හෑ,,,, කො‍ටු 20යි?

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මෙන්න මාර වැඩක්,,,,
    මගේ කො‍ටු 20 වෙලා...
    රෙප් පවර් එක 25 වෙලා.....
    පෝස්ට් 199,884,678 වෙලා,
    රෙප් 174800 වෙලා,,,,
    කොහොමද වැඩ,,,,,,,


    CAtoQ.png




    IPIyC.png



    කොහොමද වැඩ.....
    දැන් ඉතින් wolvorine GTR, , මිගාර අයියා, ගයාන්කුවේට් අය්යට වඩා මම ඉස්සරහින්......



    ZszAq.png



















    හා හා කලබල වෙන්න එපා...
    අලුත් වැඩ කෑල්ලක් හම්බ උනා....
    එකෙන් එඩිට් කලේ.....
    මේක ඇඩ්මින්ලා හෝ මෙම්බර්ස්ලා ‍රැවටීමට ගත් උත්සාහයක් නොවේ....
    හුදෙක් විහිලුවක් පමනි......
    wolvorine GTR, , මිගාර අයියා, ගයාන්කුවේට් අය්ය මාත් එක්ක තරහා වෙන් නැති වෙයි කියලා හිතනවා,,,,,
    මෙහෙම එඩිට් කරන්න ඕන විදිහ මට කිවේ එලකිරි එකෙම කොල්ලෙක්...
    මෙන්න මේකෙන් තමයි මම කලේ....
    http://www.quickonlinetips.com/archives/2008/07/edit-any-web-page/
    මට කියලා දුන්නේ Iammrdamnlol කියන කෙනා.....
    හොදයි නම් comment එකක් දාගෙන යන්න,,,,

    ....,
     
    Last edited:
    • Like
    Reactions: maxboysl