sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: උඹ අර N16 එක මල්කවියගේ ඈගේ ගහන්න නේද ට්‍රයි කලේ......?? අර මීටර් කරකවපු එක.....?? :growl:

    :no: pissuda ban uta onema nam dennam kiwwe.. okata oka deela wasala inna hamba wenne na :eek::no::baffled:
     
    Status
    Not open for further replies.