EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම ඇහැව්වා මෙහෙ එකෙක්ගෙන්.. ඌ කිව්වා බැරි කමක් නෑ කියලා.. එහෙම වුනොත් MC එකේ හැමෝම වරෙල්ලා... එක්කන් යන්නම්.. :)
    :cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය එලියට එන්නෙ.. කවියෝ, පොඩ්ඩක් බලපං ඕකෙ බොනට් එක ඇරෙනවාද කියලා :lol:

    මු මෙලෝ දෙයක් බලල නෑ බන් !! මම අපේ මලය ළඟ වාහනේ තියල ගියා බලාපිය කියල !! මුන් දෙන්න වටේ කැරකිලා ගිහිල්ල දැන් මගුලක් කියනවා !! :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අහපිය මග හිටිනවද මලකඩ තියෙනවද ? කාසි කබල් ද වගේ එව්වත් ? :frown:
    ඒ ගැන නම් කුමන කතාද..මගෙ මේ ඇස් දෙකෙන්ම දැක්කනේ....:dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහපිය මග හිටිනවද මලකඩ තියෙනවද ? කාසි කබල් ද වගේ එව්වත් ? :frown:
    අර ගැට්ට ගාව සිමෙන්ති දාන්න ඕන කරන ගල්,වැලි ටික ඔක්කොම කාර් එකෙන්ම හම්බුනා කිව්වෙ.. :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි හරි.. අරන් එන්නම්කෝ.. තාම පිලිවෙත් ටික කරේ නෑ බං.. ඊට පස්සෙ තමයි එලියට දාන්න ඉන්නේ.. මේ ටිකේ අම්බානක වැඩ... :)

    ගැට්ට කැඩුවද ? :lol: පුටේ මේ ... ගැටී උඩින් දාල අප්සෙට් කොරන්න නම් එපා ඔන්න කිව්වා !! තෝ ඕක යට රිංගල දැන්ම බලපන් එළකිරි වගේ තියෙනවා !! :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය එලියට එන්නෙ.. කවියෝ, පොඩ්ඩක් බලපං ඕකෙ බොනට් එක ඇරෙනවාද කියලා :lol:

    මු මෙලෝ දෙයක් බලල නෑ බන් !! මම අපේ මලය ළඟ වාහනේ තියල ගියා බලාපිය කියල !! මුන් දෙන්න වටේ කැරකිලා ගිහිල්ල දැන් මගුලක් කියනවා !! :angry:

    මම කලින් වාහන අරන් තියෙනවද බං ඕවා බලන්න.. හොදයි කිව්වා.. මම ගත්තා... සම්පූර්ණ උඹව විස්වාස කරලා ගත්තේ.. :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ගැන නම් කුමන කතාද..මගෙ මේ ඇස් දෙකෙන්ම දැක්කනේ....:dull::dull:

    පල ඩෝ යන්න මිනිස්සු බය නොකර !! තොගේ හොර බඩු වගේ නෙමේ මෙව්වා !! :growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගැට්ට කැඩුවද ? :lol: පුටේ මේ ... ගැටී උඩින් දාල අප්සෙට් කොරන්න නම් එපා ඔන්න කිව්වා !! තෝ ඕක යට රිංගල දැන්ම බලපන් එළකිරි වගේ තියෙනවා !! :lol:

    එදා බැලුවා බං.. යට නම් එලටම තියෙනවා.. :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මු මෙලෝ දෙයක් බලල නෑ බන් !! මම අපේ මලය ළඟ වාහනේ තියල ගියා බලාපිය කියල !! මුන් දෙන්න වටේ කැරකිලා ගිහිල්ල දැන් මගුලක් කියනවා !! :angry:
    අණ්ඩපාල කෙනෙක්ට එහෙම අහු උනානම් ඕකව අන්දනවා ලස්සනට,
    උගේ පූරුවේ පිනකට බාගෙට ඇඳිලා බේරුනා....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කලින් වාහන අරන් තියෙනවද බං ඕවා බලන්න.. හොදයි කිව්වා.. මම ගත්තා... සම්පූර්ණ උඹව විස්වාස කරලා ගත්තේ.. :yes:

    අනේ හරකෝ !! දන්නෙ නෑ කියන්න එපා දැනගනින් හැම දෙයක්ම !! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අණ්ඩපාල කෙනෙක්ට එහෙම අහු උනානම් ඕකව අන්දනවා ලස්සනට,
    උගේ පූරුවේ පිනකට බාගෙට ඇඳිලා බේරුනා....

    :growl::growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අණ්ඩපාල කෙනෙක්ට එහෙම අහු උනානම් ඕකව අන්දනවා ලස්සනට,
    උගේ පූරුවේ පිනකට බාගෙට ඇඳිලා බේරුනා....

    වචන දෙකෙන් දෙන්නෙක්ම ලිඳට! :lol: :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ හරකෝ !! දන්නෙ නෑ කියන්න එපා දැනගනින් හැම දෙයක්ම !! :baffled:

    දැන් තමයි ටික ටික දැනගන්නේ.. ඇයි යකෝ මම ගරාජ් බාස් කෙනෙක්යැයි හැම එකම දැනගන්න... :lol:
    ඔන්න කොම්පිටර් ගැන නම් ඕන මගුලක්.. ඒත් කාර් නම්.. :no:
     
    Status
    Not open for further replies.