buddhist keyboard weerayo

pansil padha 5 wath rakinawa

  • Total voters
    26
  • Poll closed .

Black Rider

Active member
  • Aug 27, 2012
    561
    108
    43
    කවුරුත් කැමතියි පන්සිල් රකින්න. මන් හිතන විදිහට නම් ගොඩක් දෙනෙක් පව් කරන්නේ ඕනේ කමින් නෙමෙයි. (පන්සිල් රකින්න උත්සහ ගන්න අයගෙන්)
    ඇත්තටම මම නම් පන්සිල් පද 5ම හරියටම රකින්න උත්සහ කරනවා. එත් ඉතින් රට මදුරුවෙක් එහෙම කෑවොත් ඉතින් උට sorry තමයි. එත් මදුරුවව ඕනේ කමින් මරන්නේ නෑ. මදුරුවා දැක්ක ගමන් අත ගිහින් වදිනවා., (ප්‍රතික ක්‍රියාවක්) එත් සමහර වෙලාවට මදුරුවව පවා පිඹල එලවන අවස්ථා තියෙනව.

    මොකක් හරි පවක් වෙන්න නම් අපි එක හිතල කරන දෙයක් වෙන්න ඕනේ. ඇග බේරගන්න බොරු කියන්න වෙන අවස්ථා තියෙනවා. ඒවාට ඉතින් කරන්න තෙයක් නෑ. මේ පොඩි පොඩි බොරු කියුවට කාටවත් කරදරයක් වෙන්නේ නැත්නම් එක පවක් වෙන්නේ කොහොමද?

    මන් හිතන්නේ පන්සිල් රකින හැමෝම මෙහෙම තමයි. කගේ හරි අතින් වැරදීමකින් ඔය පන්සිල් පදයක් කැඩුනට, එක අපි හිත මතම කරපු දෙයක් නෙමෙයි නම් එක පවක් වෙන්නේ නැහැනේ..

    අනෙක සාමාන්‍ය මිනිස්සු හැටියට අපි මොකෙක්ටවත් පන්සිල් පද 5ම හරියට රකින්න අමාරුයි. අපි රහත් වෙලා වත් සෝවාන් වෙලා වත් නැනේ..

    ඉතින් එහෙම පන්සිල් පද 5 ම රකින්න බැරි උනා කියල කාඩ්බෝඩ් බෝඋද්දයෝ කියල හංවඩු ගහන එක වැරදියි නේද මචන්?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    *~සමනලයා~*;13635194 said:
    නිකන් අනිත් මිනිස්සුන්ගේ කුණු ගොඩවල් අදින්නේ නැතුව

    උඹත් එහෙනම් හිටපං උඹේ පාඩුවෙ මොකටද අනිත් මිනිස්සුන්ගෙ දේවල් උඹට. හරි ID එකෙන් එන්න කොන්ද පන නැති හිකනල්ලු ආගමික සහජීවනය ගැන කතා කරනකොට අනිත් පැත්තෙන් හිනා යන්නෙ. :lol:
     
    :shocked::lol::lol::lol::lol:
     
    Oct 5, 2012
    26
    4
    0
    පිස්සු පුසා;13635298 said:
    ඔවු ඉතින්
    කොහෙද බන් ගිරිය පුප්පන් කෑ ගැහුවේ
    උඹට පයිත්තියන්ද
    නැත්නම් උඹේ හැටිද:lol::lol::lol:

