EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ තරියට
    බොන්ගෝ 1
    ලංකාවටම එකක් වූ බිටල් එක
    ආයේ කෝ උගේ විට්ස් එක

    වහන තුනක් හිමි එකා උබලගේ ඩී කියේ යන්න එයි:eek:

    :oo::oo: බොංගෝ එකේ ගියොත්, මග දිගට ගැරේජ් කීයක නවත්වන්න වෙයිද කියන්න බෑ...... :(

    උගේ බීටල් එක මල්කවියා ගත්තා..... ඉතින් නෝ බීටල්...... :dull:

    විට්ස් එක විකුණලා කොයි කාලෙද..... :rofl:

    දැන් තරියට උරුම ඩිකිය තමා...... :rofl: :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl: හරි හරි වරෙන්... දැන් තියෙන්නේ වාහන ප්‍රශ්නයක් තමා..... මට නම් වාහනයක් තිබේ.... කොස් පොල් සීයාගේ වාහනෙත් ෆුල්.... උඹයි තරියයි ඩිකි වල තමා..... :rofl:
    පොඩි උන් දෙන්නෙක් එකක් යන්න අවුලක් නැත්තං මගෙ‌ වාහනෙ තච දෙන්නෙක් ඔබන්න පුලුවං.. :rolleyes:
     
    එතකොට ඔය n16 එකක් ගැන උඹලා කියන්නෙ ? ඒක කොට උඩ තියන එකක්ද ? :eek:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :rofl::rofl: හරි හරි වරෙන්... දැන් තියෙන්නේ වාහන ප්‍රශ්නයක් තමා..... මට නම් වාහනයක් තිබේ.... කොස් පොල් සීයාගේ වාහනෙත් ෆුල්.... උඹයි තරියයි ඩිකි වල තමා..... :rofl:

    අඩෝ අපි ඩිකි වල යන්න ඕන මිනිස්සුද ?? නිකන් කින්ඩි එපා:baffled::baffled: .උබල පලයව් වාහන වල , මම අරුටත් එක්ක SRILANKAN AIR TAXI බුක් කරන්න යන්නේ :cool::cool:.

    SriLankan-Air-Taxi2.jpeg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි උන් දෙන්නෙක් එකක් යන්න අවුලක් නැත්තං මගෙ‌ වාහනෙ තච දෙන්නෙක් ඔබන්න පුලුවං.. :rolleyes:

    :oo::oo: අවුලක් නෑ අපි තරියවයි ලීකවයි ඩිකි වල දාගෙන යමු..... :D :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ අපි ඩිකි වල යන්න ඕන මිනිස්සුද ?? නිකන් කින්ඩි එපා:baffled::baffled: .උබල පලයව් වාහන වල , මම අරුටත් එක්ක SRILANKAN AIR TAXI බුක් කරන්න යන්නේ :cool::cool:.

    SriLankan-Air-Taxi2.jpeg

    අන්තිමට මේ ටැක්සියෙ එයිද දන්නෙ නෑ.. :P
    93348665_a7c090177e_o.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඒක සීනියර්67 හෙවත් හිට්ලර්ගේ මීටර් කරකවපු වාහනේ...... :rofl:
    ඒක ගන්න පාර්ලිමෙන්තු කෙටුම් පතක් දාන්න වෙනවාද ? :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl: කොහුවල ඩොටේ.......!! :lol:
    මූට කොහුවල ඉඳන් මොරටුවට යන්න දවසක් යනවා නං trinco ගමනට දැන්මම පිටත් වෙන්න කියමු. අපිට මූව 27 දවල්ට ඳඹුල්ලෙදී හම්බෙන්න පුලුවං වෙයි! :lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මූට කොහුවල ඉඳන් මොරටුවට යන්න දවසක් යනවා නං trinco ගමනට දැන්මම පිටත් වෙන්න කියමු. අපිට මූව 27 දවල්ට ඳඹුල්ලෙදී හම්බෙන්න පුලුවං වෙයි! :lol:

    :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ අපි ඩිකි වල යන්න ඕන මිනිස්සුද ?? නිකන් කින්ඩි එපා:baffled::baffled: .උබල පලයව් වාහන වල , මම අරුටත් එක්ක SRILANKAN AIR TAXI බුක් කරන්න යන්නේ :cool::cool:.

    SriLankan-Air-Taxi2.jpeg

    :frown::frown: අපේ ඈස් පේනවා යකෝ......!! :growl::growl:
     
    Status
    Not open for further replies.