වේදනාව,,,,,,,,

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අද රාත්‍රිය මගේ ජිවිතේ තවත් කෙදිනකවත් අමතක නොවන රාත්‍රියක් බවට පත්වුනා
    දැනට පැය බාගයකට පමණ කලින් මට EMAIL එකකින් ගීතයක් ඇවිත් තිබුනා
    ඒ වසර හතක් මගේ ආදරය මගේ ජීවිතය වෙලා හිටපු මගේ පෙම්වතියගෙන්
    අපි වෙන්වෙලා දැන් අවරුදු තුනක් වෙනවා ,,,,
    ඒ එයාගේවත් මගේවත් වරදකින් නෙමෙයි,,,එයාගේ දෙමව්පියන් අපිව තේරුම් නොගැනීමෙන්
    මගේ හිත මම හදාගෙන ඉන්නේ කියලා මම කොච්චර හිතුවත් ඒක එහෙම නෙවෙයි කියලා මම දන්නවා
    එයා එවලා තියන සින්දුව මම කලින් අහල තිබුනේ නැහැ
    හැබැයි ඒක අහපු වෙලාවේ ඉදල මගේ හිතට කිසිම සැනසීමක් නැහැ
    මියගියායැයි සිතා වලදමා තිබු අතීතය ආයෙමත් මගේ ඇස් ඉස්සරහට කඩාවැටුනා
    දැන් වෙලාව පාන්දර එකට ලගයි,,,,මේක කියලා හිත හදාගන්ඩ මගේ යාලුවෝ එක්කෙනෙක්වත් මේ වෙලාවේ මගේ ලග නැහැ
    කවදාවත් ඇහින් නොදැකපු ඒත් හදවතට වඩාත් සමීපවූ ඔයාලා විතරයි මට මගේ වේදනාව කියන්ඩ ඉන්නේ..................
    (මම ඒ සින්දුවත් මෙතනම දාන්නම්)

    Husmak_Durin_Shashika_Nisansala.jpg

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    oya wenath sinhala site wala nam dala thiyena images ehema danna behe neda machan elakiri eke?:D
    poddak GT ayyagen ahaa beluwanna thamai hoda...neththan nikan prashna eti wei

    ane mandanne ne ban owwa wisadanna....

    bump ekakwath daannam.

    kauruhari help ekak dei...
    බොහොම ස්තුතියි යාලුවනේ ........:):)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    lassana sinduwak machan....mata therenawa oyata denena de....:)
    mewage adugane email ekakin hari oyata mehema dewal liyala ewana girl kenek inna ekath pudumai eththatama...:)

    mokada godak genu lamai harima armarthakamiy...love affair ekak break una kiyala eka loku wenasak widiyata dakinne nehe mokada thawa kenek ilangata aniwaryenma hambena nisa...eka yata yanawa...
    eth me wage kenek man godak kalekin dekke...hmm....mona karannada ban...
    wisandumak nethath ethath...hithata dukak denunama eka mehema hari kiyala demmamama e duka aduwela yanawa...:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(
    ොනවා කරන්නද බං නුවන් අයියෙ.. මමත් ඔය ේදනාව ොඳට දන්නවා.. ඒ ගැන උඹට කියන්න උවමනා නැහැ.. උඹ ඒ කතාව දන්න නිසා.. මමත් හිත හදාගත්තෙ ොම අමාරුවෙන් බං.. ඒත් ඉතිං අතීතය මතක් වෙනොට හිතට මාර ේදනාවක් දැනෙනවා.. ඒකි නැතුව මජීවිේ අරමුණක් නෑ වේ.. ජීවිේම නිකං හිස් ොඩක් කියලා දැනෙනවා..
    ඒත් ඉතිං හැමදාම ලැබෙන්නෙ නැති දෙයක් වෙනුවෙන් අඩ අඬ හිටිත් අපිට යන කල දසාවක් නැහැ බං.. ඇත්තටම ඔය ගෑණු ලමයින්ගෙ සමහර දෙමාපියන් ගැන ේ හිවෛරයක් උපදිනවා බං නුවන් අයියෙ.. මටත් හෙේට හිටියෙ කෙල්ලගෙ තාත්තා කියලා උඹ දන්නවේ.. මාව මැරුවෙ නැති එක විතරයි.. හැබැයි එදා මරලා දැම්මා නම් සැනසීමයි කියලා වෙලාවකට හිතුනා.. ඒත් දැන් නම් මට එහෙම හිතෙන්නෑ බං.. ඇත්තටම ඒකිගෙ දෙමාපිො එක්ක වෛරයකුත් නැහැ.. ොකද ඒ දවස් වල මම වැරදි නිසා.. හැබැයි එයාලට ඉවසන්න තිබුණා කාලයක්.. ඒත් එහෙම කේ නෑ.. එහෙම උනා නම් අද තත්වය වෙනස් වෙන්නත් තිබුණා.. න්ගෙ තිබුණෙ පුහු මාන්නෙ විතරයි.. මම උන් වේ දහ ගුණයක් ඉස්සරහින් අද ඉන්නවා.. ඒ ගැන මම සතුටු වෙනවා.. මම කවුරුවත් එක්ක තරහා නෑ.. ඒත් යෙම ආදයාගෙන යන්නෙත් නෑ..

