මම ඇහැව්වා මෙහෙ එකෙක්ගෙන්.. ඌ කිව්වා බැරි කමක් නෑ කියලා.. එහෙම වුනොත් MC එකේ හැමෝම වරෙල්ලා... එක්කන් යන්නම්..![]()


මම ඇහැව්වා මෙහෙ එකෙක්ගෙන්.. ඌ කිව්වා බැරි කමක් නෑ කියලා.. එහෙම වුනොත් MC එකේ හැමෝම වරෙල්ලා... එක්කන් යන්නම්..![]()


ඔය එලියට එන්නෙ.. කවියෝ, පොඩ්ඩක් බලපං ඕකෙ බොනට් එක ඇරෙනවාද කියලා![]()


ඒ ගැන නම් කුමන කතාද..මගෙ මේ ඇස් දෙකෙන්ම දැක්කනේ....අහපිය මග හිටිනවද මලකඩ තියෙනවද ? කාසි කබල් ද වගේ එව්වත් ?![]()


අර ගැට්ට ගාව සිමෙන්ති දාන්න ඕන කරන ගල්,වැලි ටික ඔක්කොම කාර් එකෙන්ම හම්බුනා කිව්වෙ..අහපිය මග හිටිනවද මලකඩ තියෙනවද ? කාසි කබල් ද වගේ එව්වත් ?![]()

හරි හරි.. අරන් එන්නම්කෝ.. තාම පිලිවෙත් ටික කරේ නෑ බං.. ඊට පස්සෙ තමයි එලියට දාන්න ඉන්නේ.. මේ ටිකේ අම්බානක වැඩ...![]()
පුටේ මේ ... ගැටී උඩින් දාල අප්සෙට් කොරන්න නම් එපා ඔන්න කිව්වා !! තෝ ඕක යට රිංගල දැන්ම බලපන් එළකිරි වගේ තියෙනවා !! 
ඔය එලියට එන්නෙ.. කවියෝ, පොඩ්ඩක් බලපං ඕකෙ බොනට් එක ඇරෙනවාද කියලා![]()
මු මෙලෝ දෙයක් බලල නෑ බන් !! මම අපේ මලය ළඟ වාහනේ තියල ගියා බලාපිය කියල !! මුන් දෙන්න වටේ කැරකිලා ගිහිල්ල දැන් මගුලක් කියනවා !!![]()

ඒ ගැන නම් කුමන කතාද..මගෙ මේ ඇස් දෙකෙන්ම දැක්කනේ....![]()

ගැට්ට කැඩුවද ?පුටේ මේ ... ගැටී උඩින් දාල අප්සෙට් කොරන්න නම් එපා ඔන්න කිව්වා !! තෝ ඕක යට රිංගල දැන්ම බලපන් එළකිරි වගේ තියෙනවා !!
![]()

අණ්ඩපාල කෙනෙක්ට එහෙම අහු උනානම් ඕකව අන්දනවා ලස්සනට,මු මෙලෝ දෙයක් බලල නෑ බන් !! මම අපේ මලය ළඟ වාහනේ තියල ගියා බලාපිය කියල !! මුන් දෙන්න වටේ කැරකිලා ගිහිල්ල දැන් මගුලක් කියනවා !!![]()
මම කලින් වාහන අරන් තියෙනවද බං ඕවා බලන්න.. හොදයි කිව්වා.. මම ගත්තා... සම්පූර්ණ උඹව විස්වාස කරලා ගත්තේ..![]()

අණ්ඩපාල කෙනෙක්ට එහෙම අහු උනානම් ඕකව අන්දනවා ලස්සනට,
උගේ පූරුවේ පිනකට බාගෙට ඇඳිලා බේරුනා....


අණ්ඩපාල කෙනෙක්ට එහෙම අහු උනානම් ඕකව අන්දනවා ලස්සනට,
උගේ පූරුවේ පිනකට බාගෙට ඇඳිලා බේරුනා....

එදා බැලුවා බං.. යට නම් එලටම තියෙනවා..![]()

අනේ හරකෝ !! දන්නෙ නෑ කියන්න එපා දැනගනින් හැම දෙයක්ම !!![]()

