නෑ මෙහෙමනේ..පොර දැක්කේ නැති දේවල් දැක්ක වගේ කියනවා..ඉතින්..කරපු නැති ඒවත් කෙරුව වගේ කියනවද දන්නේ නෑනේ...


නෑ මෙහෙමනේ..පොර දැක්කේ නැති දේවල් දැක්ක වගේ කියනවා..ඉතින්..කරපු නැති ඒවත් කෙරුව වගේ කියනවද දන්නේ නෑනේ...


ඕක මොකටද බං අරින්නේ වහන්නේ..A/C දාල යමන්..නැත්තම් අපරාදේ ඇතුල..
hari hari.. yantham gate eka langa hadagatta.. dan yata wadena eka hari.. dore scn eka switch eka llana widihe awulak wagema switch eketh awulak ban.. eka paraka adath araganna puluwan wuna..![]()


නෑ මෙහෙමනේ..පොර දැක්කේ නැති දේවල් දැක්ක වගේ කියනවා..ඉතින්..කරපු නැති ඒවත් කෙරුව වගේ කියනවද දන්නේ නෑනේ...![]()

ඕක මොකටද බං අරින්නේ වහන්නේ..A/C දාල යමන්..නැත්තම් අපරාදේ ඇතුල..![]()

උබ බබා දන්නෙම නැහැමොකා ? සංජීවනී ?සංජීවනීට *ක දීපු නිසා තමා ඔක්කොම මේ !!
![]()

උබ බබා දන්නෙම නැහැ
අර ඉස්කෝලේ යන කාලේ චොකලට් ක්‍රීම් බිස්කට් වල ක්‍රීම් ටික අහක් කරලා මැදට තියල කැවේ
අන්න ඒවා![]()

ela ela oka digatama praguna karapan ethakota harieka neme umba wahane yanne nathuwa dikiya arinne moko ?
umba car ekeda nidiyanne ?
![]()

ඕක මොකටද බං අරින්නේ වහන්නේ..A/C දාල යමන්..නැත්තම් අපරාදේ ඇතුල..![]()

yako ara signal light eka hadaganna one.. ekata dikiya arinne nethuwa bahane...![]()
mama pennuwa seen eka dakka neda ? kawda danne naa karapu eka lokkagen ahannath hithai ban
paththaka inna ahinsaka udawiyawa mewata gawana eka mata allannema naa ban 
owa umba karanna yanna epamama pennuwa seen eka dakka neda ? kawda danne naa karapu eka lokkagen ahannath hithai ban
paththaka inna ahinsaka udawiyawa mewata gawana eka mata allannema naa ban
![]()

eka thamai... mokkuda danne ne ban.. nikan inna beri kamata karana weda..![]()

Bota mokatada nakio kello inna than.. Paduwe hitu![]()

කොසා ලිදට...... 
මාතලේ උකුවෙල පාරේ උකුවෙලට කිට්ටුව.
ඒ හරිය දන්නවනම් හරියටම තැන කියන්නම්
ඔයා නුවරද?
අපි නම් මාතලේ දන්නෙත් නෑ..... දැකලත් නෑ...... 





මොකද දන්නවද හදිස්සියේම ගියේ....
නැන්ද accident උන කියල කෝල් එකක් ආව...
අවිස්සාවේල්ල හරියේදී බස් දෙකක් රේස් ඇවිත් එකෙක් ඉස්සර කරනකොට අනික පාරට කපල...
වැස්ස නිසා බ්රේක් කලට නැවතිලා නෑ, බස් එකේ නැන්ද ඉඳල, ඉස්සරහ සීට් එකේ මුණ වැදිලා...
ගොඩක් අයගේ කටවල් ඉවරලු....
නැන්ද එහෙමම කටේ ලේපිටින් වෙන බස් එකක නැගල එනගමන් කෝල් කර.
නැන්දගේ විදුරුමහ එහෙමම කැඩිලා, මැහුම් දැම්ම, ඩොකා කියනවා සමහරවිට දත්ටික නරක්වෙන්න පුළුවන්ලු....
බලපන් මුන් රුපියල් දහයට මරාගෙන රෙසේ ගියාම වෙන දේවල්.
රක්වාන - කොළඹ බස් එකක්, වන්නිආරච්චි එක්ස්ප්‍රස් ද කොහෙදලු නම, අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා, නැන්දගේ කන්නාඩිය බස් එකේ වැටිලා, මොකක් හරි ඇස් ලෙඩකට පට්ට ගානක් දීල ඕක හදාගත්තේ....හොයාගන්න ඕනි....

ගැස්ට්‍රික් අසුහරදහට නැගල
මම යනවා ඩොක ගාවට බායි කිව්වා![]()

හෆොයි.... මටත් හැදුනා බං.... දැන් නම් අඩුයි..... මට කේස් එක ආවේ කන්න ගියහම හිර වෙනවා.... බැලින්නම් ගෑස්ට්‍රික් ලු.....
අපෝ බොන්න දෙන බෙහෙත මතක් වෙද්දි එපා වෙනවා....... 