    උඹ ේ මහ රෑ මාවත් අතීතයට අරන් ගියා බං..:( හුඟ දවසකින් මේ හිතට මහ මූසල කාලකන්නි ගතියක් දැනුණා..:( එදා සස්ලිට් අයියගෙ ෝ එක අහපු වෙලාවෙත් ඔය හැඟීම දැනුණා..:(

    ෆස්ට් ලව් එක ොමත් කෙලවෙනවලු ොඩක් එවුන්ට.. අේ මන්දා බං.. ඒක ඇත්ත කියලා වෙලාවකට හිතෙනවා.. ෝ අත්දැකීම් අඩුයිේ මුල් සැේ.. ඒක වෙන්නැති අවුල..

    දුක් වෙන්න එපා බං..:( මම උඹට දුක් වෙන්න එපා කිව්වට මම කෙලපු පිස්සු උඹ දන්නවේ.. අම්ෝ බයෙත් බෑ බං.. පස්සෙ පස්සෙ තමා යථාර්ථය ේරුම් ගත්තෙ..:)

    ඇසුේද කවුරුන් ෝ ඔබෙන්..
    හැඬුඇයිද ්‍රේ නමින්..
    විමසා නැතිද කිසිදා ඔබත්..
    කඳුළින් තුරන් වූ ්‍රේමයක්..

    සතුේ උපත කඳුළයි සදා..
    ේදනා ෝතින් ගෙනා..
    පවේ සිසිල සුසුමයි සිේ..
    පෙම් ප්‍රාර්ථනා බිඳ දා ගෙනා..

    පිපි මල් මතින් පියමං කෝ..
    දිනුේද කවදා ්‍රේමයෙන්..
    විඳි ේදනා සතුටින් සරා..
    පැරදී ගිේ කවුෝ එයින්..

    ++++++++

    සදාකාලිොවූ ..
    සදාකාලික ්‍රේමයක්..
    ොයා නෙක ගම්දනව් පීරා..
    ගෙවූ කාලය සිහිනයක්..

    ේ දුක දැක ඔදෙනයන..
    උපන් කඳුළින් ේදිලා..
    ේ වත ොව ඔේ හදවත..
    පුරා සඳ ේ පෑදිලා..

    එදා ළඟ සිට දුටුව ඔබ ොව..
    මෙදා දුර සිට මා දකින්ේ..
    සඳාකාලික ොවූ ේ..
    දා කෙලෙසද පෙම් බඳින්ේ..
     
    Last edited:
    • Like
    Reactions: Nohim Ys

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඔව් යාළුවා ,,,කතාකරලනම් වැඩක් නැහැ තමයි
    ඒත් මේ මැරි මැරී ජිවත්වීම විදගන්ඩ සැහෙන්ඩ අමාරුයි ................

