වේදනාව,,,,,,,,

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මා හඬවන්න හැදු ඇය හඬමින් යන්න ගියා.
    මා හඬවන්න හැදු ඇය හඬමින් යන්න ගියා.

    ඇය හඬනු ඇති ඒ ආදරය මතක් වූ විට
    ඇය ගණන් නොගත් ඒ ආදරය.
    ඇය හඬනු ඇති ඒ ආදරය මතක් වූ විට
    ඇය ගණන් නොගත් ඒ ආදරය.

    ඒ මතකය ඇය කොහේ ගියත් ඇය සමග තිබෙනු ඇත.
    ඒ මතකය මා කොහේ ගියත් මා සමග තිබෙනු ඇත.

    හිරු දෙස මුහුද දෙස බලාගෙන නටමු.
    ආදරය ඇති වෙයි නැති වෙයි.
    මම ලම්බාඩා තාලයට නටන්නෙමි
    මා මොහොතකට රජෙක් කල ඒ ආදරය මතක් කොට.

    ඇය හඬනු ඇති ඒ ආදරය මතක් වූ විට
    ඇය ගණන් නොගත් ඒ ආදරය.
    වේදනාව, ආදරය, සිනහව අතරින් මොහොතක් ගෙවමි

     
    • Like
    Reactions: NUWAN BUWA

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    242st2b.jpg
     
    • Like
    Reactions: NUWAN BUWA

    Nohim Ys

    Well-known member
  • :(:(:(
    ොනවා කරන්නද බං නුවන් අයියෙ.. මමත් ඔය ේදනාව ොඳට දන්නවා.. ඒ ගැන උඹට කියන්න උවමනා නැහැ.. උඹ ඒ කතාව දන්න නිසා.. මමත් හිත හදාගත්තෙ ොම අමාරුවෙන් බං.. ඒත් ඉතිං අතීතය මතක් වෙනොට හිතට මාර ේදනාවක් දැනෙනවා.. ඒකි නැතුව මජීවිේ අරමුණක් නෑ වේ.. ජීවිේම නිකං හිස් ොඩක් කියලා දැනෙනවා..
    ඒත් ඉතිං හැමදාම ලැබෙන්නෙ නැති දෙයක් වෙනුවෙන් අඩ අඬ හිටිත් අපිට යන කල දසාවක් නැහැ බං.. ඇත්තටම ඔය ගෑණු ලමයින්ගෙ සමහර දෙමාපියන් ගැන ේ හිවෛරයක් උපදිනවා බං නුවන් අයියෙ.. මටත් හෙේට හිටියෙ කෙල්ලගෙ තාත්තා කියලා උඹ දන්නවේ.. මාව මැරුවෙ නැති එක විතරයි.. හැබැයි එදා මරලා දැම්මා නම් සැනසීමයි කියලා වෙලාවකට හිතුනා.. ඒත් දැන් නම් මට එහෙම හිතෙන්නෑ බං.. ඇත්තටම ඒකිගෙ දෙමාපිො එක්ක වෛරයකුත් නැහැ.. ොකද ඒ දවස් වල මම වැරදි නිසා.. හැබැයි එයාලට ඉවසන්න තිබුණා කාලයක්.. ඒත් එහෙම කේ නෑ.. එහෙම උනා නම් අද තත්වය වෙනස් වෙන්නත් තිබුණා.. න්ගෙ තිබුණෙ පුහු මාන්නෙ විතරයි.. මම උන් වේ දහ ගුණයක් ඉස්සරහින් අද ඉන්නවා.. ඒ ගැන මම සතුටු වෙනවා.. මම කවුරුවත් එක්ක තරහා නෑ.. ඒත් යෙම ආදයාගෙන යන්නෙත් නෑ..

    උඹ ේ මහ රෑ මාවත් අතීතයට අරන් ගියා බං..:( හුඟ දවසකින් මේ හිතට මහ මූසල කාලකන්නි ගතියක් දැනුණා..:( එදා සස්ලිට් අයියගෙ ෝ එක අහපු වෙලාවෙත් ඔය හැඟීම දැනුණා..:(

    ෆස්ට් ලව් එක ොමත් කෙලවෙනවලු ොඩක් එවුන්ට.. අේ මන්දා බං.. ඒක ඇත්ත කියලා වෙලාවකට හිතෙනවා.. ෝ අත්දැකීම් අඩුයිේ මුල් සැේ.. ඒක වෙන්නැති අවුල..

    දුක් වෙන්න එපා බං..:( මම උඹට දුක් වෙන්න එපා කිව්වට මම කෙලපු පිස්සු උඹ දන්නවේ.. අම්ෝ බයෙත් බෑ බං.. පස්සෙ පස්සෙ තමා යථාර්ථය ේරුම් ගත්තෙ..:)


    ඇසුේද කවුරුන් ෝ ඔබෙන්..
    හැඬුඇයිද ්‍රේ නමින්..
    විමසා නැතිද කිසිදා ඔබත්..
    කඳුළින් තුරන් වූ ්‍රේමයක්..


    සතුේ උපත කඳුළයි සදා..
    ේදනා ෝතින් ගෙනා..
    පවේ සිසිල සුසුමයි සිේ..
    පෙම් ප්‍රාර්ථනා බිඳ දා ගෙනා..

    පිපි මල් මතින් පියමං කෝ..
    දිනුේද කවදා ්‍රේමයෙන්..
    විඳි ේදනා සතුටින් සරා..
    පැරදී ගිේ කවුෝ එයින්..

    ++++++++

    සදාකාලිොවූ ..
    සදාකාලික ්‍රේමයක්..
    ොයා නෙක ගම්දනව් පීරා..
    ගෙවූ කාලය සිහිනයක්..

