වේදනාව,,,,,,,,

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මටත් ඒක තමයි මචෝ දරාගන්ඩ බැරි ,,,,,,
    අපි වෙන්වෙලා දැන් අවරුදු තුනකුත් පහුවෙලා
    එයා දැන් මේ රටෙත් නැහැ ,,,,
    මාසෙකට සැරයක් දෙසැරයක් EMAIL නම් එවනවා
    මම අද වෙනකම් ඒවා එකකටවත් REPLY යවලා නැහැ
    සමහර දවස්වලට කෝල් එනවා ,,,,එත් කතාකරන්නේ නැහැ
    ටිකවෙලාවක් තියාගෙන ඉදලා CUT කරනවා ...
    ඒ මගේ හිතේ එයට ආදරයක් නැති නිසා නෙවයි මට අයෙමත් එයාව ගින්දරක දමන්න බැරි නිසයි
    එයා එයාගේ යාලුවෙකුට කියලතියනවා
    කවදාහරි මම විවාහ වෙනකම් එයත් කසාද බදින්නේ නැහැ කියලා....................................................
    අමාරුවෙන් හරි හොද කෙල්ලෙක් හොයලා කුඩු වෙයන් ෆිලිම් වල වගෙ එහෙම බැන්දාට පස්සෙ එයාට(බදින කෙනා) උබ ආදරය කරන්න ගනිවි උබ ගැන හිතලා උබෙ පරන කෙල්ල
    පිලිවෙලක් වෙයි
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එක නම් ඇත්ත තමයි මචාහං..එත් අපි වැඩිපුරම ආදරේ කරන දේවල් අපෙන් ඈතට යනවා වැඩයි බන්..අනේ මන්ද එකෙත් හැටි..එහෙම කියල අපි එකම තැන පල වෙන එකෙනුත් තේරුමක් නැහැ මචං..අවසන් මොහොත වෙනකන් සටන් කරලා බැරිම උනොත් පලා යමන්.යුද්දෙදි වීරයෝ වෙන්නේ මරුන අය උනාට අදරයේදී වීරයෝ වෙන්නේ පලා ගහින් ජිවත් වෙන අයයි බන්..එළකිරි//

    පළමු අදරේ කියන්නේ මහා මෙරක් මචං..
    පන,රත්රන් කියල මුලින් ම ඇහෙනකොට ඇති වෙන ඒ උතුම් හැගීම..
    මෙතකැයි කියන්න බහ බන්..
    එක උරුම කර ගන්න පුළුවන් කෙනා ගොඩක් වසනවත්යි..
    එත් මොනවා කරන්නද බන්..

    මොන දේ උනත් ජිවෙතේ තියනකන් ඒ මතකයන්...
    අපේ හදවතේ පතුලේම රැදිලා තියනවා මචං..
    මම ඒ ගැන හොදටම දන්නව..
    එත් අපි හිත හදන් ඉසරහට ගිය නැත්නම් අපි මෙතනමයි බන්..

    ජීවිතය කියන්නේ හුදෙක් දුකක්ම පමණයි සහෝදර වරුනි..
    ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්..
    ඉපදීම දුකක්,ලෙඩ රෝග දුකක්..මරණය දුකක්..
    ඔව් යාළුවා ,,,,,
    හැමදේම තිබිලත්
    මට මගේ ආදරය නැතිවෙලා
    ඒ ආදරය නැතිවෙලා ,,හැමදේම තිබිලා ඵලක් නැහැ යාළුවා ..............
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඔව් යාළුවා ,,,,,
    හැමදේම තිබිලත්
    මට මගේ ආදරය නැතිවෙලා
    ඒ ආදරය නැතිවෙලා ,,හැමදේම තිබිලා ඵලක් නැහැ යාළුවා ..............

    හරි හරි මචං මට තේරෙනවා..අනේ මන්ද බන්..:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    nuwan ayya hithanna epa kiyanna baa... mokada oyaghe duka therenne oyata witharai.... kalayata ida denna....
    සිරාවටම කාලය කියන දෙ ගොඩාක් වෙනස් කරනවා මනුස්සයන්ට ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්:cool:
    ehema karanna heduwata me karanna beriwelane inne....:) ekane me meya kiyanne...kochchara hitha palanaya karagena dukak denenne nehe wage inna heduwata podi deyak eti....lokuwata denenna...ekai me wela thiyenne ...