    එක නම් ඇත්ත තමයි මචාහං..එත් අපි වැඩිපුරම ආදරේ කරන දේවල් අපෙන් ඈතට යනවා වැඩයි බන්..අනේ මන්ද එකෙත් හැටි..එහෙම කියල අපි එකම තැන පල වෙන එකෙනුත් තේරුමක් නැහැ මචං..අවසන් මොහොත වෙනකන් සටන් කරලා බැරිම උනොත් පලා යමන්.යුද්දෙදි වීරයෝ වෙන්නේ මරුන අය උනාට අදරයේදී වීරයෝ වෙන්නේ පලා ගහින් ජිවත් වෙන අයයි බන්..එළකිරි//
     
    Last edited:
    • Like
    Reactions: ishanroz

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    lassana sinduwak machan....mata therenawa oyata denena de....:)
    mewage adugane email ekakin hari oyata mehema dewal liyala ewana girl kenek inna ekath pudumai eththatama...:)

    mokada godak genu lamai harima armarthakamiy...love affair ekak break una kiyala eka loku wenasak widiyata dakinne nehe mokada thawa kenek ilangata aniwaryenma hambena nisa...eka yata yanawa...
    eth me wage kenek man godak kalekin dekke...hmm....mona karannada ban...
    wisandumak nethath ethath...hithata dukak denunama eka mehema hari kiyala demmamama e duka aduwela yanawa...:)
    මටත් ඒක තමයි මචෝ දරාගන්ඩ බැරි ,,,,,,
    අපි වෙන්වෙලා දැන් අවරුදු තුනකුත් පහුවෙලා
    එයා දැන් මේ රටෙත් නැහැ ,,,,
    මාසෙකට සැරයක් දෙසැරයක් EMAIL නම් එවනවා
    මම අද වෙනකම් ඒවා එකකටවත් REPLY යවලා නැහැ
    සමහර දවස්වලට කෝල් එනවා ,,,,එත් කතාකරන්නේ නැහැ
    ටිකවෙලාවක් තියාගෙන ඉදලා CUT කරනවා ...
    ඒ මගේ හිතේ එයට ආදරයක් නැති නිසා නෙවයි මට අයෙමත් එයාව ගින්දරක දමන්න බැරි නිසයි
    එයා එයාගේ යාලුවෙකුට කියලතියනවා
    කවදාහරි මම විවාහ වෙනකම් එයත් කසාද බදින්නේ නැහැ කියලා....................................................
     
    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    එක නම් ඇත්ත තමයි මචාහං..එත් අපි වැඩිපුරම ආදරේ කරන දේවල් අපෙන් ඈතට යනවා වැඩයි බන්..අනේ මන්ද එකෙත් හැටි..එහෙම කියල අපි එකම තැන පල වෙන එකෙනුත් තේරුමක් නැහැ මචං..අවසන් මොහොත වෙනකන් සටන් කරලා බැරිම උනොත් පලා යමන්.යුද්දෙදි වීරයෝ වෙන්නේ මරුන ය උනාට අදරයේදී වීරයෝ වෙන්නේ පලා ගහින් ජිවත් වෙන අයයි බන්..එළකිරි//

    .යුද්දෙදි වීරයෝ වෙන්නේ මරුන ය උනාට අදරයේදී වීරයෝ වෙන්නේ පලා ගහින් ජිවත් වෙන අයයි බන්

    :(:(

    woow...niyama wadana banz..rep ++
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    මටත් ඒක තමයි මචෝ දරාගන්ඩ බැරි ,,,,,,
    අපි වෙන්වෙලා දැන් අවරුදු තුනකුත් පහුවෙලා
    එයා දැන් මේ රටෙත් නැහැ ,,,,
    මාසෙකට සැරයක් දෙසැරයක් EMAIL නම් එවනවා
    මම අද වෙනකම් ඒවා එකකටවත් REPLY යවලා නැහැ
    සමහර දවස්වලට කෝල් එනවා ,,,,එත් කතාකරන්නේ නැහැ
    ටිකවෙලාවක් තියාගෙන ඉදලා CUT කරනවා ...
    ඒ මගේ හිතේ එයට ආදරයක් නැති නිසා නෙවයි මට අයෙමත් එයාව ගින්දරක දමන්න බැරි නිසයි
    එයා එයාගේ යාලුවෙකුට කියලතියනවා
    කවදාහරි මම විවාහ වෙනකම් එයත් කසාද බදින්නේ නැහැ කියලා....................................................

