EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිලෝ පනහක සිමෙන්ති කවරයක මිල රුපියල් 68 - 85 කින් ද කුකුළු මස් කිලෝවක මිල රුපියල් 30 කින්ද ඊයේ මැදියම් රැයේ සිට වැඩිකර ඇත.:baffled::D
    Lankadeepa.
     

    kingdewi

    Well-known member
  • කිලෝ පනහක සිමෙන්ති කවරයක මිල රුපියල් 68 - 85 කින් ද කුකුළු මස් කිලෝවක මිල රුපියල් 30 කින්ද ඊයේ මැදියම් රැයේ සිට වැඩිකර ඇත.:baffled::D
    Lankadeepa.

    ආශ්චර්යය !
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය බොරු බං..රත්නයා අද එළියේ..බස් එක ඇතුලේ තමා බුදියන්නේ..ඔයාට ලොකු ලැපනේ..ඒකත් එක්කම බුදියගනින් කියලා එලියට දාලා...:lol:

    :frown::shocked::growl: මෙයා මගුලක් කතා කරනවා........ :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිලෝ පනහක සිමෙන්ති කවරයක මිල රුපියල් 68 - 85 කින් ද කුකුළු මස් කිලෝවක මිල රුපියල් 30 කින්ද ඊයේ මැදියම් රැයේ සිට වැඩිකර ඇත.:baffled::D
    Lankadeepa.

    :shocked::shocked: එල එල ජයවේවා....... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඊයෙ කෝල් කලා. අවුලක් නෑ. ඔය ඉන්නේ!

    :oo::):cool: මූ බොරුවට අපිව අන්දනවා වගේ..... හැබැයි ඊයේ බොන්න ඕනා කතාවක් කිව්වා..... අදත් බොන්න ඕනාද දන්නේ නෑ පෙරාලගේ ගෙදරවත් සෙට් වෙන්න..... :rofl:
     
    Status
    Not open for further replies.