ඔව් යාළුවා ,,,කතාකරලනම් වැඩක් නැහැ තමයි
ඒත් මේ මැරි මැරී ජිවත්වීම විදගන්ඩ සැහෙන්ඩ අමාරුයි ................









මොනවා කරන්නද බං නුවන් අයියෙ.. මමත් ඔය වේදනාව හොඳට දන්නවා.. ඒ ගැන උඹට කියන්න උවමනා නැහැ.. උඹ ඒ කතාව දන්න නිසා.. මමත් හිත හදාගත්තෙ බොහොම අමාරුවෙන් බං.. ඒත් ඉතිං අතීතය මතක් වෙනකොට හිතට මාර වේදනාවක් දැනෙනවා.. ඒකි නැතුව මගේ ජීවිතේ අරමුණක් නෑ වගේ.. ජීවිතේම නිකං හිස් ගොඩක් කියලා දැනෙනවා.. ඒත් ඉතිං හැමදාම ලැබෙන්නෙ නැති දෙයක් වෙනුවෙන් අඩ අඬ හිටියොත් අපිට යන කල දසාවක් නැහැ බං.. ඇත්තටම ඔය ගෑණු ලමයින්ගෙ සමහර දෙමාපියන් ගැන මගේ හිතේ වෛරයක් උපදිනවා බං නුවන් අයියෙ.. මටත් හෙනේට හිටියෙ කෙල්ලගෙ තාත්තා කියලා උඹ දන්නවනේ.. මාව මැරුවෙ නැති එක විතරයි.. හැබැයි එදා මරලා දැම්මා නම් සැනසීමයි කියලා වෙලාවකට හිතුනා.. ඒත් දැන් නම් මට එහෙම හිතෙන්නෑ බං.. ඇත්තටම ඒකිගෙ දෙමාපියො එක්ක වෛරයකුත් නැහැ.. මොකද ඒ දවස් වල මම වැරදි නිසා.. හැබැයි එයාලට ඉවසන්න තිබුණා කාලයක්.. ඒත් එහෙම කලේ නෑ.. එහෙම උනා නම් අද තත්වය වෙනස් වෙන්නත් තිබුණා.. උන්ගෙ තිබුණෙ පුහු මාන්නෙ විතරයි.. මම උන් වගේ දහ ගුණයක් ඉස්සරහින් අද ඉන්නවා.. ඒ ගැන මම සතුටු වෙනවා.. මම කවුරුවත් එක්ක තරහා නෑ.. ඒත් ආයෙම ඒ ආදරේ හොයාගෙන යන්නෙත් නෑ..
උඹ මේ මහ රෑ මාවත් අතීතයට අරන් ගියා බං..හුඟ දවසකින් මගේ හිතට මහ මූසල කාලකන්නි ගතියක් දැනුණා..
එදා සස්ලිට් අයියගෙ ෂෝ එක අහපු වෙලාවෙත් ඔය හැඟීම දැනුණා..
ෆස්ට් ලව් එක කොහොමත් කෙලවෙනවලු ගොඩක් එවුන්ට.. අනේ මන්දා බං.. ඒක ඇත්ත කියලා වෙලාවකට හිතෙනවා.. මොකෝ අත්දැකීම් අඩුයිනේ මුල් සැරේ.. ඒක වෙන්නැති අවුල..
දුක් වෙන්න එපා බං..මම උඹට දුක් වෙන්න එපා කිව්වට මම කෙලපු පිස්සු උඹ දන්නවනේ.. අම්මෝ බයෙත් බෑ බං.. පස්සෙ පස්සෙ තමා යථාර්ථය තේරුම් ගත්තෙ..
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්..
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්..
විමසා නැතිද කිසිදා ඔබත්..
කඳුළින් තුරන් වූ ප්‍රේමයක්..
සතුටේ උපත කඳුළයි සදා..
හද වේදනා දෝතින් ගෙනා..
පවනේ සිසිල සුසුමයි සිතේ..
පෙම් ප්‍රාර්ථනා බිඳ දා ගෙනා..
පිපි මල් මතින් පියමං කලෝ..
දිනුවේද කවදා ප්‍රේමයෙන්..
විඳි වේදනා සතුටින් සරා..
පැරදී ගියේ කවුදෝ එයින්..
++++++++
සදාකාලික නොවූ ලෝකේ..
සදාකාලික ප්‍රේමයක්..
සොයා නෙක ගම්දනව් පීරා..
ගෙවූ කාලය සිහිනයක්..
මගේ දුක දැක ඔබේ දෙනයන..
උපන් කඳුළින් සේදිලා..
ඔබේ වත නොව ඔබේ හදවත..
පුරා සඳ සේ පෑදිලා..
එදා ළඟ සිට දුටුව ඔබ නොව..
මෙදා දුර සිට මා දකින්නේ..
සඳාකාලික නොවූ ලෝකේ..
සදා කෙලෙසද පෙම් බඳින්නේ..



