EK Married Club-3

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown::frown: විහිලු නෙවේ.... තෝ පොට්ටද කියාපිය පොල් ගෙඩි අකුරු දාන්නේ......?? :growl:

    :oo: පල පල යන්න..... තෝ තරියා එක්කන් ආවලු...... :lol: නිකන් විහිලු කතා කියන්න එපා මල්ලි...... :rofl::lol:

    එක විහිලුවක් වෙන්නෙ කොහොමද කියල ටිකක් පැහැදිලි කරනවද?

    :lol::lol::nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: විහිලු නෙවේ.... තෝ පොට්ටද කියාපිය පොල් ගෙඩි අකුරු දාන්නේ......?? :growl:

    :oo: පල පල යන්න..... තෝ තරියා එක්කන් ආවලු...... :lol: නිකන් විහිලු කතා කියන්න එපා මල්ලි...... :rofl::lol:

    උගේ ලොකු කම පෙන්නන්න තමා ලොකු අකුරු දාන්නෙ !! :lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඕකා very high screen resolution එකක් දාගෙන ඇති. එතකොට ඔය ගානට අකුරු ගැහුවෙ නැන්නං පේන්නෙ නෑ.. :rolleyes:
    ලොකු මොනිටරයක් තියනවා කියන්න එක විදියක් ඕක.. :P

    ටිකිරි මොලේ :baffled::baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකා very high screen resolution එකක් දාගෙන ඇති. එතකොට ඔය ගානට අකුරු ගැහුවෙ නැන්නං පේන්නෙ නෑ.. :rolleyes:
    ලොකු මොනිටරයක් තියනවා කියන්න එක විදියක් ඕක.. :P

    අනේ ඕකගේ ලොකු මොනිටර් !! :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකෙක් වත් යන්නෙ නෑ. ඔක්කොම උන් ගෙට වෙලා ඉන්නවා එදාට! :growl:

    මට නම් ඉතිං තාම හරියට කියන්න බෑ.. නොඑන පැත්තට තමයි බර වැඩි.. නැත්නම් ආසයි බං යන්න..
    නරකද අපි පොඩි one day ට්‍රිප් එකක් වගේ දාගත්තොත්. ?
     
    Last edited:

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    උගේ ලොකු කම පෙන්නන්න තමා ලොකු අකුරු දාන්නෙ !! :lol:

    ඇත්තද? අනෙ මම නම් හරි පොඩි මනුස්සයෙක් . මම දවසම කඩෙන් කෑවත් මට යන්නේ රුපියල් 250- 270 යි . සමහරුන්ට වගෙ රුපියල් 5000 ත් මදි වෙන්නෙ නැහැ. :dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට දුමින්දගේ ලෙඩේ හැදුනද...? :oo:

    ඌටත් මතක නැති වෙලාද ? එක නෙමේ උඹ කව්ද උඹවත් මතක නෑනේ මට ? :eek::shocked:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඌටත් මතක නැති වෙලාද ? එක නෙමේ උඹ කව්ද උඹවත් මතක නෑනේ මට ? :eek::shocked:

    තෝ කාව අමතක කරත් මාව අමතක කරන්න එහෙම එපා... :growl: මට තව වැඩ තියෙනවා වාහනේ... :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට දුමින්දගේ ලෙඩේ හැදුනද...? :oo:
    මුගෙ ලෙඩේ හොයාගන්න බෑ කියලා ඔන්න දොස්තරලා වැඩ වර්ජනයක් කරන්න යනවා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්තද? අනෙ මම නම් හරි පොඩි මනුස්සයෙක් . මම දවසම කඩෙන් කෑවත් මට යන්නේ රුපියල් 250- 270 යි . සමහරුන්ට වගෙ රුපියල් 5000 ත් මදි වෙන්නෙ නැහැ. :dull::dull::dull:

    මුගේ නට් ලූස් වෙලා වගේ :shocked:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්තද? අනෙ මම නම් හරි පොඩි මනුස්සයෙක් . මම දවසම කඩෙන් කෑවත් මට යන්නේ රුපියල් 250- 270 යි . සමහරුන්ට වගෙ රුපියල් 5000 ත් මදි වෙන්නෙ නැහැ. :dull::dull::dull:

    මට නම් දවසම් කෑවත් යන්නේ 150යි... :lol: කාටද බං 5000ක් යන්නේ...?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට නම් ඉතිං තාම හරියට කියන්න බෑ.. නොඑන පැත්තට තමයි බර වැඩි.. නැත්නම් ආසයි බං යන්න..
    නරකද අපි පොඩි one day ට්‍රිප් එකක් වගේ දාගත්තොත්. ?
    වරාය බලන්න වගේ ට්රිප් එකක්ද ? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුගෙ ලෙඩේ හොයාගන්න බෑ කියලා ඔන්න දොස්තරලා වැඩ වර්ජනයක් කරන්න යනවා :lol:

    එදා මගේ වයිෆ් මූව දැකලා කිව්වා මූ හිනා වෙනවා වැඩී කියලා... :lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    රැකියාවට යාමට ඇති හෙයින් මෙතනින් කැපී ගොස් නිදියමි. සැමට මඩ පිරි වලියට බර රාත්‍රියක් වීවා!!!

    GooD Night
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌටත් මතක නැති වෙලාද ? එක නෙමේ උඹ කව්ද උඹවත් මතක නෑනේ මට ? :eek::shocked:
    ඔන්න උඹට ඌ මොකවත් විකුන්නේ එහෙම නෑ....:baffled::lol:
     
    Status
    Not open for further replies.