Quantum exercise equipment

doe

Active member
  • Jan 19, 2012
    627
    48
    28
    machan ubala dannawada badata wadina gedara idan karanna puluwan exercise equipments, gym ekakata yanna welawak na bann office gihin enakota ra wenawa aimath udema yannath oni :( balan ididdi bada enawa :dull:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    big-gb-206.jpg

    මේකෙන් බඩට ලොකු විදිහටම වදින්නේ නෑ.
    ඒත් මේක හොඳයි..

    20min per day cholesterol,sugar ගානට අඩුකරලා දෙනවා.. මම දැන් මාස 3 විතර ඉඳලා පාවිච්චි කරනවා....

    quantam ekeyi eser marketing 2 ම තියෙනවා මම හිතන්නේ.. මතක විදිහට 14900

    මම අනිත් machine use කරලා නෑ,,:(
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    big-gb-206.jpg

    මේකෙන් බඩට ලොකු විදිහටම වදින්නේ නෑ.
    ඒත් මේක හොඳයි..

    20min per day cholesterol,sugar ගානට අඩුකරලා දෙනවා.. මම දැන් මාස 3 විතර ඉඳලා පාවිච්චි කරනවා....

    quantam ekeyi eser marketing 2 ම තියෙනවා මම හිතන්නේ.. මතක විදිහට 14900

    මම අනිත් machine use කරලා නෑ,,:(

    thanks machan! treadmill eka gana danne nadda ??
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    පට්ට ගනන්නේ බං එක හින්දා මම වැඩිය අහන්න ගියේ නෑ සේරම 70000 උඩ:sorry::sorry:

    ganan unath kamak na ban wade wenawa nam :( meka thawa enna kalin goda daganna ona :rofl:
     
    Gamerz9

    Well-known member
  • Apr 24, 2008
    1,547
    48
    48
    Inside Your Rapidshare Account
    machan mukuth ganna epa ban, boru wadak, mama gym equipment okkoma wage gathe eth kerenne na ban gym yanawa wage neme, ude pandara hari gym yanna balanna, umba oka gathoth 2/3 months walin passe aniwa nawathanwa ban
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    machan mukuth ganna epa ban, boru wadak, mama gym equipment okkoma wage gathe eth kerenne na ban gym yanawa wage neme, ude pandara hari gym yanna balanna, umba oka gathoth 2/3 months walin passe aniwa nawathanwa ban

    :(
    machan 2/3 month walin wadinawada, wade goda dagena wathunath kamak na :eek: gym yana eka amarui ban udeta thawa kalin nagitinna wenawa :no:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    big-gb-206.jpg

    මේකෙන් බඩට ලොකු විදිහටම වදින්නේ නෑ.
    ඒත් මේක හොඳයි..

    20min per day cholesterol,sugar ගානට අඩුකරලා දෙනවා.. මම දැන් මාස 3 විතර ඉඳලා පාවිච්චි කරනවා....

    quantam ekeyi eser marketing 2 ම තියෙනවා මම හිතන්නේ.. මතක විදිහට 14900

    මම අනිත් machine use කරලා නෑ,,:(

    මේක කරනකොට දනිස්සට අවුලක් වෙන්නේ නැද්ද මචන්
    උඹේ කොච්චර බර අඩූ උනාද ?
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේක කරනකොට දනිස්සට අවුලක් වෙන්නේ නැද්ද මචන්
    උඹේ කොච්චර බර අඩූ උනාද ?

    පටන් ගන්නකොට බර මැන්නේ නෑ මචන්.. :lol::lol::lol:
    මගේ මහත නම් ටිකක් අඩුවෙලා තියේන්නේ..

    මම මේක ගත්තේ මගේ Cholesterol ටිකක් වැඩි වෙලා තිබුන හින්දා.. දැන් නම් සේරම ගානට අඩුවෙලා තියෙනවා