2012 Oct 15 - ElaKiri Radio ! -Request show with it's my style

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා

    කිඹුලා අ‍යි‍යත් කසි‍යා පාරක් ගහලා වගේ...:rofl::rofl::rofl:

    කිඹුලයියා...කාලෙකින්...:cool::cool::cool:
    ඔවු බං....මේ දවස් වල කාර්යය බහුලයි කියපන් කෝ...........!!!!!

    ඒ අස්සේ 26 වෙනිදා(තව සති දෙකක් තිබ්බත්) ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති වෙනව මොකද එදාට ටිකක් වෙනස් ප්‍රෝග්‍රෑම් එකකට ලෑස්ති වෙනවා..........

    ආ....ක්ලැසික් දිරවන්නේ නැති උන් ඒක අහන්න එපා..............!!!!!!!
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

    නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

    කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
    ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ......
    අලෝ පෙට් ෂා:)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔවු බං....මේ දවස් වල කාර්යය බහුලයි කියපන් කෝ...........!!!!!

    ඒ අස්සේ 26 වෙනිදා(තව සති දෙකක් තිබ්බත්) ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති වෙනව මොකද එදාට ටිකක් වෙනස් ප්‍රෝග්‍රෑම් එකකට ලෑස්ති වෙනවා..........

    ආ....ක්ලැසික් දිරවන්නේ නැති උන් ඒක අහන්න එපා..............!!!!!!!
    :cool::cool::cool::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් - ආත්මා ලියනගේ
    දඟකාර පෙම්වතී (සංසාරයේ හැම වාරයේ) - සංඛ ‍දිනෙත්

    ඕවලින් එකක් දෙන්න තියෙනවනම්.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    sake.jpg

    mewwa maarama gandaii.pattaka wath inna ba..haal pal karalalu hadanne :dull::dull:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,284
    17,212
    113
    ඔවු බං....මේ දවස් වල කාර්යය බහුලයි කියපන් කෝ...........!!!!!

    ඒ අස්සේ 26 වෙනිදා(තව සති දෙකක් තිබ්බත්) ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති වෙනව මොකද එදාට ටිකක් වෙනස් ප්‍රෝග්‍රෑම් එකකට ලෑස්ති වෙනවා..........

    ආ....ක්ලැසික් දිරවන්නේ නැති උන් ඒක අහන්න එපා..............!!!!!!!

    එල....එල....:):)
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් - ආත්මා ලියනගේ
    දඟකාර පෙම්වතී (සංසාරයේ හැම වාරයේ) - සංඛ ‍දිනෙත්

    ඕවලින් එකක් දෙන්න තියෙනවනම්.
    :):)
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ආදර මල් වල පාට කියන්නද
    මේ වගෙ ලස්සන තව නෑ
    මීදුම් පිණි පොද දෑස වසන් කළ
    සමනල් සිහිනය පිපුණා

    දේදුණු රෙඛා දෑසම තවරා
    තවමත් මල් සිප බලා සිටිනවා
    මීදුම තවරා සුළඟට
    ඈතක සඟවා තුන් සිත දෑත හොරෙන් ඈත සොයනවා
    අඳුර මැඳින් එන්න සඳලියේ

    දේදුණු සායම දෑසම බොඳ කර
    මාලති යායක හැලිලා
    සීතල හිම කඳු යායක පියමැන
    දෙව්ලිය සිහිනෙක වැඩියා....
     
    Status
    Not open for further replies.