2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඉක්මනට ඕක පටන් ගනින්කෝ..ඔය නාකි වොයිස් එක අහන්න ආසාවෙන් ඉන්නේ අපි ..
000203FB.gif
හිටු හිටු 8.00 එමි.. ඔන්න ගියා...
තූ බලයි :baffled::baffled::baffled:
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    අද නම් එච්චර ගහන්න බෑ වගේ
    ස්ලෝව් වෙලා
    මමත් අදනම් ඉන්නේ නෑ රෑ වෙනකන්. නිදා ගන්න ඕනේ අදවත් හරියට.
    :):):)
    ඒත් කියන්න බෑ ඉතින් ඉදීද කියල.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් කියහන්කෝඅ ආවේ බෝඩිමට කියහන්කෝ
    උබේ රෙඩියෝව අහමින් වැනි වැනී ඉන්නව කියහන්කෝ
    අඩෝ බිව්වද...
    මටත් මටත්.. බින්දක් හරි දියන්කෝ...
    කසිය උනත් කමක් නෑ වෙරිවෙනවනම් කියහන්කෝ...:cool::cool::cool:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හිටු හිටු 8.00 එමි.. ඔන්න ගියා...
    තූ බලයි :baffled::baffled::baffled:


    දැන්ම කරගෙන එන එකක් කරන් වරෙන්..ෂෝ එක අස්සේ බාල්දි උස්සන් දුවන්න ලෑස්ති වෙන්නේ නැතුව
    00020468.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් අදනම් ඉන්නේ නෑ රෑ වෙනකන්. නිදා ගන්න ඕනේ අදවත් හරියට.
    :):):)
    ඒත් කියන්න බෑ ඉතින් ඉදීද කියල.
    ඔව් අද කලින් නිදාගන්න ඕනේ
    බැනුම් අහන්න වෙනවා නැත්නම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් කියහන්කෝඅ ආවේ බෝඩිමට කියහන්කෝ
    උබේ රෙඩියෝව අහමින් වැනි වැනී ඉන්නව කියහන්කෝ
    :dull::dull::dull:
    අරවින්දයා ඔය කියහන්කෝ කියන එක නවත්තපන් බන්:baffled: මට නම් ඕක දැකලාම එපා වෙලා :dull:
     
    Status
    Not open for further replies.