    hmm....wachana enne nehe kiyanna...oyage duka kiyaddi man mage athithayata yanawa......oyage siduwimata wada tikak wenas mage denam..
    mona unath mata oyata denena de hondata therenwa...e duka deneddi aduma tharame nidagannawath behe....wena wedak karannath behe...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබලා දෙන්නාට එකතුවිමක් ගැන හිතන්නවත් බැරි නම් දේමවුපියන්ගෙ හිත් රිදවන්නත් බැරිනම් අතිතය පිටි පස්සෙ එලවන්න එපා මචන් එක උබටත් කෙල්ලටත් දෙන්නාටම වෙදනාවක් ඇයි පරන වෙදනවා උබලා
    අලුත් කර ගන්නෙ අමාරුවෙන් හරි අතිතය අමතක කරලා දාන්න
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    :(:(:(
    ොනවා කරන්නද බං නුවන් අයියෙ.. මමත් ඔය ේදනාව ොඳට දන්නවා.. ඒ ගැන උඹට කියන්න උවමනා නැහැ.. උඹ ඒ කතාව දන්න නිසා.. මමත් හිත හදාගත්තෙ ොම අමාරුවෙන් බං.. ඒත් ඉතිං අතීතය මතක් වෙනොට හිතට මාර ේදනාවක් දැනෙනවා.. ඒකි නැතුව මජීවිේ අරමුණක් නෑ වේ.. ජීවිේම නිකං හිස් ොඩක් කියලා දැනෙනවා..
    ඒත් ඉතිං හැමදාම ලැබෙන්නෙ නැති දෙයක් වෙනුවෙන් අඩ අඬ හිටිත් අපිට යන කල දසාවක් නැහැ බං.. ඇත්තටම ඔය ගෑණු ලමයින්ගෙ සමහර දෙමාපියන් ගැන ේ හිවෛරයක් උපදිනවා බං නුවන් අයියෙ.. මටත් හෙේට හිටියෙ කෙල්ලගෙ තාත්තා කියලා උඹ දන්නවේ.. මාව මැරුවෙ නැති එක විතරයි.. හැබැයි එදා මරලා දැම්මා නම් සැනසීමයි කියලා වෙලාවකට හිතුනා.. ඒත් දැන් නම් මට එහෙම හිතෙන්නෑ බං.. ඇත්තටම ඒකිගෙ දෙමාපිො එක්ක වෛරයකුත් නැහැ.. ොකද ඒ දවස් වල මම වැරදි නිසා.. හැබැයි එයාලට ඉවසන්න තිබුණා කාලයක්.. ඒත් එහෙම කේ නෑ.. එහෙම උනා නම් අද තත්වය වෙනස් වෙන්නත් තිබුණා.. න්ගෙ තිබුණෙ පුහු මාන්නෙ විතරයි.. මම උන් වේ දහ ගුණයක් ඉස්සරහින් අද ඉන්නවා.. ඒ ගැන මම සතුටු වෙනවා.. මම කවුරුවත් එක්ක තරහා නෑ.. ඒත් යෙම ආදයාගෙන යන්නෙත් නෑ..

    උඹ ේ මහ රෑ මාවත් අතීතයට අරන් ගියා බං..:(හුඟ දවසකින් මේ හිතට මහ මූසල කාලකන්නි ගතියක් දැනුණා..:( එදා සස්ලිට් අයියගෙ ෝ එක අහපු වෙලාවෙත් ඔය හැඟීම දැනුණා..:(

    ෆස්ට් ලව් එක ොමත් කෙලවෙනවලු ොඩක් එවුන්ට.. අේ මන්දා බං.. ඒක ඇත්ත කියලා වෙලාවකට හිතෙනවා.. ෝ අත්දැකීම් අඩුයිේ මුල් සැේ.. ඒක වෙන්නැති අවුල..

    දුක් වෙන්න එපා බං..:( මම උඹට දුක් වෙන්න එපා කිව්වට මම කෙලපු පිස්සු උඹ දන්නවේ.. අම්ෝ බයෙත් බෑ බං.. පස්සෙ පස්සෙ තමා යථාර්ථය ේරුම් ගත්තෙ..:)

    ඇසුේද කවුරුන් ෝ ඔබෙන්..
    හැඬුඇයිද ්‍රේ නමින්..
    විමසා නැතිද කිසිදා ඔබත්..
    කඳුළින් තුරන් වූ ්‍රේමයක්..