    ඔව් මචා මට තෙරෙනවා මොක්ද මමත් ඔය අත්දැකිම් විදලා තියෙනවා විදවලා තියෙනවා
    විදවන්න ඔන කාලයක් තියෙනවා මනුස්සයෙකුට තමන්ට තෙරෙනවා කාලයක් ගියාට පස්සෙ මෙක පස්සෙ එල්ලිලා ඉන්න එක මොඩ කමක් කියලා අන්න එ දෙ තෙරුම් ගත්තාට පස්සෙත් වෙනස් වෙන්නෙ නැත්නම් අමු මොඩයෙක් මොක්ද මනුස්සයා හැම තිස්සෙම හදවතින් විතරක් පිලිතුරු හොයන්නෙ නැහැ නෙ බුද්දියෙනුත් පිලිතුරු හොයන්න විදවන්න ලැබුන කාලයෙ විදවලා
    වෙදනාව තුනි වෙනකොටා තව පාරක පරන දෙටම යොමු වෙනවානම් එතන ඉන්න මනුස්සයා
    ගෙදරට වැඩකුත් නැති රටට වැඩකුත් නැති හිතෙ හයියකුත් නැති ආපස්සට හිතන මනුස්සයෙක් වෙනවා:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පළමු අදරේ කියන්නේ මහා මෙරක් මචං..
    පන,රත්රන් කියල මුලින් ම ඇහෙනකොට ඇති වෙන ඒ උතුම් හැගීම..
    මෙතකැයි කියන්න බහ බන්..
    එක උරුම කර ගන්න පුළුවන් කෙනා ගොඩක් වසනවත්යි..
    එත් මොනවා කරන්නද බන්..

    මොන දේ උනත් ජිවෙතේ තියනකන් ඒ මතකයන්...
    අපේ හදවතේ පතුලේම රැදිලා තියනවා මචං..
    මම ඒ ගැන හොදටම දන්නව..
    එත් අපි හිත හදන් ඉසරහට ගිය නැත්නම් අපි මෙතනමයි බන්..

    ජීවිතය කියන්නේ හුදෙක් දුකක්ම පමණයි සහෝදර වරුනි..
    ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්..
    ඉපදීම දුකක්,ලෙඩ රෝග දුකක්..මරණය දුකක්..
    ඔව්.. උඹ හරි මචං..:(

    ඔව් මල්ලි මම ඒක දන්නවා ,,,,,
    අනේ මන් දන්නේ නැහැ බන් මොනවා කරන්ඩද කියලා
    මෙහෙම මැරි මැරී ජිවත්වෙන්ඩ පුලුවන්ද මල්ලි ......
    ජීවිතය වෙනස් කරගන්ඩ කොච්චර උත්සහගත්තත්
    ආයෙමත් කැරකිලා මුලට වැටෙන්නේ ඇයි බන්......

    බොහොම ස්තුතියි මල්ලි ,,,,,,
    උබලගේ වචන මට ලොකු හයියක් ..................................
    ජීවිතේ දුකයි ගලන්නෙ කඳුළු වැල් තමයි..:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබලා දෙන්නාට එකතුවිමක් ගැන හිතන්නවත් බැරි නම් දේමවුපියන්ගෙ හිත් රිදවන්නත් බැරිනම් අතිතය පිටි පස්සෙ එලවන්න එපා මචන් එක උබටත් කෙල්ලටත් දෙන්නාටම වෙදනාවක් ඇයි පරන වෙදනවා උබලා
    අලුත් කර ගන්නෙ අමාරුවෙන් හරි අතිතය අමතක කරලා දාන්න