උපදෙස් දෙන්ඩ දෙයක් නැහැ මල්ලියා ,,,,,,ඇයි බන් දෙමාපියො අකමැති.. ? මමත් ආදරේ කරනව බන්.. උපදෙසක් දියන්කො![]()
උපදෙස් දෙන්ඩ දෙයක් නැහැ මල්ලියා ,,,,,,
ඒගොල්ලෝ උඩරට වලව්
අපි පහතරට ,,,,,,ඔන්න ඕකයි හේතුව
මම දන්නවා ඔයා මේ හේතුව ඇහුවහම හිනාවෙනවා කියලා
එත් ඔන්න ඕකයි ඇත්ත මල්ලි.................

appatasiri okada hethuwa? kella kamethi nan ussan enna ayya... mona huttakda...appatasiri okada hethuwa? kella kamethi nan ussan enna ayya... mona huttakda...
ussapan buwa
appatasiri okada hethuwa? kella kamethi nan ussan enna ayya... mona huttakda...
චමි මල්ලී,,,ussapan buwa
![]()
චමි මල්ලී,,,
ජොනී මල්ලී ,,,
මමත් නපුංසකයෙක් නෙවෙයි මල්ලිලා
මට ඒදේ ලේසියෙන්ම කරන්ඩ තිබුණා....
එත් අපේ සම්බන්දෙට නංගිලාගේ ගෙදරින් අකමැතිවෙලා ඉන්නකොට අපි එක දවසක් හොරෙන් මුණගැහුනා
එත් එදා අපි එයාගේ අයියගේ අතටම මාට්ටු උනා.....අයියා මගේ කනටත් දෙකක් ගහලා නංගිව ඇදගෙන වාහනේ දාගෙන ගියා
කෙල්ල ගෙදර ගිහින් වහ බිව්වා ,,,,,,,,,,,
ඉස්පිරිතාලේ ICU එකේ හිටපු එයාව බලන්ඩවත් මට ඉඩ ලැබුනේ නැහැ
මට පිස්සු හැදුනා වගේ උනා,,,හිතාගන්ඩ පුළුවන්නේ මම අසරණ උනු තරම
එයාව මොහොතක් බලාගන්ඩ නම් අපේ සම්බන්දය සදහටම නවත්වන භවට එයාගේ දෙමව්පියන්ට දිව්රා පොරොන්දු වීමට මට සිදුඋනා............
කෙල්ලට වහ ටිකක් පොවලා මැරුවත් ,,,,තොට දෙන්නේ නැහැ කියලා එයාගේ අම්මා මට එතනදිත් බැන්නා...............
(සමහරවිට ඔයගොල්ලෝ මාව විස්වාස කරන එකක් නැහැ ,,,,,එත් මේකයි ඇත්ත කතාව )
film ekaka seen ekak wage ne ban..dan itin 3 years ne oka allala dapan..dan kale hari..