2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සස්ලිට් සාහොදරයා තැන්ක්ස් සින්දුව දුන්නාට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ එක්කෙනත් කතා කරන්න ගියහම යේ ඉවර වීමක් නෑ
    සති දෙක තුනකින් ඔය සෙට් උනේ
    ඖත් ඇදුම් ගත්ත එවයි
    අරහේ ගිය එවයි මෙහෙ ගිය එවයි
    අක්කයි අපේ ලමයි සෙට් උනාම අතල් ගොදයි :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව පොස්ට් 5යි දාන්න තිබ්බේ 3000ta:(:(

    ඊට වැඩිය තියෙනව. ඒ වුණාට ඉතින් ගනන් ගන්න එපා. මොක ද එහෙම නොකළනම් ඊට වඩා ගොඩක් ලොකු ප්‍රශ්න එන්න තිබුණ මං හිතන්නෙ. ඒක වෙන්න ඇති ජීටී අයිය එහෙම ‍කළේ.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අපේ එක්කෙනත් කතා කරන්න ගියහම යේ ඉවර වීමක් නෑ
    සති දෙක තුනකින් ඔය සෙට් උනේ
    ඖත් ඇදුම් ගත්ත එවයි
    අරහේ ගිය එවයි මෙහෙ ගිය එවයි
    අක්කයි අපේ ලමයි සෙට් උනාම අතල් ගොදයි :lol:
    :lol::lol::lol:
    එහෙනම් තව පැය ගානකට කතා කරන්න වෙනවා:cool:
     
    Status
    Not open for further replies.