    mama ubata neme kiwwe mad man wage unta
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මම බෞද්ධයෙක් නෙමේ යි, නිර් ආගමිකයෙක්. ඒ හින්ද ආගමක් වෙනුවෙන් වද වෙන්න අවශ්‍යතාවයක් නෑ. කොහොම හරි දන්නා තරමින් බෞද්ධයා කියල හඳුන්වන්නේ තෙරුවන් සරණ ගිය පුද්ගලයාට. පන්සිල් රකින කතාවක් බෞද්ධයෙක් වෙන්න නොවෙන්න අදාල නෑ. ඒ හින්ද 'නියම බෞද්ධයාට' අනුන්ගේ වැරදි සෙවීමේ තාර්කික වරදක් නෑ, තියෙන්නේ සමාජයීය/සදාචාරාත්මක වැරද්දක් විතරයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම බෞද්ධයෙක් නෙමේ යි, නිර් ආගමිකයෙක්. ඒ හින්ද ආගමක් වෙනුවෙන් වද වෙන්න අවශ්‍යතාවයක් නෑ. කොහොම හරි දන්නා තරමින් බෞද්ධයා කියල හඳුන්වන්නේ තෙරුවන් සරණ ගිය පුද්ගලයාට. පන්සිල් රකින කතාවක් බෞද්ධයෙක් වෙන්න නොවෙන්න අදාල නෑ. ඒ හින්ද 'නියම බෞද්ධයාට' අනුන්ගේ වැරදි සෙවීමේ තාර්කික වරදක් නෑ, තියෙන්නේ සමාජයීය/සදාචාරාත්මක වැරද්දක් විතරයි.
    :)
     
    Oct 5, 2012
    26
    4
    0
    කවුරුත් කැමතියි පන්සිල් රකින්න. මන් හිතන විදිහට නම් ගොඩක් දෙනෙක් පව් කරන්නේ ඕනේ කමින් නෙමෙයි. (පන්සිල් රකින්න උත්සහ ගන්න අයගෙන්)
    ඇත්තටම මම නම් පන්සිල් පද 5ම හරියටම රකින්න උත්සහ කරනවා. එත් ඉතින් රට මදුරුවෙක් එහෙම කෑවොත් ඉතින් උට sorry තමයි. එත් මදුරුවව ඕනේ කමින් මරන්නේ නෑ. මදුරුවා දැක්ක ගමන් අත ගිහින් වදිනවා., (ප්‍රතික ක්‍රියාවක්) එත් සමහර වෙලාවට මදුරුවව පවා පිඹල එලවන අවස්ථා තියෙනව.

    මොකක් හරි පවක් වෙන්න නම් අපි එක හිතල කරන දෙයක් වෙන්න ඕනේ. ඇග බේරගන්න බොරු කියන්න වෙන අවස්ථා තියෙනවා. ඒවාට ඉතින් කරන්න තෙයක් නෑ. මේ පොඩි පොඩි බොරු කියුවට කාටවත් කරදරයක් වෙන්නේ නැත්නම් එක පවක් වෙන්නේ කොහොමද?

    මන් හිතන්නේ පන්සිල් රකින හැමෝම මෙහෙම තමයි. කගේ හරි අතින් වැරදීමකින් ඔය පන්සිල් පදයක් කැඩුනට, එක අපි හිත මතම කරපු දෙයක් නෙමෙයි නම් එක පවක් වෙන්නේ නැහැනේ..

    අනෙක සාමාන්‍ය මිනිස්සු හැටියට අපි මොකෙක්ටවත් පන්සිල් පද 5ම හරියට රකින්න අමාරුයි. අපි රහත් වෙලා වත් සෝවාන් වෙලා වත් නැනේ..

    ඉතින් එහෙම පන්සිල් පද 5 ම රකින්න බැරි උනා කියල කාඩ්බෝඩ් බෝඋද්දයෝ කියල හංවඩු ගහන එක වැරදියි නේද මචන්?

    machan uba wage unta garu karanawa mama. aththa athi satiyen katha karanawa. eka hoday. maduruwekwath maranna epa ban.

    boruwa podi unath loku unath boruwa boruwamay ban.
    apo machan mama pansil padha paha rakinna bari wuna kiyala kad bord bawudhdhayo kiwwe na ban. seen eka thiyenne. oya wenin agam walata baninne niyama bawudhdha kama nisa dha kiyana eka nisa
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    thread_failed.gif

    thread_failed.gif
    thread_failed.gif
    thread_failed.gif
    thread_failed.gif
    thread_failed.gif
    thread_failed.gif
    thread_failed.gif
    thread_failed.gif
    thread_failed.gif
    thread_failed.gif
    thread_failed.gif
    thread_failed.gif
    thread_failed.gif
    thread_failed.gif
    thread_failed.gif