කිලෝ පනහක සිමෙන්ති කවරයක මිල රුපියල් 68 - 85 කින් ද කුකුළු මස් කිලෝවක මිල රුපියල් 30 කින්ද ඊයේ මැදියම් රැයේ සිට වැඩිකර ඇත.
Lankadeepa.
හොරෙන් ඇවිත් මේටික බලල යනවළුද ?මම ඊයෙ කෝල් කලා. අවුලක් නෑ. ඔය ඉන්නේ!

එල එල..HP ඉතින් උබෙ ලව් එකනේ
මොකෝ ඉතින් වෙන්නෙ මේ දවස් වල
HP ජරාව යකෝ....... 
ඔය බොරු බං..රත්නයා අද එළියේ..බස් එක ඇතුලේ තමා බුදියන්නේ..ඔයාට ලොකු ලැපනේ..ඒකත් එක්කම බුදියගනින් කියලා එලියට දාලා...![]()

මෙයා මගුලක් කතා කරනවා........ 
කිලෝ පනහක සිමෙන්ති කවරයක මිල රුපියල් 68 - 85 කින් ද කුකුළු මස් කිලෝවක මිල රුපියල් 30 කින්ද ඊයේ මැදියම් රැයේ සිට වැඩිකර ඇත.
Lankadeepa.

එල එල ජයවේවා....... 
මම ඊයෙ කෝල් කලා. අවුලක් නෑ. ඔය ඉන්නේ!

මූ බොරුවට අපිව අන්දනවා වගේ..... හැබැයි ඊයේ බොන්න ඕනා කතාවක් කිව්වා..... අදත් බොන්න ඕනාද දන්නේ නෑ පෙරාලගේ ගෙදරවත් සෙට් වෙන්න..... 