ela kollek bn umba thanks
D dhammi1 Junior member Mar 7, 2012 52 10 8 Oct 14, 2012 #583 rattaran.......machan mama me thed ekata alith.mata loku apadesak ona.ma gawa tibune nissan vanette ekak.eka dunna.ate tiyenne 10-12 vitara.oya kiyala tiyanawa wage daihatsu haijet ekak gannada.wena hoda monada.mokada mata ona van ekak nisa.pls.....mata hita ganna baruwa inne
rattaran.......machan mama me thed ekata alith.mata loku apadesak ona.ma gawa tibune nissan vanette ekak.eka dunna.ate tiyenne 10-12 vitara.oya kiyala tiyanawa wage daihatsu haijet ekak gannada.wena hoda monada.mokada mata ona van ekak nisa.pls.....mata hita ganna baruwa inne
U udana.randitha Member Nov 18, 2011 18 3 0 Oct 14, 2012 #584 Nissan March Beetle ඒක ඇර අනිත් මොඩල් සේරම හොදට පැට්‍රොල් වැඩ කරනවා. විශේෂයෙන්ම ඔය k11 model ඒක. Toyota Starlet, Corolla II, Corsa වගේ hatch back කාර් ඔක්කොම ලීටරේට 16-18 වගේ වැඩ. හැච් බැක් ගන්න එපා කියන ඒකට මම විරුද්දයි. මොකද හොයන්නේ හොදටම තෙල් වැඩ කරන කාර් එක නම්, අනිවා ඒක හැච් බැක් එකක්. බර අඩු නිසා හොද වේගයක්, pickup එකක් තියෙනවා ඒවාට. ඒ වගේම ප්‍රමාණවත් luggage space එකකුත් තියෙනව. modify කරන්නත් සිරා.....
Nissan March Beetle ඒක ඇර අනිත් මොඩල් සේරම හොදට පැට්‍රොල් වැඩ කරනවා. විශේෂයෙන්ම ඔය k11 model ඒක. Toyota Starlet, Corolla II, Corsa වගේ hatch back කාර් ඔක්කොම ලීටරේට 16-18 වගේ වැඩ. හැච් බැක් ගන්න එපා කියන ඒකට මම විරුද්දයි. මොකද හොයන්නේ හොදටම තෙල් වැඩ කරන කාර් එක නම්, අනිවා ඒක හැච් බැක් එකක්. බර අඩු නිසා හොද වේගයක්, pickup එකක් තියෙනවා ඒවාට. ඒ වගේම ප්‍රමාණවත් luggage space එකකුත් තියෙනව. modify කරන්නත් සිරා.....
කෝරලේමහත්තයා Well-known member Aug 29, 2011 5,592 1,147 113 වාද්දුව Oct 14, 2012 #585 නියමයි මචං ..කියවන්න කැමති මතෘකවක්...rep spread
J jayasen maarasena Member Jul 8, 2012 5 10 0 Oct 17, 2012 #586 මේ වගේමයි.... මචන් මේකනම් ජපනෙක් නොවුනට මේක ගැනත් ටිකක් කියහන්කෝ.. මචන් මට Peugeot 406 D9 එකක් සෙට් වුනා 16=/ කට, ගත්තොත් වලේ වැටෙයිද? බාන්ඩෙනම් සුපිරියටම තියනවා. තෙල් කොහොමද දන්නෑ නේද? Last edited: Oct 17, 2012
මේ වගේමයි.... මචන් මේකනම් ජපනෙක් නොවුනට මේක ගැනත් ටිකක් කියහන්කෝ.. මචන් මට Peugeot 406 D9 එකක් සෙට් වුනා 16=/ කට, ගත්තොත් වලේ වැටෙයිද? බාන්ඩෙනම් සුපිරියටම තියනවා. තෙල් කොහොමද දන්නෑ නේද?
LankaPuthra_2012 Banned Aug 11, 2012 2,327 534 113 හත්වේලිය, මහවිල Oct 17, 2012 #587 Magey Vaahaney... ela kiri