ඉසිපතන විද්‍යාලෙට යන්නේ

Little Son

Member
Oct 13, 2012
3
0
0
ඉසිපතන විද්‍යාලෙට යන්නේ

ඉසිපතන විද්‍යාලෙට බස් එකේ යන්නේ කොහොමද ?

මචං ,

මම එළකිරි එකට දැන් රෙජිස්ටර් උනේ.
මම දැනගන්න ඕනි ඉසිපතන විද්‍යාලෙට බස් එකේ යන්නේ කොහොමද කියලා. බොරැල්ලේ ඉදලා හරි කොටුවේ ඉදලා හරි බස් එකේ යන්නේ කොහොමද?
හරියට දන්නා කෙනෙක් කිව්වොත් ලොකු උදව්වක්.

හැමෝටම ජය .

..........

P.S

උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි මචං.
 
Last edited:

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    kotuwe idala 138 yanne puluwan mchng bahina holt eka meter na kondata kiyapan issipathana lagadi poddak kiyana kiyala
     
    Little Son

    Member
    Oct 13, 2012
    3
    0
    0
    kotuwe idala 138 yanne puluwan mchng bahina holt eka meter na kondata kiyapan issipathana lagadi poddak kiyana kiyala

    ඒ කියන්නේ මචං ඉස්කෝලේ ලගින්ම හෝල්ට් එකක් තියෙනවද? නැත්තන් ආයේ ත්‍රීවිලර් එකක් අරං අතුරු පාරක යන්න ඕනිද?
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ඒ කියන්නේ මචං ඉස්කෝලේ ලගින්ම හෝල්ට් එකක් තියෙනවද? නැත්තන් ආයේ ත්‍රීවිලර් එකක් අරං අතුරු පාරක යන්න ඕනිද?

    tikak yanna ona mama hithanne mama isipathenta ghin na mata isipathane ekek qwe..mama hithanne tikak yanna ona pain yana dura
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    138 eke gihin BRC halt eka gawa bassanna kiyapan,\(meka thiyenne thimibirigasyaya halt eka pass karala kirulapana ta kalin) Behala off dickmon road eke tikak dura yanakota hambenawa..
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    තිඹිරිගස්යාය හෝල්ට් එකට පස්සේ හෝල්ට් එකෙන් බහින්න ..ඇතුලට පාරක් තියෙනවා . එකේ යන්න .ටික දුරයි තියෙන්නේ ...
     
    ksnkup

    Member
    Nov 22, 2007
    22
    0
    0
    39
    Sri Lanka
    borellen 135 kalaniya kohuwala bus eken enna puluwan awith henry pedris ground eka gahiwin bahinna bahala pai yana dura, kotuwen ena wanam 138 0r 120 th enna puluwan e awith henry pedris ground bus holt eken bahinna.
     
    akila0000

    Member
    Aug 14, 2007
    499
    18
    0
    ඉසිපතන විද්‍යාලෙට බස් එකේ යන්නේ කොහොමද ?

    මචං ,

    මම එළකිරි එකට දැන් රෙජිස්ටර් උනේ.
    මම දැනගන්න ඕනි ඉසිපතන විද්‍යාලෙට බස් එකේ යන්නේ කොහොමද කියලා. බොරැල්ලේ ඉදලා හරි කොටුවේ ඉදලා හරි බස් එකේ යන්නේ කොහොමද?
    හරියට දන්නා කෙනෙක් කිව්වොත් ලොකු උදව්වක්.

    හැමෝටම ජය .

    borellla n 131 bus route a1 nagala pathana lagin bahinna puluwan
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    138 nagala thibirigasya holt aken bahapan ethanama ground akak tynawa,a gawinma cross rd akak tynawa a paare ona akekgen ahapan kiyai yana widiya,three wheel aken yanawanm 50i,pain yannat puluwan