නැ එල් ජි එල්සිඩිය ඉදිරිපිටදීකණ්නාඩියක් ඉස්සරහට ගිහින් ද කියන්නේ ඕක ?![]()

මොකද උබ ගෙට වෙනවාද අද හෙටටික දවසකට එළකිරි නොඑමි !! බායි !!

ටික දවසකට එළකිරි නොඑමි !! බායි !!
මොකෝ ලිකෝ තරියට ක්රිමිනොල් කෙස් එකද්දඅඩෝ ෆෝන් එක උස්සපන් .බය වෙන්න එපා ,මචෝ මම පුළුවන් තරම් ට්‍රය් එකක් දෙන්නම් පොලිසියට කියල වැඩේ ශේප් කෙරන්න .උබ බය නොවී හිටපන්කෝ . තාම උබව උස්සන් ගියේ නැහැනේ .


අඩෝ ෆෝන් එක උස්සපන් .බය වෙන්න එපා ,මචෝ මම පුළුවන් තරම් ට්‍රය් එකක් දෙන්නම් පොලිසියට කියල වැඩේ ශේප් කෙරන්න .උබ බය නොවී හිටපන්කෝ . තාම උබව උස්සන් ගියේ නැහැනේ .

ඇටබොලෙ සමග කවියා අතුරුදහන්..මොකෝ ලිකෝ තරියට ක්රිමිනොල් කෙස් එකද්ද
නඩත්තු කෙස් එකද්ද![]()

මොකෝ ලිකෝ තරියට ක්රිමිනොල් කෙස් එකද්ද
නඩත්තු කෙස් එකද්ද![]()
කියල මට නම් සුවර්ආහ් එල එල මෙකෙ ඉන්න අනාතයො ටික විතරද යන්නෙ නැත්නම් වෙනත් අනාතයොත් සිටිද? (භර්යාවන් නොව)![]()

නෑ නොබැදපු අනාතයොත් යනවා..... 
ඉන්න අනාතයොත් එන්නෙ නැති තත්වයක් තියනෙන්නෙ..![]()

බලමු බලමු තව දවස් තියෙනවනේ..... 
වඳින්නම්, කලින් දිනටික කියපන්,
බැනුම් අහන්න බෑ...

යකෝ සති දෙකක් කලින් කිව්වහම මදිද.....?? උඹලට මාස ගණන් කලින් කියන්න ඕනාද.....?? 
මොකො තත්ත්වෙ?කට්ටියම නිදිද? ට්‍රිප් දැන්ම එක ගිහිල්ලද? ඔය පැත්තෙ වෙලාව කීයඩ මචෝ. මෙහෙට නම් තාම පාන්දර 2.30 .දැන්වත් නිදාගන්න ඔන![]()

හරි හරි උඹ රට ගියා කියලා කියා ගන්නනේ ඕනා.......!! 
balahanko mun enne nane okkoma set karanna kiyala![]()


වැඩක් නෑ කතා කරලා..... අවුලක් නෑ... බැට් මෑන් එනවනේ.... 