EK Married Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ayi malaya :rofl:
me uba CEB kiwwa neda
Rathnapureth kiwwa neda
Ehenam Kandy walin giya set eka uba dannawada:eek:

පෙරා ඊයේ කිව්වා ඔයා මාව හෙව්වා කියලා
නෑ නෑ මම CEB නෙවේ:no:
වයිෆ් තමයි CEB:yes:
කලින් ට්‍රේනින් හිටියේ රත්නපුර
දැන් කොළඹ ඉන්නේ.
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පෙරා ඊයේ කිව්වා ඔයා මාව හෙව්වා කියලා
    නෑ නෑ මම CEB නෙවේ:no:
    වයිෆ් තමයි CEB:yes:
    කලින් ට්‍රේනින් හිටියේ රත්නපුර
    දැන් කොළඹ ඉන්නේ.
    ahhh eka misak :)
    cos mama Ratnapure kalin hitiya set hodata aduranawa ekayi:)
    e kiyanne dan Matale ennema nadda
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකනේ... මට නම් හොඳට පුරුදුයි අනුන්ගේ වාහන වල ගිහිල්ලා... :)

    හරි හරි... හිටපල්ලකො වෙලාවක තොපි ඔක්කොම දාගෙන ගිහ්ල්ල පෙන්නන්න ම්අගේ ඩ්‍රයිවින්... :growl:
    උඹට අපිත් එක්ක ජම්මන්ත‌ මලක් වත් තියනවද බං ඔහොම කරන්න ? :( :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    sure ද..? මම එකක් ගෙන්නන්න හදන්නේ... ගෙන්නලා කෙල වුනොත් අපරාදේ සල්ලි...
    යකො ෆෝන් එකෙ gps නැද්ද ? පරන n95 වල හිටන් gps එනවනෙ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    nedakin jathika panayata garahana hati meka

    yako baldi walata kasippu peranne naha :growl:

    oya Original gahe badu oka Red Label Black label thiya Blue Label biwwath hoya ganna baha :growl:

    ona deyaka watinakama wadi wenne eka higa wena tharamata
    mata me pas haya dnekuta ekawara bonna denna hoya ganna bariw ainnawa thope doladuka sansiduwanna:growl:

    පාල අයියගේ කස්ටමර්ට රිදිලා .. යකෝ උඹත් බලාගෙන ගියාම හොර කසිප්පුවෙක් නේ ? උඹට ගැස්ට්‍රික් හැදිලා බේරුනා පුදුමයි..අපිටනම් එපා ඔය මල ජරාව !!
    තුක්‌ !! :lol::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ නම් කසිප්පු වෙලෙන්දෙක්ද කොහෙද !! :eek::eek:
    මූ රට වටේ වාහන ගේන්න යන මුවාවෙන් කසියා බෙදනවද කොහෙද.. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ රට වටේ වාහන ගේන්න යන මුවාවෙන් කසියා බෙදනවද කොහෙද.. :P

    :lol:වාහන වල කසිප්පු බූලි තියෙනවා වගේ !!:rofl:
     
    Status
    Not open for further replies.