    සතුේ උපත කඳුළයි සදා..
    ේදනා ෝතින් ගෙනා..
    පවේ සිසිල සුසුමයි සිේ..
    පෙම් ප්‍රාර්ථනා බිඳ දා ගෙනා..

    පිපි මල් මතින් පියමං කෝ..
    දිනුේද කවදා ්‍රේමයෙන්..
    විඳි ේදනා සතුටින් සරා..
    පැරදී ගිේ කවුෝ එයින්..

    ++++++++

    සදාකාලිොවූ ..
    සදාකාලික ්‍රේමයක්..
    ොයා නෙක ගම්දනව් පීරා..
    ගෙවූ කාලය සිහිනයක්..

    ේ දුක දැක ඔදෙනයන..
    උපන් කඳුළින් ේදිලා..
    ේ වත ොව ඔේ හදවත..
    පුරා සඳ ේ පෑදිලා..

    එදා ළඟ සිට දුටුව ඔබ ොව..
    මෙදා දුර සිට මා දකින්ේ..
    සඳාකාලික ොවූ ේ..
    දා කෙලෙසද පෙම් බඳින්ේ..

    පළමු අදරේ කියන්නේ මහා මෙරක් මචං..
    පන,රත්රන් කියල මුලින් ම ඇහෙනකොට ඇති වෙන ඒ උතුම් හැගීම..
    මෙතකැයි කියන්න බහ බන්..
    එක උරුම කර ගන්න පුළුවන් කෙනා ගොඩක් වසනවත්යි..
    එත් මොනවා කරන්නද බන්..

    මොන දේ උනත් ජිවෙතේ තියනකන් ඒ මතකයන්...
    අපේ හදවතේ පතුලේම රැදිලා තියනවා මචං..
    මම ඒ ගැන හොදටම දන්නව..
    එත් අපි හිත හදන් ඉසරහට ගිය නැත්නම් අපි මෙතනමයි බන්..

    ජීවිතය කියන්නේ හුදෙක් දුකක්ම පමණයි සහෝදර වරුනි..
    ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්..
    ඉපදීම දුකක්,ලෙඩ රෝග දුකක්..මරණය දුකක්..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(
    ොනවා කරන්නද බං නුවන් අයියෙ.. මමත් ඔය ේදනාව ොඳට දන්නවා.. ඒ ගැන උඹට කියන්න උවමනා නැහැ.. උඹ ඒ කතාව දන්න නිසා.. මමත් හිත හදාගත්තෙ ොම අමාරුවෙන් බං.. ඒත් ඉතිං අතීතය මතක් වෙනොට හිතට මාර ේදනාවක් දැනෙනවා.. ඒකි නැතුව මජීවිේ අරමුණක් නෑ වේ.. ජීවිේම නිකං හිස් ොඩක් කියලා දැනෙනවා..
    ඒත් ඉතිං හැමදාම ලැබෙන්නෙ නැති දෙයක් වෙනුවෙන් අඩ අඬ හිටිත් අපිට යන කල දසාවක් නැහැ බං.. ඇත්තටම ඔය ගෑණු ලමයින්ගෙ සමහර දෙමාපියන් ගැන ේ හිවෛරයක් උපදිනවා බං නුවන් අයියෙ.. මටත් හෙේට හිටියෙ කෙල්ලගෙ තාත්තා කියලා උඹ දන්නවේ.. මාව මැරුවෙ නැති එක විතරයි.. හැබැයි එදා මරලා දැම්මා නම් සැනසීමයි කියලා වෙලාවකට හිතුනා.. ඒත් දැන් නම් මට එහෙම හිතෙන්නෑ බං.. ඇත්තටම ඒකිගෙ දෙමාපිො එක්ක වෛරයකුත් නැහැ.. ොකද ඒ දවස් වල මම වැරදි නිසා.. හැබැයි එයාලට ඉවසන්න තිබුණා කාලයක්.. ඒත් එහෙම කේ නෑ.. එහෙම උනා නම් අද තත්වය වෙනස් වෙන්නත් තිබුණා.. න්ගෙ තිබුණෙ පුහු මාන්නෙ විතරයි.. මම උන් වේ දහ ගුණයක් ඉස්සරහින් අද ඉන්නවා.. ඒ ගැන මම සතුටු වෙනවා.. මම කවුරුවත් එක්ක තරහා නෑ.. ඒත් යෙම ආදයාගෙන යන්නෙත් නෑ..

