buddhist keyboard weerayo

pansil padha 5 wath rakinawa

  • Total voters
    26
  • Poll closed .
Oct 5, 2012
26
4
0
ඔන්න අලුත්ම සීන් එක බෞද්ධ කී බෝර්ඩ් වීරයෝ. මටනම් මේ බෞද්ද බෞද්ද කියලා එක එක ජාති ආගම් වලට බනින උන් ගැන දුකයි බොලව්. නිකන් පොරවල් වෙන්න කියවන්න ඕනා පලියට කියවනවා නිකන් මොක්කුද වගේ. මේ එලකිරි එකේ නියම බෞද්ද කියලා එකෙක් හරි ඉන්නවා නම් අන්න ඒ පුදලයා මාත් එක්ක තරහා වෙන එකක් නෑ මම මේ කියන කතාවට.

මම දැනුත් බැලුවා මුස්ලිම් මිනිස්සුන්ට කෙලවන්න බලාඑන දාපු ත්‍රෙඩ් එකක්. මටනම් දුකයි බන් උන් ඇන.

යකෝ හරි හමන් බෞද්දයෝ ඉන්නවානම් අන්න ඒ වගේ මිනිස්සු හරියට බිස්නස් කරනවානම් අපේ සින්හල ජාතියේ පැවත්ම අන්න එතන තියනවා. අපි කරන්න ඕනා වෙනින් ජාති ආගම් වලට නිකන් බොරුවට බනින එක නෙමේ. අපි නියම බෞද්දයෝ වෙන එක.
එකටම කියපන් බලන්න උබලා කී දෙනෙක් පන්සිල් පද 5 රකිනවද කියලා.

මම පෝල් එකක් දාන්නම් පුලුවන්නම් ඔය ඉන්න තරම් ඔක්කොම බෞද්දයෝ ටික කියපන් උඹලා පන්සිල් රකිනවා ඔව්ද නැද්ද කියලා විතරක් වත්.

නිකන් අනිත් මිනිස්සුන්ගේ කුණු ගොඩවල් අදින්නේ නැතුව
 
Last edited:
  • Like
Reactions: raichu
*~සමනලයා~*;13635194 said:

අනුන් කරන කියන දේවල් වැඩක් නැහැ, උඹ පන්සිල් පද පහම රැකලා තුන් දොරම සංවර කරගෙන ආර්ය අෂ්ඪාංගික මාර්ගයේ පිහිටලා වැඩ කරපංකෝ
එක උඹේ මෙලොවටත් පරලොවටත් උපකාරී වෙයි
 
Oct 5, 2012
26
4
0
පිස්සු පුසා;13635219 said:
අනුන් කරන කියන දේවල් වැඩක් නැහැ, උඹ පන්සිල් පද පහම රැකලා තුන් දොරම සංවර කරගෙන ආර්ය අෂ්ඪාංගික මාර්ගයේ පිහිටලා වැඩ කරපංකෝ
එක උඹේ මෙලොවටත් පරලොවටත් උපකාරී වෙයි

mama e karanna ona dhewal mata puluwan widhihata karanawa machan.. kalabala wenna epa
mama kiwwe nikan oya prashna athi karanna ka ahana boru keybord weerayanta
 
*~සමනලයා~*;13635232 said:

පුළුවන් විදිහට
ඒ කියන්නේ කරන්න බැරි වෙලාවට කරන්නේ නැහැ කියන එකද
ඉතින් එහෙම ඒවා පිලි පදින්නේ නැති උඹ කොහොමද අනෙක් උන්ගෙන් එක ගැන අහන්නේ

ඕව දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට !!!!!!!!!

thread_failed.gif

Oct 5, 2012
26
4
0
කෝ යකො ඔය බොරුවට කෑ අහන උන් පුලුන් එකෙක් ඇවිත් කියපන් මම පන්සිල් පද පහ රකින්න උත්සහවත් කරනවා සමහර වෙලවට බොරුවක් කියන වෑඅ දෙයක් නම් කියලා සිල් පදයක් බිදෙනවා කියල කියපන්..

මම නම් සිල් පද පහ රකින්න් mage උපරිමයෙන් උත්සහ කරනවා. බොරු කියන්න ඕනා නෑ සමහර දවස් වලට විතරක් බොරුවක් කියවිලා wage ehenathnam karanna dheyak nathima thana boruwak kiyala සිල් කැඩෙනවා
මොනව උනත් මම උත් සහ කරනවා sil rakinna
 
Oct 5, 2012
26
4
0
පිස්සු පුසා;13635248 said:
පුළුවන් විදිහට
ඒ කියන්නේ කරන්න බැරි වෙලාවට කරන්නේ නැහැ කියන එකද
ඉතින් එහෙම ඒවා පිලි පදින්නේ නැති උඹ කොහොමද අනෙක් උන්ගෙන් එක ගැන අහන්නේ

ඕව දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට !!!!!!!!!

thread_failed.gif

ane sahodharaya ethakota oya iriya puppan kaana untath kiyapan uba kiyana tika :lol::lol:
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දහම හරි විදියට පිළිපදින්නේ නැති වැරදි මාලගත් තියනවා නමුත් අනුන්ට වැරදි නොකර ගොඩාක් දුරට ඉන්න බලනවා
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    *~සමනලයා~*;13635232 said:
    mama e karanna ona dhewal mata puluwan widhihata karanawa machan.. kalabala wenna epa
    mama kiwwe nikan oya prashna athi karanna ka ahana boru keybord weerayanta

    උබ කරන්න ඕන දේවල් හරියට කරනවා නම් මේ ත්‍රෙඩ් එක දාන්නෙත් නෑ බොල :shocked: