අනේ යකෝ දන්නා තරම
බදින්න කලින් ඇදට ගන්න ට්‍රයි කරනවා
බැදලා අවුරුද්ද පැන්නම ඇදෙන බිමට දාන්න ට්‍රයි කරනවා


අනේ යකෝ දන්නා තරම
බදින්න කලින් ඇදට ගන්න ට්‍රයි කරනවා
බැදලා අවුරුද්ද පැන්නම ඇදෙන බිමට දාන්න ට්‍රයි කරනවා


තරි මාමා ඉන්නවා.....
මම කෝල් කරා.....
අක්කාගෙන් ගුටි කාලද කොහෙද, කට හඩත් අමුතුයි..... කතා කරන්නෙත් නිකන් ගේමට වගේ.....
![]()



උබ ඕවට මොනවත් කියන්න එපා
හක්ක කුඩුවෙන්නම ඇනලද ?![]()




උබ ඕවට මොනවත් කියන්න එපා
ඔක්කොම කුණු බෙන්ගාලෙට වගේ ඕක ආපුවම අපිට කන් පුරවයි
මුන් දෙන්න අබුදෙයි පුකයි වගේනේ
ඕකට ප්‍රධාන හේතුව හැමදාම වලියක මුල මෙතනත් ඉන්නවා සුවර්![]()




මේපාර කොහෙද යන්නේ....

ඔර්ගනයිසර් මචන් වනගත වෙලා
සහයක අන් ඩේ (අම්බුඩේ) uraj contact කරහන්![]()
මේ පාර ලංකාවෙ කෙරවලක ඉඳන් තව කෙරවලකට කවර් කරන්න යන්නේ. දැං මේ අහවල් එක ඉරාගෙන නවතින්න තැන් හොයනවා. උදේ ඉඳං පිස්සු වගේ....![]()

තරි මාමා විචියාට බැන්න එක හෙලා දකිමි !![]()
උඹත් ඔය අහගන්න තමා පුතේ....... 
උඹත් ඔය අහගන්න තමා පුතේ.......
![]()

කොහොමත් ඔය දවස්ටිකේ තැන් හොයාගන්න අමාරු වෙඉ.....

ඕකම නෙවෙයි බන් එක දිගට උට පොඩි පොඩි දේවල් වෙන්නැති මු ලොකුවට හිතන ව
මතකනේ මිට කලිනුත් මර පිස්සුවක් වෙලා වනගත උන![]()
අනේ මන්දා.... උදේ මාත් එක්ක කතා කරෙත් ගේමට වගේ.....
ලිප්ටන් වට රවුමේ පිකට් එකක් කරපන්
කාන්තා විමුක්තියේ දෝංකාරය කියල



මෙන්න මේකා බොර දියේ මාලු බානවා![]()

උඹලා එන්නේ නැති නිසා තමා මේ ඔක්කොම කේස්...... 
කොකිද අර කොන්ඩේ කපපු සක්කර වට්ටමද
නැත්නම් බාගෙට අදින අලවට්ටමද![]()

හෆොයි..... අපේ නම් කියන්නේ අර කොන්ඩේ දිග.........

බජට් එකත් බලන්න එපැයි.
අනිත් එක ගමන් මාර්ගය වගේම වෙලාව ප්ලෑන් කරන්න ඕන. බලන්න නවතින්න සෑහෙන්න තැං තියෙනවා.


