ජුන්ඩ ටපැලුනේ නැතුව ජුන්ඩක් ටපලුන ඒක හොදයි වෙලාවට
ටැපලුනයි කියහන්කෝ ජුන්ඩක්
පට්ට කියහන් කෝඔය තමයි අර මිනිහා වැටෙන බෝතලේ![]()
වැඩිහියන්ට ගරු කරන්න ඕනේ හින්දා කටයි *** වහගෙන පාඩුවේ ඉන්නවා...මාලිංග අයිය නොවැ ඔය කියන ලෝලියන්ගෙන් එකෙක්



මතකයන් අමතක නෑ සුදෝ

ඒකද මේ බෝතල් මැවෙන්නේහෙහෙ මාලබේ පැත්තේ අද බොන ක්ල්යිමේට් එකක් තියෙන්නේ![]()



තනිකම් දෝෂය නොවැ බන්වැඩිහියන්ට ගරු කරන්න ඕනේ හින්දා කටයි *** වහගෙන පාඩුවේ ඉන්නවා...![]()
තනියම බොන ක්ලයිමෙට් එකක්දහෙහෙ මාලබේ පැත්තේ අද බොන ක්ල්යිමේට් එකක් තියෙන්නේ![]()