අමාරුවෙන් හරි හොද කෙල්ලෙක් හොයලා කුඩු වෙයන් ෆිලිම් වල වගෙ එහෙම බැන්දාට පස්සෙ එයාට(බදින කෙනා) උබ ආදරය කරන්න ගනිවි උබ ගැන හිතලා උබෙ පරන කෙල්ලමටත් ඒක තමයි මචෝ දරාගන්ඩ බැරි ,,,,,,
අපි වෙන්වෙලා දැන් අවරුදු තුනකුත් පහුවෙලා
එයා දැන් මේ රටෙත් නැහැ ,,,,
මාසෙකට සැරයක් දෙසැරයක් EMAIL නම් එවනවා
මම අද වෙනකම් ඒවා එකකටවත් REPLY යවලා නැහැ
සමහර දවස්වලට කෝල් එනවා ,,,,එත් කතාකරන්නේ නැහැ
ටිකවෙලාවක් තියාගෙන ඉදලා CUT කරනවා ...
ඒ මගේ හිතේ එයට ආදරයක් නැති නිසා නෙවයි මට අයෙමත් එයාව ගින්දරක දමන්න බැරි නිසයි
එයා එයාගේ යාලුවෙකුට කියලතියනවා
කවදාහරි මම විවාහ වෙනකම් එයත් කසාද බදින්නේ නැහැ කියලා....................................................
පිලිවෙලක් වෙයි


ekane me meya kiyanne...kochchara hitha palanaya karagena dukak denenne nehe wage inna heduwata podi deyak eti....lokuwata denenna...ekai me wela thiyenne ...
අනික් පැත්
තේරීම උබෙ අතේ තියෙන්නේ 