    අමාරුවෙන් හරි හොද කෙල්ලෙක් හොයලා කුඩු වෙයන් ෆිලිම් වල වගෙ එහෙම බැන්දාට පස්සෙ එයාට(බදින කෙනා) උබ ආදරය කරන්න ගනිවි උබ ගැන හිතලා උබෙ පරන කෙල්ල
    පිලිවෙලක් වෙයි
    ගයාන් මම දන්නවා මචෝ උබ මගේ හිත හදන්න උත්සහ ගන්නේ කියලා ,,,,,,,,
    ඔව් ඔය කියන කතාව ඇත්ත ,,, එත් යථාර්තය ඊට වැඩ ගොඩාක් වෙනස් නේද
    අවරුදු හතක ආදරය කරලා අවරුදු තුනක් වෙන්වෙලා ඉන්න තවත් ආදරණිය හදවතක් මම වෙනුවෙන් කැපවෙලා ඉන්නවා කියලා දැනගෙනත්
    මම කොහොමද මචෝ කූඩු වෙන්නේ ,,,,,බොලද වෙනවා නෙවෙයි මව පොඩ්ඩක් තේරුම් ගන්ඩ ගයාන්
    මම එහෙම කසාද බැන්දොත් මගේ බිරිදට මුළු හදවතින්ම ආදරය කරන්ඩ මට පුළුවන් වෙයිද ගයාන් ...................
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    සිරාවටම කාලය කියන දෙ ගොඩාක් වෙනස් කරනවා මනුස්සයන්ට ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්:cool:

    ඔව් මචා මට තෙරෙනවා මොක්ද මමත් ඔය අත්දැකිම් විදලා තියෙනවා විදවලා තියෙනවා
    විදවන්න ඔන කාලයක් තියෙනවා මනුස්සයෙකුට තමන්ට තෙරෙනවා කාලයක් ගියාට පස්සෙ මෙක පස්සෙ එල්ලිලා ඉන්න එක මොඩ කමක් කියලා අන්න එ දෙ තෙරුම් ගත්තාට පස්සෙත් වෙනස් වෙන්නෙ නැත්නම් අමු මොඩයෙක් මොක්ද මනුස්සයා හැම තිස්සෙම හදවතින් විතරක් පිලිතුරු හොයන්නෙ නැහැ නෙ බුද්දියෙනුත් පිලිතුරු හොයන්න විදවන්න ලැබුන කාලයෙ විදවලා
    වෙදනාව තුනි වෙනකොටා තව පාරක පරන දෙටම යොමු වෙනවානම් එතන ඉන්න මනුස්සයා
    ගෙදරට වැඩකුත් නැති රටට වැඩකුත් නැති හිතෙ හයියකුත් නැති ආපස්සට හිතන මනුස්සයෙක් වෙනවා:(

    ow...anna e de gena hithala thamai godak pirimi lamainta hitha hadaganna wenne...
     
    • Like
    Reactions: NUWAN BUWA

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:( මොනව කරන්නද එකිනෙකාගෙ ලැබීම නොලැබීම තමයි බූ...වෙන කෙනෙක් හම්බෙයි :)
    මාත් වෙන එකක් ොයාගන්න ඕන බං.. ොලැබෙන මගුල් ගැන හිතලා වැඩක් නෑ.. අනික ඒකි වෙනස් වුණා අන්තිම ේ.. උඹ දන්නවේ සීන් එකත්..

    දැනුත් මම ොර වෙලා ඕයි ඉන්නෙ.. එක පැත්තකින් ොස්ගෙ දුව..:sorry: අනික් පැත්තෙන් අර නිළිය..:rofl:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    සිරාවටම කාලය කියන දෙ ගොඩාක් වෙනස් කරනවා මනුස්සයන්ට ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්:cool:

    (

    :) ow gayan ayya sahena prashna godaka math inne.

    mam doiyanawa. onna hamotamata gud nyt kiwwa. sweet drmz.

    nuwan ayyath dan doiyanna... :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    .යුද්දෙදි වීරයෝ වෙන්නේ මරුන ය උනාට අදරයේදී වීරයෝ වෙන්නේ පලා ගහින් ජිවත් වෙන අයයි බන්

    :(:(

    woow...niyama wadana banz..rep ++

    nuwan ayya hithanna epa kiyanna baa... mokada oyaghe duka therenne oyata witharai.... kalayata ida denna....

