විහිලු නෙවේ.... තෝ පොට්ටද කියාපිය පොල් ගෙඩි අකුරු දාන්නේ......??
![]()
පල පල යන්න..... තෝ තරියා එක්කන් ආවලු......
නිකන් විහිලු කතා කියන්න එපා මල්ලි......
![]()
එක විහිලුවක් වෙන්නෙ කොහොමද කියල ටිකක් පැහැදිලි කරනවද?

ඕකා very high screen resolution එකක් දාගෙන ඇති. එතකොට ඔය ගානට අකුරු ගැහුවෙ නැන්නං පේන්නෙ නෑ..
ලොකු මොනිටරයක් තියනවා කියන්න එක විදියක් ඕක..![]()

ඕකා very high screen resolution එකක් දාගෙන ඇති. එතකොට ඔය ගානට අකුරු ගැහුවෙ නැන්නං පේන්නෙ නෑ..
ලොකු මොනිටරයක් තියනවා කියන්න එක විදියක් ඕක..![]()

එකෙක් වත් යන්නෙ නෑ. ඔක්කොම උන් ගෙට වෙලා ඉන්නවා එදාට!![]()
උගේ ලොකු කම පෙන්නන්න තමා ලොකු අකුරු දාන්නෙ !!![]()

උඹට දුමින්දගේ ලෙඩේ හැදුනද...?![]()

ඌටත් මතක නැති වෙලාද ? එක නෙමේ උඹ කව්ද උඹවත් මතක නෑනේ මට ?![]()
මට තව වැඩ තියෙනවා වාහනේ... 
මුගෙ ලෙඩේ හොයාගන්න බෑ කියලා ඔන්න දොස්තරලා වැඩ වර්ජනයක් කරන්න යනවාඋඹට දුමින්දගේ ලෙඩේ හැදුනද...?![]()

ඇත්තද? අනෙ මම නම් හරි පොඩි මනුස්සයෙක් . මම දවසම කඩෙන් කෑවත් මට යන්නේ රුපියල් 250- 270 යි . සමහරුන්ට වගෙ රුපියල් 5000 ත් මදි වෙන්නෙ නැහැ.![]()

ඇත්තද? අනෙ මම නම් හරි පොඩි මනුස්සයෙක් . මම දවසම කඩෙන් කෑවත් මට යන්නේ රුපියල් 250- 270 යි . සමහරුන්ට වගෙ රුපියල් 5000 ත් මදි වෙන්නෙ නැහැ.![]()
කාටද බං 5000ක් යන්නේ...?වරාය බලන්න වගේ ට්‍රිප් එකක්ද ?මට නම් ඉතිං තාම හරියට කියන්න බෑ.. නොඑන පැත්තට තමයි බර වැඩි.. නැත්නම් ආසයි බං යන්න..
නරකද අපි පොඩි one day ට්‍රිප් එකක් වගේ දාගත්තොත්. ?

මුගෙ ලෙඩේ හොයාගන්න බෑ කියලා ඔන්න දොස්තරලා වැඩ වර්ජනයක් කරන්න යනවා![]()

පල හුයන්නෝ යන්න මෙතන මගුලක් නොකියා... තෝ කව්ද මව එක්කන් එන්න ?![]()

එල එල තරි මාමේ තව බනින්න ඕකාට...... 
ඔන්න උඹට ඌ මොකවත් විකුන්නේ එහෙම නෑ....ඌටත් මතක නැති වෙලාද ? එක නෙමේ උඹ කව්ද උඹවත් මතක නෑනේ මට ?![]()