ඔහොම ඉන්නකොට හැමදාම වගේ උදේට චාමිකත් එක්ක චැට් එකට සෙට් උනා මම. ඔහොම ඉන්නකොට තමා චාමික මේ ත්‍රෙඩ් එකේ මුලින් කියලා තියෙන Bolt ගේ ගාලූ ආගමනය සිද්ධ වෙන්නේ. ඔය සිද්ධියෙන් පස්සේ තමා මට Bolt කියන ID එක මගේ එලකිරි Friends ලා ගොඩට එකතු වෙන්නේ. PM දෙක තුනක් අපි දෙන්නා හුවමාරු කරගන්නවා. ඒත් ඒ තරම් යාලුකමක් අපි අතර තිබුනේ නෑ ඒ දවස් වල. (යාළුකමේ තරම කියන්නේ මගේ වෙඩින් එකේ දෙවෙනි මනමාලයා උනෙත් මේ බෝල්ටාම තමා
)
Djpata මූට ටිකක් නෙවෙයි හොදටම පිස්සු...... හැන්ඩ්ල් විත් කෙයා හරිද.......



Machan me kawda ? mam muuwa TV programme wala dakala thiyenawa.. muuth Ek Member kenek da ?
me magichashan ne ban.... meyath EK member kenek tamai godak kal idalama.....
oya magichashanta eha patthe inna ekawanam tv eke penwanawa දුටු තැන අල්ලනු kiayala.....

me magichashan ne ban.... meyath EK member kenek tamai godak kal idalama.....
oya magichashanta eha patthe inna ekawanam tv eke penwanawa දුටු තැන අල්ලනු kiayala.....


ඔන්න ඔහොම කාලේ ගෙවීගෙන යනවා. එදා සිකුරාදා දවසක්. චාමිකගෙන් මට කෝල් එකක් එනවා. ඌ ඒ දවස් වල කතා කරන්නෙත් අමුතු විදියට.
මම : හලෝ
චාමික : හලෝ මේ මිස්ටර් පෙරේරා. මම චාමික කතා කරන්නේ ගාල්ලෙන්. (මුගේ මිස්කෝල් එක දැක්කම මම කට් කරලා මූට කෝල් කරනවා මුගේ සල්ලි කැපෙන නිසා. මූ ආයෙ මටම කියනවා " මම චාමික කතා කරන්නේ ගාල්ලෙන්" කියලා. අයියෝ සල්ලි)
මම : කියපං මචං.
චාමික : ඔබතුමා මෙවෙලේ බිසිද? ( මූ මට ඔබතුමාලු. මුගේ ආච්චිට.... #$%$&)
මම : නෑ මචං. කියපං අවුලක් නෑ.
චාමික : මේ අර ප්‍රදර්ශනයක් තියෙනවා බන්ඩාරණායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රනශාලවේ. මම මේ හෙට ඒකට කොළබ එන්න කියලා හිතාන ඉන්නේ තව ගමේ ඈයෝ කීප දෙනෙක් එක්ක. අනේ මම දන්නේ නෑ ඒන හැටි. මට පොඩ්ඩක් කියනවැයි ඒ තැනට යන්නේ කොහොමද කියලා. (BMICH එකට බන්ඩාරණායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රනශාලව කියලා කියපු එකෙක් ඇහුවේ පළවෙනි පාරට. මට මෝල් වගේ)
මම : උඹලා එන්නේ මොකේද මචං
චාමික : මේ.. මං වොරන්ට් කෑල්ලක් ලියාගත්තා. කෝච්චියේ එන්න කියලා බැලුවේ.
ඔන්න ඔහොම කතා කරපු චාමිකට මම BMICH එකට යන හැටි කීවා. ඒ වගේම BMICH එකට ගිහිල්ලා මගේ ඔෆිස් එක පැත්තට එන්න කියලා ආරාධනාවකුත් කරා.


Adee Sanjee.... Umbath ape gotha ralata ekathu wela ne
Munge boru ban. Thama auruddai ne bandala![]()




ඔන්න ඔහොම කාලේ ගෙවීගෙන යනවා. එදා සිකුරාදා දවසක්. චාමිකගෙන් මට කෝල් එකක් එනවා. ඌ ඒ දවස් වල කතා කරන්නෙත් අමුතු විදියට.
මම : හලෝ
චාමික : හලෝ මේ මිස්ටර් පෙරේරා. මම චාමික කතා කරන්නේ ගාල්ලෙන්. (මුගේ මිස්කෝල් එක දැක්කම මම කට් කරලා මූට කෝල් කරනවා මුගේ සල්ලි කැපෙන නිසා. මූ ආයෙ මටම කියනවා " මම චාමික කතා කරන්නේ ගාල්ලෙන්" කියලා. අයියෝ සල්ලි)*****
ඔන්න ඔහොම කතා කරපු චාමිකට මම BMICH එකට යන හැටි කීවා. ඒ වගේම BMICH එකට ගිහිල්ලා මගේ ඔෆිස් එක පැත්තට එන්න කියලා ආරාධනාවකුත් කරා.
.. ඉතිං ඔක්කම ටික දාපන්
...ඔෆිස් එකට ඇවිත්...
.කොහොම හරි මම ගියා Jet Liner ටුවර් එකට ලේක් හවුස් එක ඉස්සරහා Car Park එකට. ඔතනට තමා කට්ටිය ඔක්කොමලට එන්න කියලා කිවේ. මෙන්න බොලේ මම යනකොට මුත් එතන. බලනකොට JK ටත් අන්තිම මොහොතේ PM එකක් ඇවිල්ල. මම එන්නත් කලින් මූ එතන. ඔන්න ඔහොම තමා JK ව ඉස්සෙල්ලම මම ඇත්තට දැක්කේ. එදා මුව ඉස්සෙල්ලම සෙට් වෙනකොට නම් මම හිතුවේ නෑ පොඩ්ඩක් වත් මු මගේම සහෝදරයෙක් තරමට මාත් එක්ක ෆිට් වෙයි කියලා. ඒ තමා EK Traveler Founder ව මට ඉස්සෙල්ලම හම්බ වෙච්ච විදිය (Founder ගේ තරම EK Group Chat එකේ ඉන්න උන් දන්නවා. මූ මරු Founder). එදා ගොඩක් කට්ටියව අඳුරගත්තා. GT ව ඉස්සෙල්ලම හම්බ උනේ එදා. අපිව බලාගත්තේ MalkaviMigaramk,Djram,Djat,Malbaba,tharinda76,Blacka,Kasu,Sachii,MLSK,Jacksparrow,Dilrasan,Zeus ඔය වගේ සෑහෙන්න කට්ටියක් අඳුරගත්තා. මට මතක නෑආපු ඔක්කොමලගේ නම් ටික. එකෙක් අමතක කරන්න බෑ. අත පය කඩාගෙන තුවාල කරගෙන ආපු magichashan
. samahara wita katha karanna athi.moko Lahiru hitiye math ekkanee
.
eda uba dunna Tea pack eka nam patta
(hora badu da danneth na ewa nam
)