EK Married Club-3

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol::lol:

    hari hari.. yantham gate eka langa hadagatta.. dan yata wadena eka hari.. dore scn eka switch eka llana widihe awulak wagema switch eketh awulak ban.. eka paraka adath araganna puluwan wuna.. :P
    ඕක මොකටද බං අරින්නේ වහන්නේ..A/C දාල යමන්..නැත්තම් අපරාදේ ඇතුල..:baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ මෙහෙමනේ..පොර දැක්කේ නැති දේවල් දැක්ක වගේ කියනවා..ඉතින්..කරපු නැති ඒවත් කෙරුව වගේ කියනවද දන්නේ නෑනේ...:rofl::rofl:

    oka ithin ahannath deyak da ban malli ? :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක මොකටද බං අරින්නේ වහන්නේ..A/C දාල යමන්..නැත්තම් අපරාදේ ඇතුල..:baffled::baffled:

    mama nam malaata passe weeduru deka arala naa..oke shutter's ariyoth athula iwarai :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකා ? සංජීවනී ? :eek: සංජීවනීට *ක දීපු නිසා තමා ඔක්කොම මේ !! :rofl:
    උබ බබා දන්නෙම නැහැ
    අර ඉස්කෝලේ යන කාලේ චොකලට් ක්රීම් බිස්කට් වල ක්රීම් ටික අහක් කරලා මැදට තියල කැවේ
    අන්න ඒවා :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ බබා දන්නෙම නැහැ
    අර ඉස්කෝලේ යන කාලේ චොකලට් ක්රීම් බිස්කට් වල ක්රීම් ටික අහක් කරලා මැදට තියල කැවේ
    අන්න ඒවා :rofl:

    මොනාද බන් ? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    yako ara signal light eka hadaganna one.. ekata dikiya arinne nethuwa bahane... :oo:

    owa umba karanna yanna epa :no: mama pennuwa seen eka dakka neda ? kawda danne naa karapu eka lokkagen ahannath hithai ban :baffled: paththaka inna ahinsaka udawiyawa mewata gawana eka mata allannema naa ban :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාතලේ උකුවෙල පාරේ උකුවෙලට කිට්ටුව.
    ඒ හරිය දන්නවනම් හරියටම තැන කියන්නම් :eek:
    ඔයා නුවරද?

    :shocked: අපි නම් මාතලේ දන්නෙත් නෑ..... දැකලත් නෑ...... :no::rofl:

    නාවුල පැත්තේ නම් දන්නෙම නෑ...... :no: :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකද දන්නවද හදිස්සියේම ගියේ....
    නැන්ද accident උන කියල කෝල් එකක් ආව...
    අවිස්සාවේල්ල හරියේදී බස් දෙකක් රේස් ඇවිත් එකෙක් ඉස්සර කරනකොට අනික පාරට කපල...
    වැස්ස නිසා බ්රේක් කලට නැවතිලා නෑ, බස් එකේ නැන්ද ඉඳල, ඉස්සරහ සීට් එකේ මුණ වැදිලා...
    ගොඩක් අයගේ කටවල් ඉවරලු....:(
    නැන්ද එහෙමම කටේ ලේපිටින් වෙන බස් එකක නැගල එනගමන් කෝල් කර.
    නැන්දගේ විදුරුමහ එහෙමම කැඩිලා, මැහුම් දැම්ම, ඩොකා කියනවා සමහරවිට දත්ටික නරක්වෙන්න පුළුවන්ලු....:baffled::(
    බලපන් මුන් රුපියල් දහයට මරාගෙන රෙසේ ගියාම වෙන දේවල්.:growl:
    රක්වාන - කොළඹ බස් එකක්, වන්නිආරච්චි එක්ස්ප්‍රස් ද කොහෙදලු නම, අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා, නැන්දගේ කන්නාඩිය බස් එකේ වැටිලා, මොකක් හරි ඇස් ලෙඩකට පට්ට ගානක් දීල ඕක හදාගත්තේ....හොයාගන්න ඕනි....
     
    :shocked::shocked:

    මචන් නැන්දව අපේ කිඹුල් මාමිට පෙන්නවමු...... :yes:

    වන්නිආරච්චි එක්ස්ප්‍රස් බස් නම් තියෙනවා තමා..... රක්වාන කොළඹ 67 නේද....?? මම පොඩ්ඩක් හොයලා බලන්නම්......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගැස්ට්‍රික් අසුහරදහට නැගල:growl:
    මම යනවා ඩොක ගාවට බායි කිව්වා:(

    :shocked::shocked: හෆොයි.... මටත් හැදුනා බං.... දැන් නම් අඩුයි..... මට කේස් එක ආවේ කන්න ගියහම හිර වෙනවා.... බැලින්නම් ගෑස්ට්‍රික් ලු..... :( අපෝ බොන්න දෙන බෙහෙත මතක් වෙද්දි එපා වෙනවා....... :(
     
    Status
    Not open for further replies.