EK Married Club-3

Status
Not open for further replies.

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ටික දවසකට එළකිරි නොඑමි !! බායි !!



අඩෝ ෆෝන් එක උස්සපන් .බය වෙන්න එපා ,මචෝ මම පුළුවන් තරම් ට්‍රය් එකක් දෙන්නම් පොලිසියට කියල වැඩේ ශේප් කෙරන්න .උබ බය නොවී හිටපන්කෝ . තාම උබව උස්සන් ගියේ නැහැනේ .
 
Last edited:

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අඩෝ ෆෝන් එක උස්සපන් .බය වෙන්න එපා ,මචෝ මම පුළුවන් තරම් ට්‍රය් එකක් දෙන්නම් පොලිසියට කියල වැඩේ ශේප් කෙරන්න .උබ බය නොවී හිටපන්කෝ . තාම උබව උස්සන් ගියේ නැහැනේ .
    මොකෝ ලිකෝ තරියට ක්රිමිනොල් කෙස් එකද්ද :shocked:
    නඩත්තු කෙස් එකද්ද :shocked:
     
    Last edited:

    kingdewi

    Well-known member

  • අඩෝ ෆෝන් එක උස්සපන් .බය වෙන්න එපා ,මචෝ මම පුළුවන් තරම් ට්‍රය් එකක් දෙන්නම් පොලිසියට කියල වැඩේ ශේප් කෙරන්න .උබ බය නොවී හිටපන්කෝ . තාම උබව උස්සන් ගියේ නැහැනේ .

    ai ban, moko thariyata une? :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ ලිකෝ තරියට ක්රිමිනොල් කෙස් එකද්ද :shocked:
    නඩත්තු කෙස් එකද්ද :shocked:
    ඇටබොලෙ සමග කවියා අතුරුදහන්.. :oo:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මොකෝ ලිකෝ තරියට ක්රිමිනොල් කෙස් එකද්ද :shocked:
    නඩත්තු කෙස් එකද්ද :shocked:


    අනේ අසරණයා එහෙම ගොන් වැඩක් කරන්නේ නැහැ :no: කියල මට නම් සුවර්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ් එල එල මෙකෙ ඉන්න අනාතයො ටික විතරද යන්නෙ නැත්නම් වෙනත් අනාතයොත් සිටිද? (භර්යාවන් නොව):rofl:

    :frown::growl: නෑ නොබැදපු අනාතයොත් යනවා..... :rofl:

    ඉන්න අනාතයොත් එන්නෙ නැති තත්වයක් තියනෙන්නෙ.. :dull:

    :frown::growl: බලමු බලමු තව දවස් තියෙනවනේ..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වඳින්නම්, කලින් දිනටික කියපන්,
    බැනුම් අහන්න බෑ...

    :frown::growl: යකෝ සති දෙකක් කලින් කිව්වහම මදිද.....?? උඹලට මාස ගණන් කලින් කියන්න ඕනාද.....?? :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකො තත්ත්වෙ?කට්ටියම නිදිද? ට්‍රිප් දැන්ම එක ගිහිල්ලද? ඔය පැත්තෙ වෙලාව කීයඩ මචෝ. මෙහෙට නම් තාම පාන්දර 2.30 .දැන්වත් නිදාගන්න ඔන:baffled:

    :rofl::lol: හරි හරි උඹ රට ගියා කියලා කියා ගන්නනේ ඕනා.......!! :rofl:
     
    Status
    Not open for further replies.