    :(:( මොනව කරන්නද එකිනෙකාගෙ ලැබීම නොලැබීම තමයි බූ...වෙන කෙනෙක් හම්බෙයි :)
    බොහොම ස්තුතියි මල්ලිලා ,,,,,
    උබලටනම් කවදාවත් මෙහෙම විරහවක් විදින්නට ලැබෙන්ඩ එපා කියලා
    මම ප්‍රර්ථනා කරනවා ....................
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම කාලය කියන දෙ ගොඩාක් වෙනස් කරනවා මනුස්සයන්ට ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්:cool:

    ඔව් මචා මට තෙරෙනවා මොක්ද මමත් ඔය අත්දැකිම් විදලා තියෙනවා විදවලා තියෙනවා
    විදවන්න ඔන කාලයක් තියෙනවා මනුස්සයෙකුට තමන්ට තෙරෙනවා කාලයක් ගියාට පස්සෙ මෙක පස්සෙ එල්ලිලා ඉන්න එක මොඩ කමක් කියලා අන්න එ දෙ තෙරුම් ගත්තාට පස්සෙත් වෙනස් වෙන්නෙ නැත්නම් අමු මොඩයෙක් මොක්ද මනුස්සයා හැම තිස්සෙම හදවතින් විතරක් පිලිතුරු හොයන්නෙ නැහැ නෙ බුද්දියෙනුත් පිලිතුරු හොයන්න විදවන්න ලැබුන කාලයෙ විදවලා
    වෙදනාව තුනි වෙනකොටා තව පාරක පරන දෙටම යොමු වෙනවානම් එතන ඉන්න මනුස්සයා
    ගෙදරට වැඩකුත් නැති රටට වැඩකුත් නැති හිතෙ හයියකුත් නැති ආපස්සට හිතන මනුස්සයෙක් වෙනවා:(
    උඹ හරි බං ගයාන් අයියෙ.. කාලය අපිට විසඳගන්න බැරි ප්‍රශ්න හුඟක් විසඳනවා..

    උඹ කියපු දෙවනි කාරණාවත් පට්ට බං.. ආදරයක් වෙනුවෙන්, කෙල්ලෙක් වෙනුවෙන් වෙත් මැරෙන්නෙ නම් නැහැ මචං.. :no: මාත් මීට කාලයකට ඉහත ඔය ේ කරගන්න හැදුවා.. හැබැයි පස්සෙ මම හැමදෙයක්ම ේරුම් ගත්තා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයාන් මම දන්නවා මචෝ උබ මගේ හිත හදන්න උත්සහ ගන්නේ කියලා ,,,,,,,,
    ඔව් ඔය කියන කතාව ඇත්ත ,,, එත් යථාර්තය ඊට වැඩ ගොඩාක් වෙනස් නේද
    අවරුදු හතක ආදරය කරලා අවරුදු තුනක් වෙන්වෙලා ඉන්න තවත් ආදරණිය හදවතක් මම වෙනුවෙන් කැපවෙලා ඉන්නවා කියලා දැනගෙනත්
    මම කොහොමද මචෝ කූඩු වෙන්නේ ,,,,,බොලද වෙනවා නෙවෙයි මව පොඩ්ඩක් තේරුම් ගන්ඩ ගයාන්
    මම එහෙම කසාද බැන්දොත් මගේ බිරිදට මුළු හදවතින්ම ආදරය කරන්ඩ මට පුළුවන් වෙයිද ගයාන් ...................

    ඔව් උබට පුලුවන් වෙනවා මචන් අපි පරිනත වෙන්න වෙන්න අපෙ මනස කියන දෙ දියුනු වෙනවා
    අපි කාලයක් ආදරය කියලා දකින දෙ පස්සෙ දැනෙන්නෙ අශාවක් ලස්සනකට වහල් විමක් විදියට
    අනික මනුසයාකියන සතා ඉකමනට වෙනස් වෙනවා උබත් උබෙ කෙල්ලත් අනිවා වෙනස් වෙයි
    අකමැත්තෙන් උනත් හරි තිරනයක් ගනිල්ලා දේමවුපියන් උනත් වෙනස් වෙන්න පුලුවන් කරන්නම් දේයක් නැත්නම් (උබලට වෙනස් වෙන්න බැරිනම් ) හිත රිදුනත් කමක් නැහැ කියලා දෙන්නා එකතු වෙයල්ලා දරුවෙක් මල්ලෙක් එනකොට විරුඩ්ද උන හැමොම එකතු වෙයි:cool:

    ඔක තම්යි කරන්න පුලුවන් එකම දෙ
    සතුටද? /විදවිල්ලද?/පිලිතුරද ?