    ේ දුක දැක ඔදෙනයන..
    උපන් කඳුළින් ේදිලා..
    ේ වත ොව ඔේ හදවත..
    පුරා සඳ ේ පෑදිලා..

    එදා ළඟ සිට දුටුව ඔබ ොව..
    මෙදා දුර සිට මා දකින්ේ..
    සඳාකාලික ොවූ ේ..
    දා කෙලෙසද පෙම් බඳින්ේ..

    Rep++ !!
    :sorry::sorry::sorry:
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ඇයි බන් දෙමාපියො අකමැති.. ? මමත් ආදරේ කරනව බන්.. උපදෙසක් දියන්කො :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇයි බන් දෙමාපියො අකමැති.. ? මමත් ආදරේ කරනව බන්.. උපදෙසක් දියන්කො :(
    උපදෙස් දෙන්ඩ දෙයක් නැහැ මල්ලියා ,,,,,,
    ඒගොල්ලෝ උඩරට වලව්
    අපි පහතරට ,,,,,,ඔන්න ඕකයි හේතුව
    මම දන්නවා ඔයා මේ හේතුව ඇහුවහම හිනාවෙනවා කියලා
    එත් ඔන්න ඕකයි ඇත්ත මල්ලි.................
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    උපදෙස් දෙන්ඩ දෙයක් නැහැ මල්ලියා ,,,,,,
    ඒගොල්ලෝ උඩරට වලව්
    අපි පහතරට ,,,,,,ඔන්න ඕකයි හේතුව
    මම දන්නවා ඔයා මේ හේතුව ඇහුවහම හිනාවෙනවා කියලා
    එත් ඔන්න ඕකයි ඇත්ත මල්ලි.................

    :eek::eek: appatasiri okada hethuwa? kella kamethi nan ussan enna ayya... mona huttakda...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek::eek: appatasiri okada hethuwa? kella kamethi nan ussan enna ayya... mona huttakda...

    :eek: ussapan buwa:baffled:
    චමි මල්ලී,,,
    ජොනී මල්ලී ,,,
    මමත් නපුංසකයෙක් නෙවෙයි මල්ලිලා
    මට ඒදේ ලේසියෙන්ම කරන්ඩ තිබුණා....
    එත් අපේ සම්බන්දෙට නංගිලාගේ ගෙදරින් අකමැතිවෙලා ඉන්නකොට අපි එක දවසක් හොරෙන් මුණගැහුනා
    එත් එදා අපි එයාගේ අයියගේ අතටම මාට්ටු උනා.....අයියා මගේ කනටත් දෙකක් ගහලා නංගිව ඇදගෙන වාහනේ දාගෙන ගියා
    කෙල්ල ගෙදර ගිහින් වහ බිව්වා ,,,,,,,,,,,
    ඉස්පිරිතාලේ ICU එකේ හිටපු එයාව බලන්ඩවත් මට ඉඩ ලැබුනේ නැහැ
    මට පිස්සු හැදුනා වගේ උනා,,,හිතාගන්ඩ පුළුවන්නේ මම අසරණ උනු තරම
    එයාව මොහොතක් බලාගන්ඩ නම් අපේ සම්බන්දය සදහටම නවත්වන භවට එයාගේ දෙමව්පියන්ට දිව්රා පොරොන්දු වීමට මට සිදුඋනා............
    කෙල්ලට වහ ටිකක් පොවලා මැරුවත් ,,,,තොට දෙන්නේ නැහැ කියලා එයාගේ අම්මා මට එතනදිත් බැන්නා...............
    (සමහරවිට ඔයගොල්ලෝ මාව විස්වාස කරන එකක් නැහැ ,,,,,එත් මේකයි ඇත්ත කතාව )
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    චමි මල්ලී,,,
    ජොනී මල්ලී ,,,
    මමත් නපුංසකයෙක් නෙවෙයි මල්ලිලා
    මට ඒදේ ලේසියෙන්ම කරන්ඩ තිබුණා....
    එත් අපේ සම්බන්දෙට නංගිලාගේ ගෙදරින් අකමැතිවෙලා ඉන්නකොට අපි එක දවසක් හොරෙන් මුණගැහුනා
    එත් එදා අපි එයාගේ අයියගේ අතටම මාට්ටු උනා.....අයියා මගේ කනටත් දෙකක් ගහලා නංගිව ඇදගෙන වාහනේ දාගෙන ගියා
    කෙල්ල ගෙදර ගිහින් වහ බිව්වා ,,,,,,,,,,,
    ඉස්පිරිතාලේ ICU එකේ හිටපු එයාව බලන්ඩවත් මට ඉඩ ලැබුනේ නැහැ
    මට පිස්සු හැදුනා වගේ උනා,,,හිතාගන්ඩ පුළුවන්නේ මම අසරණ උනු තරම
    එයාව මොහොතක් බලාගන්ඩ නම් අපේ සම්බන්දය සදහටම නවත්වන භවට එයාගේ දෙමව්පියන්ට දිව්රා පොරොන්දු වීමට මට සිදුඋනා............
    කෙල්ලට වහ ටිකක් පොවලා මැරුවත් ,,,,තොට දෙන්නේ නැහැ කියලා එයාගේ අම්මා මට එතනදිත් බැන්නා...............
    (සමහරවිට ඔයගොල්ලෝ මාව විස්වාස කරන එකක් නැහැ ,,,,,එත් මේකයි ඇත්ත කතාව )

    :( film ekaka seen ekak wage ne ban..dan itin 3 years ne oka allala dapan..dan kale hari..:)
     
    • Like
    Reactions: NUWAN BUWA