![]()
මේකෙන් බඩට ලොකු විදිහටම වදින්නේ නෑ.
ඒත් මේක හොඳයි..
20min per day cholesterol,sugar ගානට අඩුකරලා දෙනවා.. මම දැන් මාස 3 විතර ඉඳලා පාවිච්චි කරනවා....
quantam ekeyi eser marketing 2 ම තියෙනවා මම හිතන්නේ.. මතක විදිහට 14900
මම අනිත් machine use කරලා නෑ,,![]()
thanks machan! treadmill eka gana danne nadda ??

පට්ට ගනන්නේ බං එක හින්දා මම වැඩිය අහන්න ගියේ නෑ සේරම 70000 උඩ![]()
meka thawa enna kalin goda daganna ona 
machan mukuth ganna epa ban, boru wadak, mama gym equipment okkoma wage gathe eth kerenne na ban gym yanawa wage neme, ude pandara hari gym yanna balanna, umba oka gathoth 2/3 months walin passe aniwa nawathanwa ban

gym yana eka amarui ban udeta thawa kalin nagitinna wenawa 
![]()
මේකෙන් බඩට ලොකු විදිහටම වදින්නේ නෑ.
ඒත් මේක හොඳයි..
20min per day cholesterol,sugar ගානට අඩුකරලා දෙනවා.. මම දැන් මාස 3 විතර ඉඳලා පාවිච්චි කරනවා....
quantam ekeyi eser marketing 2 ම තියෙනවා මම හිතන්නේ.. මතක විදිහට 14900
මම අනිත් machine use කරලා නෑ,,![]()
මේක කරනකොට දනිස්සට අවුලක් වෙන්නේ නැද්ද මචන්
උඹේ කොච්චර බර අඩූ උනාද ?