ayi malaya
me uba CEB kiwwa neda
Rathnapureth kiwwa neda
Ehenam Kandy walin giya set eka uba dannawada![]()
පෙරා ඊයේ කිව්වා ඔයා මාව හෙව්වා කියලා
නෑ නෑ මම CEB නෙවේ

වයිෆ් තමයි CEB

කලින් ට්‍රේනින් හිටියේ රත්නපුර
දැන් කොළඹ ඉන්නේ.
ayi malaya
me uba CEB kiwwa neda
Rathnapureth kiwwa neda
Ehenam Kandy walin giya set eka uba dannawada![]()


ahhh eka misakපෙරා ඊයේ කිව්වා ඔයා මාව හෙව්වා කියලා
නෑ නෑ මම CEB නෙවේ
වයිෆ් තමයි CEB
කලින් ට්‍රේනින් හිටියේ රත්නපුර
දැන් කොළඹ ඉන්නේ.


ahhh eka misak
cos mama Ratnapure kalin hitiya set hodata aduranawa ekayi
e kiyanne dan Matale ennema nadda




උඹට අපිත් එක්ක ජම්මන්ත මලක් වත් තියනවද බං ඔහොම කරන්න ?ඒකනේ... මට නම් හොඳට පුරුදුයි අනුන්ගේ වාහන වල ගිහිල්ලා...
හරි හරි... හිටපල්ලකො වෙලාවක තොපි ඔක්කොම දාගෙන ගිහ්ල්ල පෙන්නන්න ම්අගේ ඩ්‍රයිවින්...![]()

යකො ෆෝන් එකෙ gps නැද්ද ? පරන n95 වල හිටන් gps එනවනෙ..sure ද..? මම එකක් ගෙන්නන්න හදන්නේ... ගෙන්නලා කෙල වුනොත් අපරාදේ සල්ලි...
nedakin jathika panayata garahana hati meka
yako baldi walata kasippu peranne naha
oya Original gahe badu oka Red Label Black label thiya Blue Label biwwath hoya ganna baha
ona deyaka watinakama wadi wenne eka higa wena tharamata
mata me pas haya dnekuta ekawara bonna denna hoya ganna bariw ainnawa thope doladuka sansiduwanna![]()


දේව නම්බුව රැක ගන්න ට්‍රයි කරලා ඉවර වෙන හැම පාරම ඌ බෙල් එක ගහනවලු..

naha ban mewa original mandi dala hadapu gahema ra karapu
(kasper noda) gaha mulata gos gaththa ewa![]()


එක නෙමේ බොට ටී.වී කාර්ඩ් වැඩි වෙලාද ? 
මූ රට වටේ වාහන ගේන්න යන මුවාවෙන් කසියා බෙදනවද කොහෙද..මූ නම් කසිප්පු වෙලෙන්දෙක්ද කොහෙද !!![]()


උඹට අපිත් එක්ක ජම්මන්ත මලක් වත් තියනවද බං ඔහොම කරන්න ?![]()
![]()

මූ රට වටේ වාහන ගේන්න යන මුවාවෙන් කසියා බෙදනවද කොහෙද..![]()
වාහන වල කසිප්පු බූලි තියෙනවා වගේ !!
යකො ෆෝන් එකෙ gps නැද්ද ? පරන n95 වල හිටන් gps එනවනෙ..
