සතියේ පලාඵල විස්තරය iphone app (මගේ දෙවැනි app එක)

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    සතියේ පලාඵල විස්තරය iphone app (මගේ දෙවැනි app එක)

    මේක හදන්නනුම් ගොඩක් දවස් ගියා. මේ application එක තනිකරම windows machine එකක තමයි හැදුවේ :cool:
    මේ application එකෙන් ඔයාගේ ලග්නයට සතියේ පලාඵල විස්තරය සම සතියකටම පාරක් ගන්න පුළුවන්:shocked:
    අදට update කරලා තිඑන්නේ මේ සතියටම
    අයෙත් ලබන ඉරිදට update කරනවා
    මේවගේ එකක්
    මොබයිල් company එකකට වගේ නම් වටිනවා .:sorry::sorry:



    ඒවාට ඉතින් අපේ ඒවා ගන්නේ නැනේ :no::sorry::(
    Default@2x.png


    IMG_0181%5B1%5D.PNG


    IMG_0185%5B1%5D.PNG


    හරි දැන් බලමු මේක අපි පේ iphone එකට දාගන්න හැටි :baffled:
    (මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ)
    හරි cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්
    එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට http://repo.shiny.lk/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ ):oo::eek:

    7494086524_8a9ae72c2f.jpg

    දැන් එකේ ඇති sathiye palaphala කියල app එකක් ඇති එක ඉන්ස්ටල්ල් කරගන්න
    දැන් respring හරි restart හරි කරන්න

    දැන් වැඩේ හරි
    :dull::dull::dull::lol::lol::lol:

    ඔයාලගේ comment ,reps , bumps වලින් තමා මේවට අගයක් ලැබෙන්නේ
    එකහින්ද අඩුම තරමින් bump එකක් වත් දල යන්න


     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83

    අයෙත් ලබන ඉරිදට update කරනවා
    මේවගේ එකක්
    මොබයිල් company එකකට වගේ නම් වටිනවා .:sorry::sorry:



    ඒවාට ඉතින් අපේ ඒවා ගන්නේ නැනේ :no::sorry::(

    ehema hithanna epa machan me karala thiyena tika thawath wadiya diyunu karanna.. uba meka janapriya kranna puluwan tharam uthsaha ganna..
    janapriya app ekak company ey passen ganna..
    jaya wewa magen rep 5+