    උබ තිරනය කරපන් දවස් ගානක් හරි කල්පනා කරලා:cool: ගුඩ් නයිට් මම කැපුනා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    hmm....wachana enne nehe kiyanna...oyage duka kiyaddi man mage athithayata yanawa......oyage siduwimata wada tikak wenas mage denam..
    mona unath mata oyata denena de hondata therenwa...e duka deneddi aduma tharame nidagannawath behe....wena wedak karannath behe...

    සිරාවටම කාලය කියන දෙ ගොඩාක් වෙනස් කරනවා මනුස්සයන්ට ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්:cool:

    ඔව් මචා මට තෙරෙනවා මොක්ද මමත් ඔය අත්දැකිම් විදලා තියෙනවා විදවලා තියෙනවා
    විදවන්න ඔන කාලයක් තියෙනවා මනුස්සයෙකුට තමන්ට තෙරෙනවා කාලයක් ගියාට පස්සෙ මෙක පස්සෙ එල්ලිලා ඉන්න එක මොඩ කමක් කියලා අන්න එ දෙ තෙරුම් ගත්තාට පස්සෙත් වෙනස් වෙන්නෙ නැත්නම් අමු මොඩයෙක් මොක්ද මනුස්සයා හැම තිස්සෙම හදවතින් විතරක් පිලිතුරු හොයන්නෙ නැහැ නෙ බුද්දියෙනුත් පිලිතුරු හොයන්න විදවන්න ලැබුන කාලයෙ විදවලා
    වෙදනාව තුනි වෙනකොටා තව පාරක පරන දෙටම යොමු වෙනවානම් එතන ඉන්න මනුස්සයා
    ගෙදරට වැඩකුත් නැති රටට වැඩකුත් නැති හිතෙ හයියකුත් නැති ආපස්සට හිතන මනුස්සයෙක් වෙනවා:(

    ow...anna e de gena hithala thamai godak pirimi lamainta hitha hadaganna wenne...
    කවදාවත් ගැහැණු ළමයෙකුගේ ආදරය විහිළුවකට නොගත්තු
    ඒ අය සෙල්ලම් බඩු යැයි නොසිතපු ,,,සැබෑ ප්‍රේමය කෙදිනක හෝ ජයගන්නවා යැයි සිතු
    අපටමද යාළුවා මේ දුක උරුම ...................
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ හරි බං ගයාන් අයියෙ.. කාලය අපිට විසඳගන්න බැරි ප්‍රශ්න හුඟක් විසඳනවා..

    උඹ කියපු දෙවනි කාරණාවත් පට්ට බං.. ආදරයක් වෙනුවෙන්, කෙල්ලෙක් වෙනුවෙන්
    වෙත් මැරෙන්නෙ නම් නැහැ මචං.. :no: මාත් මීට කාලයකට ඉහත ඔය ේ කරගන්න හැදුවා.. හැබැයි පස්සෙ මම හැමදෙයක්ම ේරුම් ගත්තා..
    :cool:
    මම කියන දෙ ගත්තාම මම් මට ආදරෙයි ඉට පස්සෙ තම්යි ම්ගෙන් අනිත් අයට ආදරය ලැබෙන්නෙ
    මට මම ආදරයක් නැත්නම් මගෙන් කොහොමද වෙන කෙනෙකුට ආඅදරයක් ලැබෙන්නෙ?
     
    • Like
    Reactions: NUWAN BUWA

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :cool:
    මම කියන දෙ ගත්තාම මම් මට ආදරෙයි ඉට පස්සෙ තම්යි ම්ගෙන් අනිත් අයට ආදරය ලැබෙන්නෙ
    මට මම ආදරයක් නැත්නම් මගෙන් කොහොමද වෙන කෙනෙකුට ආඅදරයක් ලැබෙන්නෙ?
    ඔව් බං ඒක නම් ඇත්ත.. මම ඔය උඹ කියපු ටිකම එදා එඩිෂන් කාරයට කිව්වා..
     
    • Like
    Reactions: NUWAN BUWA

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මාත් වෙන එකක් හොයාගන්න ඕන බං.. නොලැබෙන මගුල් ගැන හිතලා වැඩක් නෑ.. අනික ඒකි වෙනස් වුණා අන්තිම මොහොතේ.. උඹ දන්නවනේ සීන් එකත්..

