යකෝ තරියට
බොන්ගෝ 1
ලංකාවටම එකක් වූ බිටල් එක
ආයේ කෝ උගේ විට්ස් එක
වහන තුනක් හිමි එකා උබලගේ ඩී කියේ යන්න එයි![]()

බොංගෝ එකේ ගියොත්, මග දිගට ගැරේජ් කීයක නවත්වන්න වෙයිද කියන්න බෑ......
උගේ බීටල් එක මල්කවියා ගත්තා..... ඉතින් නෝ බීටල්......
විට්ස් එක විකුණලා කොයි කාලෙද.....
දැන් තරියට උරුම ඩිකිය තමා......


මේ ත්රෙඩ් එකටම නම් ඉන්නේ එක කිකිළියයි.....




