8mbps - webfamily
ලයිට් ගියා හවස. ඊට පස්සෙ තමයි ඕකත් අවුල් උනේ. පැයකට විතර පස්සෙ හරි ගියා.. උන්ගෙ මොකක් හරි සීන් එකක් තියෙන්න ඇති.. මාස 6කට විතර පස්සෙ ඔය adsl වැඩ නැතුව ගියේ..
අම්මටසිරි.. ඒකත් එහෙමද ? මූට මොකක් හරි අවුලක්ද එහෙනං ?![]()

මාත් 8Mbps එකට මාරු වෙනවා....... එපා වෙනවා මේ 512 එක දැන් නම්.....
මූ සාමානයයෙන් කෝල් එකකට උත්තර නොදුන්නොත් අනිවා කෝල් බැක් කරනවා කීයට හරි ඒ දවස ඈතුලත..... මොකද දන්නේ නෑ.... බලමු රජිත්48 ගෙන් වත් අහලා.......!!
මම හිතන්නේ මූට මල පැනලා ඉන්නේ කට්ටිය ට්‍රිප් එක යන්න සෙට් වෙන්නේ නැති එකට හරියකට....... 

පොත් මුදලාලිලා අවුරුද්දටම ඇතිවෙන්න හම්බකරන මාසේ....![]()








18+
time