    දැනුත් මම කොර වෙලා ඕයි ඉන්නෙ.. එක පැත්තකින් බොස්ගෙ දුව..:sorry: අනික් පැත්තෙන් අර නිළිය..:rofl:

    හ්ම්ම් උබට තියෙන්නේ අමුතුම සීන් එකක් නෙහ්..
    එක එක වෙලාවට වෙනස් වෙන ඒවා නම් ඉතින්න්:rolleyes: තේරීම උබෙ අතේ තියෙන්නේ :nerd:
    බොහොම ස්තුතියි මල්ලිලා ,,,,,
    උබලටනම් කවදාවත් මෙහෙම විරහවක් විදින්නට ලැබෙන්ඩ එපා කියලා
    මම ප්‍රර්ථනා කරනවා ....................
    :):(:(
    හිතල වැඩක් නෑ බන් ඔය ගැන දැන් :dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් උබට පුලුවන් වෙනවා මචන් අපි පරිනත වෙන්න වෙන්න අපෙ මනස කියන දෙ දියුනු වෙනවා
    අපි කාලයක් ආදරය කියලා දකින දෙ පස්සෙ දැනෙන්නෙ අශාවක් ලස්සනකට වහල් විමක් විදියට
    අනික මනුසයාකියන සතා ඉකමනට වෙනස් වෙනවා උබත් උබෙ කෙල්ලත් අනිවා වෙනස් වෙයි
    අකමැත්තෙන් උනත් හරි තිරනයක් ගනිල්ලා දේමවුපියන් උනත් වෙනස් වෙන්න පුලුවන් කරන්නම් දේයක් නැත්නම් (උබලට වෙනස් වෙන්න බැරිනම් ) හිත රිදුනත් කමක් නැහැ කියලා දෙන්නා එකතු වෙයල්ලා දරුවෙක් මල්ලෙක් එනකොට විරුඩ්ද උන හැමොම එකතු වෙයි:cool:

    ඔක තම්යි කරන්න පුලුවන් එකම දෙ
    සතුටද? /විදවිල්ලද?/පිලිතුරද ?

    උබ තිරනය කරපන් දවස් ගානක් හරි කල්පනා කරලා:cool: ගුඩ් නයිට් මම කැපුනා

    :cool:
    මම කියන දෙ ගත්තාම මම් මට ආදරෙයි ඉට පස්සෙ තම්යි ම්ගෙන් අනිත් අයට ආදරය ලැබෙන්නෙ
    මට මම ආදරයක් නැත්නම් මගෙන් කොහොමද වෙන කෙනෙකුට ආඅදරයක් ලැබෙන්නෙ?
    ඔයා දෙන උපදෙස් මට ලේසියෙන් බැහැර කරන්ඩ බැහැ ගයාන්
    මොකද අපි අතරින් මේ විෂයගැන හොදටම පරිනතබාවයක් තිබෙන්නේ ඔයාට ,,,,,,,
    මම උත්සහ ගන්නම් යහළුවා ,,,,,,
    ඔයාට බොහොම පින් ...........................
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දුකේදී වේදනාවේදී මගේ ලගින් හිටපු ඔය යහළුවෝ හැමදෙනාටම
    බොහොම පින් මට මේ වෙලාවේදී ඔයගොල්ලන්ට දෙන්ඩ පුළුවන් එච්චරයි :(:(:(...............:(:(:(
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    අතීතය සිහිනයක් පමණයි හබෑ සුවඳක් නෑ.. එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියොවක් නෑ..

    තැනූ මන්දිර බිඳී වැටුනත් නෙතේ කඳුලක් නෑ.. සිනහ වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ..

    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කෝරලේමහත්තයා;13632080 said:
    අතීතය සිහිනයක් පමණයි හබෑ සුවඳක් නෑ.. එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියොවක් නෑ..

    තැනූ මන්දිර බිඳී වැටුනත් නෙතේ කඳුලක් නෑ.. සිනහ වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ..

    ඔව් මචෝ ,,,,,,,
    ඒත් එහෙම සිතන්ඩයි බොහොම අමාරු
    බොහොම ස්තුතියි කෝරලේ ...........