EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ post quote කිරිල්ලෙ අවුලක් තියනවා වගේ..

    මම ෂෝ එක අහන එක නැවැත්තුවා. හිරු එෆ් එම් අහන්න මගෙ data capacity එක ඉවර කරගන්න බෑ.. :P

    :rofl::lol: හැබැයි DK ගේ හිරු FM එකෙත් අමුතු ගතියක් තියෙනවා නේ.... හැබැයි කතා වැඩි හරියක් බීප් බීප් උන එක තමා අවුල..... :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උදේ පාන්දර මෙන්න වැදගත් දෙයක්.....:shocked::baffled::P:lol::lol:

    ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ සොනිපත්හි අනූ හය හැවිරිදි රාම්ජිත් රගාව් ලොව වයස්ගතම පියා වී සිටියි. ඔහුගේ බිරිය සකුන්තලා දේවි (52) ඔහුගේ දෙවැනි දරුවා බිහි කළාය.
    රගාව් මුලින්ම තාත්තා කෙනෙක් වූයේ වයස අවුරුදු අනූ හතරේදීය. දැන් යලිත් අනූ හයේ දී පියෙක් වී සිටී.
    සකුන්තලා සමග ඔවු විවාහ වූයේ වසර 10කට පමණ පෙරය. සකුත්තලා වඳ සැත්කමකට ලක් කරන බව සැමියා කියයි.
    ගොවියකු වූ රගාව් තරුණකාලයේ මල්ලවපොර ශූරයෙක් ද විය. ඒකාලයේ ඔහු ආමන්ඩ් කිලෝ බාගයක්, එළඟිතෙල් බාගයක්, කිරි ලීටර් තුනක්, චපාති හා කොල එළවළු ආහාරයට ගනී. අදික කැලරිවලින් සමන්විත වූ තම ආහාරය තමාගේ වාජීකරණ ශක්තියේ රහස බව ඔහු කියයි.
    නිර්මාංශ ආහාරයක් ගත් ඔහු මත්පැණින්ද වැළකී සිටියේය.
    මේ ගොවියා අලුයම අවදි වෙයි. රාත්‍රී අටට නින්දට යයි. දවල් කාලයේ වගා වැඩ කරයි. හවසට පැයක් දෙකක් නිදා ගනී. රගාව්ට ගොවිතැනින් ලැබෙන ආදායමට අමතරව ඉන්දියා රුපියල් 500ක පින් පඩියක් ලැබේ.
    ඔහුගේ වයස හර්යානා ප්‍රාන්ත රජයේ සමාජ සුභසාදන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර ඇත. ඔහුට පෙර මේ වාර්තාව තැබූවේ රාජස්ථානයේ අනූහැවිරිදි නැනූ රාම් ජෝගි නම් පුද්ගලයාය. වයස අවුරුදු 90දී ඔහුගේ බිරිය ඔහුගේ 21 වැනි දරුවා බිහි කළාය. ඒ 2007 දීය.


    (lankadeepa)

    ආ මිනිපුර අයියා..... මොකෝ මේ උදේ පාන්දරම.....?? :rolleyes:

    සුභ උදෑසනක් වේවා....... :)

    අර වැඩේ මොකෝ උනේ.....?? :oo:

    :baffled::baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ මිනිපුර අයියා..... මොකෝ මේ උදේ පාන්දරම.....?? :rolleyes:

    සුභ උදෑසනක් වේවා....... :)

    අර වැඩේ මොකෝ උනේ.....?? :oo:
    නොම්බරේ හොයාගෙන කෝල් කරා, බස් එක ගෙදරළු...
    බලපන් මෙච්චර දෙයක් වෙලා පොලිසියට දල නෑ....:frown:
    එකේ කන්නාඩිය නෑ කිඋව මචන්....:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොම්බරේ හොයාගෙන කෝල් කරා, බස් එක ගෙදරළු...
    බලපන් මෙච්චර දෙයක් වෙලා පොලිසියට දල නෑ....:frown:
    එකේ කන්නාඩිය නෑ කිඋව මචන්....:(

    :shocked: යකෝ මුන් මාර බඩුනේ බං..... ගණන් ගන්න එපා.... මේක ලංකාවනේ..... :(

    කවුරුහරි කෙනෙක් අරගෙන ඈති බං..... ගත්ත කෙනාට වැඩක් නැති උනත්, නිකන් ලැබිච්ච දේ නිසා තියාගෙන ඈති...... :growl: :(
     
    Status
    Not open for further replies.