HOT! Release Android App Fundamentals(Android Programmer කෙනෙක් වෙමු 06)
....අපි එහෙනම් අද අත ගහමු යහලුවනේ Android වල ඊලග අදියරට....
මෙන්න මේ ටිකත් බලලම හිටියනම් මාත් එක්ක වැඩේ කොරගෙන යන ඔයාල ගොඩේ ගොඩ ..බලල නිකම් යන නැතුව මට බැනල හරි පලයල්ලා.. තව රේප් 7ක් තිබුන නම් කොටුවක් පන්න හැකි මන් හිතන්නේ..
රේප් නැතත් යාලුවෙක්ට බලල දැනුවත් වෙන්න බුම්පියල් දැන් යන්න...මම ගිය.. 

....අපි එහෙනම් අද අත ගහමු යහලුවනේ Android වල ඊලග අදියරට....
ඔයාලට මම අන්තිමට දාපු ත්රෙඅඩ් එක මතකනම් එකේදී අපි කතා කලානේ කොහොමද වැඩේට බහින්නේ කියල..මේ ටිකත් ඊකටම සම්බන්ද වෙන්න ඕන ටිකක්..ඔයාල වැඩේ කරගෙන යනකොට මතුවෙන ගැටළු ගොඩකට මේ දර්ශන ටික බැලුවයින් පස්සේ පිළිතුරු හමු වෙයි කියල මම හිතනවා..
ඔන්න ඔයාලට මම මගේ Android ගැන කියවෙන 6 වෙනි ත්රෙඅඩ් එකෙන් සියලුම දන ගත යුතු මුලික කරුණු ටික මේ විදිහට සටහන් තබනවා..යාලුවෝ පුළුවන් තරම් මේ ත්රෙඅඩ් ටික හුවමාරු කරන අනිත් අයටත් බලන්න අවස්ථව සලස්වන්න කියල මම ඉල්ලා සිටිනවා... 

...Android ගැන වැඩි දුර විස්ලේෂණය කරමු...
Android App එකක වියුහය
මොකක්ද මේ manifest කියන්නේ??
මොකක්ද මේ activity class කියන්නේ??
explicitintents,implicitintents,resources & permissions ගැන වැඩි දුරටත් දැනගමු

(මේ ටික පිලිවලටම දල තියනව මම)
Android ගැටළු නිරා කරණය
ඔන්න ඔයාලට මම මගේ Android ගැන කියවෙන 6 වෙනි ත්රෙඅඩ් එකෙන් සියලුම දන ගත යුතු මුලික කරුණු ටික මේ විදිහට සටහන් තබනවා..යාලුවෝ පුළුවන් තරම් මේ ත්රෙඅඩ් ටික හුවමාරු කරන අනිත් අයටත් බලන්න අවස්ථව සලස්වන්න කියල මම ඉල්ලා සිටිනවා... 

...Android ගැන වැඩි දුර විස්ලේෂණය කරමු...
Android App එකක වියුහය
මොකක්ද මේ manifest කියන්නේ??
මොකක්ද මේ activity class කියන්නේ??
explicitintents,implicitintents,resources & permissions ගැන වැඩි දුරටත් දැනගමු

(මේ ටික පිලිවලටම දල තියනව මම)Android ගැටළු නිරා කරණය
මෙන්න මේ ටිකත් බලලම හිටියනම් මාත් එක්ක වැඩේ කොරගෙන යන ඔයාල ගොඩේ ගොඩ ..බලල නිකම් යන නැතුව මට බැනල හරි පලයල්ලා.. තව රේප් 7ක් තිබුන නම් කොටුවක් පන්න හැකි මන් හිතන්නේ..

රේප් නැතත් යාලුවෙක්ට බලල දැනුවත් වෙන්න බුම්පියල් දැන් යන්න...මම ගිය.. 

මෙන්න මගේ මේ ගැන පරණ ත්රෙඅඩ්...
Android පළමු පාඩම
Android දෙවන පාඩම
Android තුන්වන පාඩම
Android සිව්වන පාඩම
Android පස්වන පාඩම

Android පළමු පාඩම
Android දෙවන පාඩම
Android තුන්වන පාඩම
Android සිව්වන පාඩම
Android පස්වන පාඩම

Last edited: