EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8mbps - webfamily :cool:
    ලයිට් ගියා හවස. ඊට පස්සෙ තමයි ඕකත් අවුල් උනේ. පැයකට විතර පස්සෙ හරි ගියා.. උන්ගෙ මොකක් හරි සීන් එකක් තියෙන්න ඇති.. මාස 6කට විතර පස්සෙ ඔය adsl වැඩ නැතුව ගියේ..

    අම්මටසිරි.. ඒකත් එහෙමද ? මූට මොකක් හරි අවුලක්ද එහෙනං ? :nerd:

    :oo::oo: මාත් 8Mbps එකට මාරු වෙනවා....... එපා වෙනවා මේ 512 එක දැන් නම්..... :(

    :oo: මූ සාමානයයෙන් කෝල් එකකට උත්තර නොදුන්නොත් අනිවා කෝල් බැක් කරනවා කීයට හරි ඒ දවස ඈතුලත..... මොකද දන්නේ නෑ.... බලමු රජිත්48 ගෙන් වත් අහලා.......!! :oo: මම හිතන්නේ මූට මල පැනලා ඉන්නේ කට්ටිය ට්‍රිප් එක යන්න සෙට් වෙන්නේ නැති එකට හරියකට....... :growl::(

    පොත් මුදලාලිලා අවුරුද්දටම ඇතිවෙන්න හම්බකරන මාසේ....:P:P

    :cool: :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes:

    ow ban.. eka nisa ekaparataloku gaman yanne ne..issella poddak langa patha gaman witharak yanwa..

    :oo::oo: හැබැයි කොළඹ පදිනවට වඩා, දුර ගමනක් ගිහින් ආවා නම් ඉබේටම අත හුරු වෙනවා ඕකට..... :yes: යමු යමු ට්‍රින්කෝ යමු..... :D ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:
    mamath 10 kaasiyak thamai danna inne..

    :cool:
    11.gif
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes::rolleyes: එකෙක් වත් නෑ නේද ?? :oo: මේ වෙලාවේදී නම්........;):sorry::eek: 18+ :P:P

    :oo::oo: අපි නම් ඊයේ Intouchables ෆිල්ම් එක බැලුවා...... :D :) :yes:

    මාරම සිරා ෆිල්ම් එකක්...... :yes:

    Code:
    http://www.baiscopelk.com/?p=12053
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    api thama rent ekatane ban inne.. eka nisa tent gahanna behe... mokak hari car cover ekak gattanam hari neda..? mama owa gena melo deyak danne ne ban.. dan thiyena awula mama hithanne pitipasse sognal light ekak gihilla.. anith eka pitipasse eka doraka power shutter weda karanene ne.. mokek hari auto electrician kenek langata aran yanna weyi.. :)

    :oo::oo: කාර් කවර් එකකින් වැඩේ හරියටම වෙන්නේ නෑ බං..... :no: මොකද කාර් කවර් එක දැම්මට, පින්න වැටුනහම, ඒක කාර් කවර් එක යටටත් එනවා...... ඒ නිසා ඒක එච්චර වැඩක් වෙන්නේ නෑ..... :no: ඉටි රෙද්දකින් හරි ටෙන්ට් කෑල්ලක් අටව ගනින්..... :yes: අපේ බස් හිටන් (ඈළුමිනියම් වෙලත්) රෑට නම් අනිවා වහලයක් යට තමා දාන්නේ....... :yes: ඒ නිසා 2003 දි ගෙනාව බස් එකත්, මේ ලගදි එහේ මෙහේ වැදිච්ච තැන් රෙපයාර් එකකට ගැලෙව්වහම, බාස් කියනවා, මෙහෙම හොදට ඈතුලේ යකඩ කණු ටික තියෙන බස් එකක් දැක්කමලු 2003 ගෙනාව එකක්..... :cool:

    වැඩිය ඕනා නෑ..... මම පොළොන්නරු ගියහම, මාමණ්ඩියාගේ වෑන් එක ගැරේජ් එකෙන් එලියට දාලා, මගේ කාර් එක ගැරේජ් එකට දානවා....... :rofl: :P මම මෙහෙන්ම මගේ :love: ට කියලමයි එක්කගෙන යන්නේ මගේ කාර් එක නම් එලියේ තියන්නේ නෑ කියලා...... :yes: :D :)

