EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ane manda ban... ara ura kiwwa wage sirawatama mama padurak dala yata ringala baluwa.. mukuth penna thibbe ne.. pitipasse hariye thamai weduna habai..
    පෙට්රල් ටැංකිය නෙමෙයිනෙ‌?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්. සෑහෙන කාලෙකට පස්සෙ ඕක වැඩ කරන්නෙ නැතුව ගියෙ..

    හොඳා හොඳා. අපි ඔක්කොමටම කලින් පින් දහම් කරගෙන ඉන්න ඕන කාලෙ‌ ඇවිත් තියෙන්නෙ ඌට තමා :lol:

    :oo::oo: SLT 512....?? මට නම් උන්ට ජාතිය අමතලම එපා වෙලා මේක...... :growl:

    කාර් එක වික්කෙත් මොකද්ද වැඩකට සල්ලි ඕන වෙලානෙ. ඒකට බැහැල ඇති දැං..

    :oo: ඒ සීන් සෙට් වෙන්නේ දෙසැම්බර් වල මම හිතන්නේ..... ඉස්කෝල වල අළුත් වාරේ සෙට් වෙනකොටනේ..... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ඒ සීන් සෙට් වෙන්නේ දෙසැම්බර් වල මම හිතන්නේ..... ඉස්කෝල වල අළුත් වාරේ සෙට් වෙනකොටනේ..... :D
    පොත් මුදලාලිලා අවුරුද්දටම ඇතිවෙන්න හම්බකරන මාසේ....:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    leka ta kiyamu katha karanna kiyala wife ta:eek:

    :shocked: ඒක කොහොමටවත් කෙරෙන්නේ නෑ.... ලීකාට තහනම් කලාපයක් කොහුවල.... බලමු හෙට උදේට තරි මාමාගේ ලොකු මල්ලිගේ (චීනාගේ) ලැප ගෙනෙහින් දෙන්න තියෙනවා..... ඒ ගමන් තරි මාමලාගේ ගෙවල් පැත්තට ඔලුව දාලා බලන්නම් මූ නිවාස අඩස්සියෙද කියලා....... :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ehema ithin awulak ne ban wahane.. podi podi scn wagayak thibba.. mu wahane aran ennath kiwwa ewa hadala dennam kiyala... ada udeth katha kara...

    ane manda ban... ara ura kiwwa wage sirawatama mama padurak dala yata ringala baluwa.. mukuth penna thibbe ne.. pitipasse hariye thamai weduna habai..

    dan ithin yata wadda gaththanam ubama hadaganna kiyai :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: SLT 512....?? මට නම් උන්ට ජාතිය අමතලම එපා වෙලා මේක...... :growl:
    8mbps - webfamily :cool:
    ලයිට් ගියා හවස. ඊට පස්සෙ තමයි ඕකත් අවුල් උනේ. පැයකට විතර පස්සෙ හරි ගියා.. උන්ගෙ මොකක් හරි සීන් එකක් තියෙන්න ඇති.. මාස 6කට විතර පස්සෙ ඔය adsl වැඩ නැතුව ගියේ..

    :oo: ඒ සීන් සෙට් වෙන්නේ දෙසැම්බර් වල මම හිතන්නේ..... ඉස්කෝල වල අළුත් වාරේ සෙට් වෙනකොටනේ..... :D
    අම්මටසිරි.. ඒකත් එහෙමද ? මූට මොකක් හරි අවුලක්ද එහෙනං ? :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගණන් නෙවේ බන්,
    ඔය නිවාඩු ටික ගන්න කතා කරලා අද ලොක්කි එක්ක ඇරගත්තත් එක්ක...:(
    අපේ ඉන්නවා උපාසක බඩු ටිකක්, උන් පෝයට සිල්ගන්නවා ෂෝ එකට,
    ඉතින් උන් ගියමසේදීම මේ මාසේ පෝය බූක් කරලා,
    අපිව දැනුවත් කලානම් අපි උන්ට කලින් බූක් කරගන්නවානේ...
    ඉස්සෙල්ල ඉල්ලපු එකට හම්බවෙනවා,
    නිකරුනේ ph ඉල්ලලා නිවාඩු ගන්න එක අපරාදේ නිසා ඉල්ලුවේ නෑ, මොකද ph වල වැඩ කලොත්.................:cool:

    :oo::oo: එහෙනම් මොනවා කරන්නද....?? අපි සෙට් වෙන උන් ටික සෙට් වෙලා යනවා...... :D :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: ඒක කොහොමටවත් කෙරෙන්නේ නෑ.... ලීකාට තහනම් කලාපයක් කොහුවල.... බලමු හෙට උදේට තරි මාමාගේ ලොකු මල්ලිගේ (චීනාගේ) ලැප ගෙනෙහින් දෙන්න තියෙනවා..... ඒ ගමන් තරි මාමලාගේ ගෙවල් පැත්තට ඔලුව දාලා බලන්නම් මූ නිවාස අඩස්සියෙද කියලා....... :rofl:
    uba kokatath oluwa danna kalin muttiya dala balapan ban:nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඒක කොහොමටවත් කෙරෙන්නේ නෑ.... ලීකාට තහනම් කලාපයක් කොහුවල.... බලමු හෙට උදේට තරි මාමාගේ ලොකු මල්ලිගේ (චීනාගේ) ලැප ගෙනෙහින් දෙන්න තියෙනවා..... ඒ ගමන් තරි මාමලාගේ ගෙවල් පැත්තට ඔලුව දාලා බලන්නම් මූ නිවාස අඩස්සියෙද කියලා....... :rofl:
    මතක ඇතුව මුට්ටියක් අරන් පල :lol:
     
    Status
    Not open for further replies.