හිටු හිටු 8.00 එමි.. ඔන්න ගියා...ඉක්මනට ඕක පටන් ගනින්කෝ..ඔය නාකි වොයිස් එක අහන්න ආසාවෙන් ඉන්නේ අපි ..![]()



ඉතින් කියහන් කො මොකද කරන්නෙ කියලමල් බබා කියහන්කෝ ඉතින්..,,... ජයෙන් ජය
රු ගහන්න බෑ බන් ඒක නිසා රැ Type කරන්නේ.
ඒක හොයන්න බැළුවා හම්බ උනේ නෑ. දැන් අත ඇරල දාල රැ ගහනවා.
මමත් අදනම් ඉන්නේ නෑ රෑ වෙනකන්. නිදා ගන්න ඕනේ අදවත් හරියට.
අද නම් එච්චර ගහන්න බෑ වගේ
ස්ලෝව් වෙලා



අඩෝ බිව්වද...දැන් කියහන්කෝඅ ආවේ බෝඩිමට කියහන්කෝ
උබේ රෙඩියෝව අහමින් වැනි වැනී ඉන්නව කියහන්කෝ



හිටු හිටු 8.00 එමි.. ඔන්න ගියා...
තූ බලයි![]()
විශාල කරදරයක්නේ............ඉකේ .............
අද එක ටැග් එකයි කියහන්කෝ

ඔව් අද කලින් නිදාගන්න ඕනේමමත් අදනම් ඉන්නේ නෑ රෑ වෙනකන්. නිදා ගන්න ඕනේ අදවත් හරියට.
ඒත් කියන්න බෑ ඉතින් ඉදීද කියල.
ah lokka hugakalekin dakke![]()








දැන් කියහන්කෝඅ ආවේ බෝඩිමට කියහන්කෝ
උබේ රෙඩියෝව අහමින් වැනි වැනී ඉන්නව කියහන්කෝ



මට නම් ඕක දැකලාම එපා වෙලා 