    :oo: මගෙත් පවර් ෂටර් කේස් එකක් ඈවිල්ලා මම බාසෙක්ට දාලා ඒවා ඔයිල් කරලා ග්‍රීස් කරලා හැදුවා..... :yes: දැන් නම් මේ ඊයේ පෙරේදා ආයෙත් පිටිපස්සේ එකක් ඕපන් වෙන්නේ නෑ.... ඒක නම් දැන් හෙට දිහාට මම ගලවලා බලන්නයි ඉන්නේ..... එදා බාසා ගලවද්දි මම හොදට වැඩේ බලාගෙන හිටියේ ආයේ අවුලක් ආවොත් හදා ගන්න..... :D :P :yes:

    සිග්නල් ලයිට් එක නම් උඹටම දාගන්න පුලුවන් වෙයි.... ජපන් බල්බ් එකක් අරන් දාගනින්.... ජීවිත කාලෙටම එකයි..... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo::oo: හැබැයි කොළඹ පදිනවට වඩා, දුර ගමනක් ගිහින් ආවා නම් ඉබේටම අත හුරු වෙනවා ඕකට..... :yes: යමු යමු ට්‍රින්කෝ යමු..... :D ;)

    balamu balamu.. danata nam ena eka sure ne ban... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo::oo: කාර් කවර් එකකින් වැඩේ හරියටම වෙන්නේ නෑ බං..... :no: මොකද කාර් කවර් එක දැම්මට, පින්න වැටුනහම, ඒක කාර් කවර් එක යටටත් එනවා...... ඒ නිසා ඒක එච්චර වැඩක් වෙන්නේ නෑ..... :no: ඉටි රෙද්දකින් හරි ටෙන්ට් කෑල්ලක් අටව ගනින්..... :yes: අපේ බස් හිටන් (ඈළුමිනියම් වෙලත්) රෑට නම් අනිවා වහලයක් යට තමා දාන්නේ....... :yes: ඒ නිසා 2003 දි ගෙනාව බස් එකත්, මේ ලගදි එහේ මෙහේ වැදිච්ච තැන් රෙපයාර් එකකට ගැලෙව්වහම, බාස් කියනවා, මෙහෙම හොදට ඈතුලේ යකඩ කණු ටික තියෙන බස් එකක් දැක්කමලු 2003 ගෙනාව එකක්..... :cool:

    වැඩිය ඕනා නෑ..... මම පොළොන්නරු ගියහම, මාමණ්ඩියාගේ වෑන් එක ගැරේජ් එකෙන් එලියට දාලා, මගේ කාර් එක ගැරේජ් එකට දානවා....... :rofl: :P මම මෙහෙන්ම මගේ :love: ට කියලමයි එක්කගෙන යන්නේ මගේ කාර් එක නම් එලියේ තියන්නේ නෑ කියලා...... :yes: :D :)

    :oo: මගෙත් පවර් ෂටර් කේස් එකක් ඈවිල්ලා මම බාසෙක්ට දාලා ඒවා ඔයිල් කරලා ග්‍රීස් කරලා හැදුවා..... :yes: දැන් නම් මේ ඊයේ පෙරේදා ආයෙත් පිටිපස්සේ එකක් ඕපන් වෙන්නේ නෑ.... ඒක නම් දැන් හෙට දිහාට මම ගලවලා බලන්නයි ඉන්නේ..... එදා බාසා ගලවද්දි මම හොදට වැඩේ බලාගෙන හිටියේ ආයේ අවුලක් ආවොත් හදා ගන්න..... :D :P :yes:

    සිග්නල් ලයිට් එක නම් උඹටම දාගන්න පුලුවන් වෙයි.... ජපන් බල්බ් එකක් අරන් දාගනින්.... ජීවිත කාලෙටම එකයි..... :D

    ela ela... mama ehenam ehema karannamko... bulb ekath galawala balannam... :)
     
    Status
    Not open for further replies.