EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක කෙලෙව්වා බන් අර 48 කාරයාගේ යාලුවෙක් ගෙනිහින් ! ශික් !! මතක් කරන්න එපා !! ඩිස්ප්ලේ එක අවුල් ගිහින් බන් ඊට පස්සේ ඌ එක ගලෝලා !! ඕකා ගෙදර එනකන් ඉන්නේ මම !! :growl::growl: බලහන් දැන් ලේසියෙන් GPS ගෙන්නනත් බෑ :(

    Ebay එකේ නම් තියෙනවා.. ඒත් ඕවා ගෙන්නලා රස්තියාදු වෙන්න බෑ.. huwawei phone එකක් අරන් maps දාගත්තොත් මොකද...?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සල්ලි දෙනවනම් ගන්නම්කෝ... :lol:
    වෙලාවක තොපි ඔක්කොම පන්නනවා ගැට්ටක් උඩින්... :growl:
    :lol:

    අර මහෙලයා කියනවට ගනින් zigo එකක්. ඕවා ඔක්කොම තියනවානෙ. :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol:

    අර මහෙලයා කියනවට ගනින් zigo එකක්. ඕවා ඔක්කොම තියනවානෙ. :D

    22ක් දීලා ගන්න..? පිස්සුද බං.. ඊට වඩා ලාබයි පාරෙ ඉන්න උන්ගෙන් පාර අහන් යනවා...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ebay එකේ නම් තියෙනවා.. ඒත් ඕවා ගෙන්නලා රස්තියාදු වෙන්න බෑ.. huwawei phone එකක් අරන් maps දාගත්තොත් මොකද...?

    හුවාවී ගන්න එපා බන් !! සැම්සුන් එකක් ගනින් ICS දුවන එකට ටොප් මැප් එකක් තියෙනවා වෙදර් අප්ඩේට් එක්කම !! :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකා ගන්න කාර් ඒක මාසයක් දුවන්නේ නැත්තේ මහා පාරේ ඕක වෙන්න ඇති !! :lol:
    කකුස්සි බාල්දියත් සමග විකියා ලිඳේ! :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හුවාවී ගන්න එපා බන් !! සැම්සුන් එකක් ගනින් ICS දුවන එකට ටොප් මැප් එකක් තියෙනවා වෙදර් අප්ඩේට් එක්කම !! :D

    පස්සේ ගන්න ඕනේ බං.. දැන් ඕවට සල්ලි යටකරන්න බෑ.. :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පස්සේ ගන්න ඕනේ බං.. දැන් ඕවට සල්ලි යටකරන්න බෑ.. :)

    Galaxy Y ekak ganin hondatama GPS radio wada karanne eke :D S2 eke Radio eka tikak slow connect wenna :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: අපෝ ඕවා ටෙස්ට් කරන්න උගුර දිගේ බටයක් යවනවා නේද.....?? අම්මෝ මතක් වෙද්දිත් ඈග හීතල වෙලා යනවා..... මගෙත් ගෑස්ට්‍රික් කියලා, ආයේ ආවොත් ඔහොම කරලා බලන්න වෙනවා කිව්වා.... අම්මෝ මට බැරියෝ....... :no:
    එකනම් එපාම වෙන කේස් එකක් තමා බන්...:(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කකුස්සි බාල්දියත් සමග විකියා ලිඳේ! :lol:
    ඒ සිද්දිය උනේ තරියට
    මුට GPS නැතිව කකුස්සි යන්න ගිහින් වෙරි මරගාතේ ගිහින් තියෙන්නේ වහල තිබ්බ පෙට්‍රල් ෂෙඩ් එකට :eek:
    මු බාල්දිය කියල අරගෙන පස්ස හෝදලා තියෙන්න ඔයිල් කෑ න් එකෙක් කොහොමද අතල් එක ටුටී වලින් පස්ස හොදපුවම :rofl:
    මම ගියා මෙහෙ වැසීම දැන් ඇගට ගුණ නොවන්නේය
     
    Status
    Not open for further replies.