වැඩකට නැති tag ටිකක් තියනවා.... ඒවා දාපු එවුන් edit කරපල්ලා...නැත්තම් වෙන කාටහරි දීපල්ලා....
eka thamai...tag tika reserve karagaththata passe ewa edit kalanam hari..

වැඩකට නැති tag ටිකක් තියනවා.... ඒවා දාපු එවුන් edit කරපල්ලා...නැත්තම් වෙන කාටහරි දීපල්ලා....

කිඹුලා
කිඹුලා අයියත් කසියා පාරක් ගහලා වගේ...![]()
ඔවු බං....මේ දවස් වල කාර්යය බහුලයි කියපන් කෝ...........!!!!!කිඹුලයියා...කාලෙකින්...![]()
අලෝ පෙට් ෂාදවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ......

ඔවු බං....මේ දවස් වල කාර්යය බහුලයි කියපන් කෝ...........!!!!!
ඒ අස්සේ 26 වෙනිදා(තව සති දෙකක් තිබ්බත්) ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති වෙනව මොකද එදාට ටිකක් වෙනස් ප්‍රෝග්‍රෑම් එකකට ලෑස්ති වෙනවා..........
ආ....ක්ලැසික් දිරවන්නේ නැති උන් ඒක අහන්න එපා..............!!!!!!!

දැන් නම් ගොඩක් ඒවා edit කරලා තියෙන්නේ...eka thamai...tag tika reserve karagaththata passe ewa edit kalanam hari..![]()
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් - ආත්මා ලියනගේ
දඟකාර පෙම්වතී (සංසාරයේ හැම වාරයේ) - සංඛ දිනෙත්
ඕවලින් එකක් දෙන්න තියෙනවනම්.