තෝ ඉඳපන් කෝ !!තොගේ අහවල් එක හෙලා දකින්නේ මම ළඟ හිටියනම් !!
![]()


බඩුම තමා..... 
තෝ ඉඳපන් කෝ !!තොගේ අහවල් එක හෙලා දකින්නේ මම ළඟ හිටියනම් !!
![]()


බඩුම තමා..... 
ඕකා very high screen resolution එකක් දාගෙන ඇති. එතකොට ඔය ගානට අකුරු ගැහුවෙ නැන්නං පේන්නෙ නෑ..
ලොකු මොනිටරයක් තියනවා කියන්න එක විදියක් ඕක..![]()
මෙන්න මේ කතාව නම් ඈත්ත වෙන්න පුලුවන්....... 
උගේ ලොකු කම පෙන්නන්න තමා ලොකු අකුරු දාන්නෙ !!![]()

අනේ මුගේ මහ ලොකු ලොකුකම...... 
එක විහිලුවක් වෙන්නෙ කොහොමද කියල ටිකක් පැහැදිලි කරනවද?
පොඩ්ඩක් පද බෙදලා ආයෙත් කියෝපිය.......!! 
ඇත්තද? අනෙ මම නම් හරි පොඩි මනුස්සයෙක් . මම දවසම කඩෙන් කෑවත් මට යන්නේ රුපියල් 250- 270 යි . සමහරුන්ට වගෙ රුපියල් 5000 ත් මදි වෙන්නෙ නැහැ.![]()


උඹට දුමින්දගේ ලෙඩේ හැදුනද...?![]()


ඌටත් මතක නැති වෙලාද ? එක නෙමේ උඹ කව්ද උඹවත් මතක නෑනේ මට ?![]()


තෝ කාව අමතක කරත් මාව අමතක කරන්න එහෙම එපා...මට තව වැඩ තියෙනවා වාහනේ...
![]()

මට පේනවා ලගදිම තරියාට කාර් එක විකුණපු සීන් එකත් අමතක වෙනවා.......

මුගෙ ලෙඩේ හොයාගන්න බෑ කියලා ඔන්න දොස්තරලා වැඩ වර්ජනයක් කරන්න යනවා![]()

හුටා ඒකද සීන් එක....?? ඒකත් මාස තුනක් අදියිද දන්නේ නෑ..... 
මට නම් දවසම් කෑවත් යන්නේ 150යි...කාටද බං 5000ක් යන්නේ...?
අපිට කොහෙන්ද බං වරායේ බත්.... 
එදා මගේ වයිෆ් මූව දැකලා කිව්වා මූ හිනා වෙනවා වැඩී කියලා...![]()

මල්කවියෝ වයිෆ් ව පරිස්සම් කරගනින් බං..... මූ එන පොට හොද නෑ.....


ඔන්න උඹට ඌ මොකවත් විකුන්නේ එහෙම නෑ....![]()



ඕක තමා අන්තිමට වෙන්නේ...... 
මොන වැඩද බන් ? උඹේ අත සොත්ති උනාට මම මක් කොරන්නද ඩිකිය අරගන්න බැරි උනාට !! අනික පවර් ශටර් කේස් එකක් නේ ? ඔව්ව සිම්පල් නේ බන් නොදකින් !!![]()

මගෙත් පිටිපස්සේ පවර් ෂටර් කේස් එකක් බං.... ගලවන්න ඕනා වෙලාවක් තනියම..... 
ජනවාරි පලවෙනිදා පුලුවං කමක් තිබ්බොත් අනිවා සෙට් කරන්නම්...![]()

එල එල.... මමත් එනෝ.... 
ඩිකිය එකම එක පාරක් ඇරුනා.. එච්චරම තමයි.. ඒක් උඹට විතරද දන්නේ නෑ අරින්න පුලුවං..
පවර් ශටර් සීන් එක නම් බාසෙක් ලඟට අරන් යන්න වෙයි..
යකෝ ඩිකිය ඔටෝ නේද....?? ඒ ස්විච් එක ටිකක් අල්ලගෙන හිටපන්.... එතකොට ඈරෙයි...... 
මලා ඒ මොකෝ ඒ ? ඇයි යකෝ එන්ටෙපලයටිස් මට කියන්නේ අඬ අඬා ඉන්න කියලද ? තව මොන මගුලක් කිව්වද මන්ද !!![]()

උඹ හෙන පැණියා කිව්වලු...... 

නෑ ඉතිං උඹ වචනෙන් වචනෙට හිනා වෙනවනේ.. ඒකයි..![]()
මල්කවියෝ..... තරියා එන පොට හොද නෑ....
එන්ටැපලයිටිස් එක පරිස්සම් කරගනින්......!! 
