ඒක කෙලෙව්වා බන් අර 48 කාරයාගේ යාලුවෙක් ගෙනිහින් ! ශික් !! මතක් කරන්න එපා !! ඩිස්ප්ලේ එක අවුල් ගිහින් බන් ඊට පස්සේ ඌ එක ගලෝලා !! ඕකා ගෙදර එනකන් ඉන්නේ මම !!බලහන් දැන් ලේසියෙන් GPS ගෙන්නනත් බෑ
![]()
Ebay එකේ නම් තියෙනවා.. ඒත් ඕවා ගෙන්නලා රස්තියාදු වෙන්න බෑ.. huwawei phone එකක් අරන් maps දාගත්තොත් මොකද...?





අපෝ ඕවා ටෙස්ට් කරන්න උගුර දිගේ බටයක් යවනවා නේද.....?? අම්මෝ මතක් වෙද්දිත් ඈග හීතල වෙලා යනවා..... මගෙත් ගෑස්ට්‍රික් කියලා, ආයේ ආවොත් ඔහොම කරලා බලන්න වෙනවා කිව්වා.... අම්මෝ මට බැරියෝ.......




