ඇයි උබේ ලේලන්ඩ් වල යන උන්ට ලයිෆ් ඉන්ශුවරන්ස් තියෙන්වද..?![]()
යකෝ අසීමිත රක්ෂණයක් නැතුව රූට් පර්මිට් දෙන්නේ නෑ..... 
පාරේ බල්ලෙක් වත් නැති වෙලාවට මමත් පාගලා ගිහ්ල්ලා තියෙනවා..මම මේ වරාය ඇතුලෙත් caravan එකක 100 ට ගියා...
![]()
යකෝ ඒ පාරේ ඒ වෙලාවට ඉන්නේ බල්ලෝ නෙවේ.... අලි සහ පොලොස් මාමලා මීටරෙයි, බැලුනුයි අතේ තියාගෙන....... 

මේ අර කියපු බෙහෙත මොකක්ද....?? ඒක බොන්නම ඕනාද.....?? 

අපෝ ඒක නම් බොන්න බෑ..... උගුර දිගේ පහලට පිච්චිලා වගේ යනවා..... අපෝ මට දුන්නා ඕක ඩොකා..... හෆෝයි.... මතක් කරන්න එපා....... 

