EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකා very high screen resolution එකක් දාගෙන ඇති. එතකොට ඔය ගානට අකුරු ගැහුවෙ නැන්නං පේන්නෙ නෑ.. :rolleyes:
    ලොකු මොනිටරයක් තියනවා කියන්න එක විදියක් ඕක.. :P

    :lol: මෙන්න මේ කතාව නම් ඈත්ත වෙන්න පුලුවන්....... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්තද? අනෙ මම නම් හරි පොඩි මනුස්සයෙක් . මම දවසම කඩෙන් කෑවත් මට යන්නේ රුපියල් 250- 270 යි . සමහරුන්ට වගෙ රුපියල් 5000 ත් මදි වෙන්නෙ නැහැ. :dull::dull::dull:

    :oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට දුමින්දගේ ලෙඩේ හැදුනද...? :oo:

    :rofl::lol:

    ඌටත් මතක නැති වෙලාද ? එක නෙමේ උඹ කව්ද උඹවත් මතක නෑනේ මට ? :eek::shocked:

    :rofl::rofl:

    තෝ කාව අමතක කරත් මාව අමතක කරන්න එහෙම එපා... :growl: මට තව වැඩ තියෙනවා වාහනේ... :frown:

    :oo::oo: මට පේනවා ලගදිම තරියාට කාර් එක විකුණපු සීන් එකත් අමතක වෙනවා....... :yes: :P :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුගෙ ලෙඩේ හොයාගන්න බෑ කියලා ඔන්න දොස්තරලා වැඩ වර්ජනයක් කරන්න යනවා :lol:

    :rofl::lol: හුටා ඒකද සීන් එක....?? ඒකත් මාස තුනක් අදියිද දන්නේ නෑ..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එදා මගේ වයිෆ් මූව දැකලා කිව්වා මූ හිනා වෙනවා වැඩී කියලා... :lol:

    :shocked::shocked: මල්කවියෝ වයිෆ් ව පරිස්සම් කරගනින් බං..... මූ එන පොට හොද නෑ..... :no:

    එහෙමත් නැත්නම්, මූ කට පුරෝලා හිනා වෙන්න ඈත්තේ, උඹ උගේ ලදරමට අහු වෙච්ච නිසා වෙන්න ඈති....... :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::rofl:

    මොන වැඩද බන් ? උඹේ අත සොත්ති උනාට මම මක් කොරන්නද ඩිකිය අරගන්න බැරි උනාට !! අනික පවර් ශටර් කේස් එකක් නේ ? ඔව්ව සිම්පල් නේ බන් නොදකින් !! :growl:

    :rofl::rofl: මගෙත් පිටිපස්සේ පවර් ෂටර් කේස් එකක් බං.... ගලවන්න ඕනා වෙලාවක් තනියම..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:


    ඩිකිය එකම එක පාරක් ඇරුනා.. එච්චරම තමයි.. ඒක් උඹට විතරද දන්නේ නෑ අරින්න පුලුවං.. :rofl:
    පවර් ශටර් සීන් එක නම් බාසෙක් ලඟට අරන් යන්න වෙයි..

    :oo: යකෝ ඩිකිය ඔටෝ නේද....?? ඒ ස්විච් එක ටිකක් අල්ලගෙන හිටපන්.... එතකොට ඈරෙයි......

    පවර් ෂටර් එක මම නම් තනියම ගලවනවා මේ පාර..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මලා ඒ මොකෝ ඒ ? ඇයි යකෝ එන්ටෙපලයටිස් මට කියන්නේ අඬ අඬා ඉන්න කියලද ? තව මොන මගුලක් කිව්වද මන්ද !! :eek:

    :rofl::rofl: උඹ හෙන පැණියා කිව්වලු...... :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ ඉතිං උඹ වචනෙන් වචනෙට හිනා වෙනවනේ.. ඒකයි.. :lol:

    :oo: මල්කවියෝ..... තරියා එන පොට හොද නෑ.... :no: එන්ටැපලයිටිස් එක පරිස්සම් කරගනින්......!! :baffled::dull:
     
    Status
    Not open for further replies.