    උඹ ේ මහ රෑ මාවත් අතීතයට අරන් ගියා බං..:(හුඟ දවසකින් මේ හිතට මහ මූසල කාලකන්නි ගතියක් දැනුණා..:( එදා සස්ලිට් අයියගෙ ෝ එක අහපු වෙලාවෙත් ඔය හැඟීම දැනුණා..:(

    ෆස්ට් ලව් එක ොමත් කෙලවෙනවලු ොඩක් එවුන්ට.. අේ මන්දා බං.. ඒක ඇත්ත කියලා වෙලාවකට හිතෙනවා.. ෝ අත්දැකීම් අඩුයිේ මුල් සැේ.. ඒක වෙන්නැති අවුල..

    දුක් වෙන්න එපා බං..:( මම උඹට දුක් වෙන්න එපා කිව්වට මම කෙලපු පිස්සු උඹ දන්නවේ.. අම්ෝ බයෙත් බෑ බං.. පස්සෙ පස්සෙ තමා යථාර්ථය ේරුම් ගත්තෙ..:)

    ඇසුේද කවුරුන් ෝ ඔබෙන්..
    හැඬුඇයිද ්‍රේ නමින්..
    විමසා නැතිද කිසිදා ඔබත්..
    කඳුළින් තුරන් වූ ්‍රේමයක්..

    සතුේ උපත කඳුළයි සදා..
    ේදනා ෝතින් ගෙනා..
    පවේ සිසිල සුසුමයි සිේ..
    පෙම් ප්‍රාර්ථනා බිඳ දා ගෙනා..

    පිපි මල් මතින් පියමං කෝ..
    දිනුේද කවදා ්‍රේමයෙන්..
    විඳි ේදනා සතුටින් සරා..
    පැරදී ගිේ කවුෝ එයින්..

    ++++++++

    සදාකාලිොවූ ..
    සදාකාලික ්‍රේමයක්..
    ොයා නෙක ගම්දනව් පීරා..
    ගෙවූ කාලය සිහිනයක්..

    ේ දුක දැක ඔදෙනයන..
    උපන් කඳුළින් ේදිලා..
    ේ වත ොව ඔේ හදවත..
    පුරා සඳ ේ පෑදිලා..

    එදා ළඟ සිට දුටුව ඔබ ොව..
    මෙදා දුර සිට මා දකින්ේ..
    සඳාකාලික ොවූ ේ..
    දා කෙලෙසද පෙම් බඳින්ේ..
    ඔව් මල්ලි මම ඒක දන්නවා ,,,,,
    අනේ මන් දන්නේ නැහැ බන් මොනවා කරන්ඩද කියලා
    මෙහෙම මැරි මැරී ජිවත්වෙන්ඩ පුලුවන්ද මල්ලි ......
    ජීවිතය වෙනස් කරගන්ඩ කොච්චර උත්සහගත්තත්
    ආයෙමත් කැරකිලා මුලට වැටෙන්නේ ඇයි බන්......
    බොහොම ස්තුතියි මල්ලි ,,,,,,
    උබලගේ වචන මට ලොකු හයියක් ..................................
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    උබලා දෙන්නාට එකතුවිමක් ගැන හිතන්නවත් බැරි නම් දේමවුපියන්ගෙ හිත් රිදවන්නත් බැරිනම් අතිතය පිටි පස්සෙ එලවන්න එපා මචන් එක උබටත් කෙල්ලටත් දෙන්නාටම වෙදනාවක් ඇයි පරන වෙදනවා උබලා
    අලුත් කර ගන්නෙ අමාරුවෙන් හරි අතිතය අමතක කරලා දාන්න

    ehema karanna heduwata me karanna beriwelane inne....:) ekane me meya kiyanne...kochchara hitha palanaya karagena dukak denenne nehe wage inna heduwata podi deyak eti....lokuwata denenna...ekai me wela thiyenne ...
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    .යුද්දෙදි වීරයෝ වෙන්නේ මරුන ය උනාට අදරයේදී වීරයෝ වෙන්නේ පලා ගහින් ජිවත් වෙන අයයි බන්

    :(:(

    woow...niyama wadana banz..rep ++

    ස්තුත්යි මචං :)