EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි උබේ ලේලන්ඩ් වල යන උන්ට ලයිෆ් ඉන්ශුවරන්ස් තියෙන්වද..? :frown:

    :cool: :yes: යකෝ අසීමිත රක්ෂණයක් නැතුව රූට් පර්මිට් දෙන්නේ නෑ..... :no:

    පාරේ බල්ලෙක් වත් නැති වෙලාවට මමත් පාගලා ගිහ්ල්ලා තියෙනවා.. :rofl:මම මේ වරාය ඇතුලෙත් caravan එකක 100 ට ගියා... :lol:

    :frown: යකෝ ඒ පාරේ ඒ වෙලාවට ඉන්නේ බල්ලෝ නෙවේ.... අලි සහ පොලොස් මාමලා මීටරෙයි, බැලුනුයි අතේ තියාගෙන....... :rofl::growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: මේ අර කියපු බෙහෙත මොකක්ද....?? ඒක බොන්නම ඕනාද.....?? :oo:

    බෙල්සිඩ්
    සුදු පාට බෝතලයක්
    බඩේ දැවිල්ල තියෙනවානම් එකත් බොන්න.
    පෙපර්මින්ට් රහක් වගේ එන්නෙ.
    පැය 8න් 8ට බිව්වොත් සතියයි බොන්න පුලුවන්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool: :yes: යකෝ අසීමිත රක්ෂණයක් නැතුව රූට් පර්මිට් දෙන්නේ නෑ..... :no:

    :frown: යකෝ ඒ පාරේ ඒ වෙලාවට ඉන්නේ බල්ලෝ නෙවේ.... අලි සහ පොලොස් මාමලා මීටරෙයි, බැලුනුයි අතේ තියාගෙන....... :rofl::growl:

    එහෙනම් මිනිපුරයගේ නැන්දට බස් කාරයා වන්දියක් දෙනවද..?

    ඒක වෙනම කතාවක්.. මම කිව්වේ පාරේ වාහන නැත්නම් මටත් පුලුවං කෙලගෙන යන්න.. :P
     
    kingdewi

    Well-known member
  • :cool: :yes: යකෝ අසීමිත රක්ෂණයක් නැතුව රූට් පර්මිට් දෙන්නේ නෑ..... :no:

    :frown: යකෝ ඒ පාරේ ඒ වෙලාවට ඉන්නේ බල්ලෝ නෙවේ.... අලි සහ පොලොස් මාමලා මීටරෙයි, බැලුනුයි අතේ තියාගෙන....... :rofl::growl:

    මූව කවදවත් අල්ලල නෑලු. 20ට ගියාට දඩ නෑලුනෙ ! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාරේ බල්ලෙක් වත් නැති වෙලාවට මමත් පාගලා ගිහ්ල්ලා තියෙනවා.. :rofl:මම මේ වරාය ඇතුලෙත් caravan එකක 100 ට ගියා... :lol:

    Hambantota waraya athuleda ? :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Hambantota waraya athuleda ? :rofl:

    නෑ බං.. කොලඹ වරාය ඇතුලේ.. දැන් තියෙන කැබ් එකේ එච්චර ස්පීඩ් යන්න බෑ.. ඒක ලඩියක්... හිටපල්ලකෝ අනිත් වාහනයක් ආවහම මම පෙන්නන්න... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෙල්සිඩ්
    සුදු පාට බෝතලයක්
    බඩේ දැවිල්ල තියෙනවානම් එකත් බොන්න.
    පෙපර්මින්ට් රහක් වගේ එන්නෙ.
    පැය 8න් 8ට බිව්වොත් සතියයි බොන්න පුලුවන්

    :shocked::shocked: හෆොයි මම දන්නවා...... :eek: අපෝ ඒක නම් බොන්න බෑ..... උගුර දිගේ පහලට පිච්චිලා වගේ යනවා..... අපෝ මට දුන්නා ඕක ඩොකා..... හෆෝයි.... මතක් කරන්න එපා....... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං.. කොලඹ වරාය ඇතුලේ.. දැන් තියෙන කැබ් එකේ එච්චර ස්පීඩ් යන්න බෑ.. ඒක ලඩියක්... හිටපල්ලකෝ අනිත් වාහනයක් ආවහම මම පෙන්නන්න... :P

    Mata nam baa siyadiwi nasa gannawa balanna:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් මිනිපුරයගේ නැන්දට බස් කාරයා වන්දියක් දෙනවද..?

    ඒක වෙනම කතාවක්.. මම කිව්වේ පාරේ වාහන නැත්නම් මටත් පුලුවං කෙලගෙන යන්න.. :P

    :oo: මේන් එන්න වන්දි දෙන්න කියලා වන්දි දෙන්නේ නෑ බං.... ඒකට ඉතින් ගිහින් පොලිසියේ පැමිනිල්ලක් එහෙම දාන්න ඕනා......!!

    කෙලින් පාරවල් වල කෙලගෙන යන්න නෙවේ බං උඹට කතා කරේ....... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මේන් එන්න වන්දි දෙන්න කියලා වන්දි දෙන්නේ නෑ බං.... ඒකට ඉතින් ගිහින් පොලිසියේ පැමිනිල්ලක් එහෙම දාන්න ඕනා......!!

    කෙලින් පාරවල් වල කෙලගෙන යන්න නෙවේ බං උඹට කතා කරේ....... :lol:

    නඩු දාලා ඔක්කොම කරලා එනකොට ඉතිං හරි..

    පාර ගැන දැන්නේ කතා කරන්නේ.. මම කතා කරේ වේගේ ගැන... :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked::shocked: හෆොයි මම දන්නවා...... :eek: අපෝ ඒක නම් බොන්න බෑ..... උගුර දිගේ පහලට පිච්චිලා වගේ යනවා..... අපෝ මට දුන්නා ඕක ඩොකා..... හෆෝයි.... මතක් කරන්න එපා....... :(

    අපෝ තොත්ත බබා :lol:
    ඒක පට්ට.:love:
    ඉතින් බෙහෙත් බොන්නේ නැතුව ලෙඩ හොඳ වෙයිද?:growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පල පල... උඹලව ව්රාය බලන්න එක්කන් ආවොත් මම තමයි වාහනේ ඩ්‍රයිව් කරන්නේ... :lol:

    :shocked:hapoi oita wada hondai ban umba jatiyen apita thaniyam muhudata paninna kiwwanam :(

    Me harbour balana seen eka set karapan honde ?
     
    Status
    Not open for further replies.