EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :lol:

    516_3914986207070_110019541_n.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::oo: වෙන මොනවාවත් ෆ්‍රී දෙයි කියලා හිතුනේ නැද්ද උඹට......?? :rofl: ඔය කාර් එකේ තියෙන ලෙඩ ටික හදා ගන්න කියලා, කැබි එක ඈතුලේ රුපියල් ලක්ෂයක් විතර වගේ ෆ්‍රී.......!! :rofl::lol:

    කැබි එකේ පඬුරු වගයක් නම් දාලා තිබුනා... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැබි එකේ පඬුරු වගයක් නම් දාලා තිබුනා... :lol:

    :rofl::rofl: අඩෝ ඒවා විසි කරන්න එපා කොහේ හරි පින් කැටේකට දාපන් හොඳේ !! ඔව්ව ගන්නකොට තිබිච්ච ඒවා !!

    කෑන් කූලර් එකක් තියෙනවා ඕනෙද ? එක කෑන් එකක් තමා කූල් කරන්න පුළුවන් නැත්තන් මෙටල් බෝතලයක් (වතුර) උනත් කූල් කරන්න පුළුවන් !! මෙහෙ ගන්න නෑ බන් !! ඊ බේත් නෑ !!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::rofl: අඩෝ ඒවා විසි කරන්න එපා කොහේ හරි පින් කැටේකට දාපන් හොඳේ !! ඔව්ව ගන්නකොට තිබිච්ච ඒවා !!

    කෑන් කූලර් එකක් තියෙනවා ඕනෙද ? එක කෑන් එකක් තමා කූල් කරන්න පුළුවන් නැත්තන් මෙටල් බෝතලයක් (වතුර) උනත් කූල් කරන්න පුළුවන් !! මෙහෙ ගන්න නෑ බන් !! ඊ බේත් නෑ !!

    නෑ නෑ.. ඒවා විසි කරේ නෑ.. කැබි එකේ ඇතුලටම දාලා තිබ්බා... එක කෑන් එකද කූල් කරන්න පුලුවන්... කමක් නෑ.. නිකන් දෙනවනම් දීපං.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ නෑ.. ඒවා විසි කරේ නෑ.. කැබි එකේ ඇතුලටම දාලා තිබ්බා... එක කෑන් එකද කූල් කරන්න පුලුවන්... කමක් නෑ.. නිකන් දෙනවනම් දීපං.. :lol:

    උඹලට නිකන් දෙනවනම් දෙමල පත්තරේ හරි කමක් නෑ නේද ? :frown: නොදකින් ! එන්න කලින් කියපන් මම මරදානේ තියල තියන්නම් අව්ල්ල අරන් පලයන් !! :rofl:

    මේකකුත් තියෙනවා ඕනෙද ?

    http://www.ebay.com/itm/9-8-inch-TF...1?pt=UK_In_Car_Technology&hash=item1c2be71373
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹලට නිකන් දෙනවනම් දෙමල පත්තරේ හරි කමක් නෑ නේද ? :frown: නොදකින් ! එන්න කලින් කියපන් මම මරදානේ තියල තියන්නම් අව්ල්ල අරන් පලයන් !! :rofl:

    මේකකුත් තියෙනවා ඕනෙද ?

    http://www.ebay.com/itm/9-8-inch-TF...1?pt=UK_In_Car_Technology&hash=item1c2be71373

    මම කොහොමත් කූලර් එකක් ගන්න හිතන් හිටියේ.. :) එල එල... තෑන්ක් යූ වේවා... :)

    මේකත් හොඳයි වගේ... කීයද..? ඒකත් free ද..? :nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹලට නිකන් දෙනවනම් දෙමල පත්තරේ හරි කමක් නෑ නේද ? :frown: නොදකින් ! එන්න කලින් කියපන් මම මරදානේ තියල තියන්නම් අව්ල්ල අරන් පලයන් !! :rofl:

    මේකකුත් තියෙනවා ඕනෙද ?

    http://www.ebay.com/itm/9-8-inch-TF...1?pt=UK_In_Car_Technology&hash=item1c2be71373
    ඕක මට දීපංකො! :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කොහොමත් කූලර් එකක් ගන්න හිතන් හිටියේ.. :) එල එල... තෑන්ක් යූ වේවා... :)

    මේකත් හොඳයි වගේ... කීයද..? ඒකත් free ද..? :nerd:

    උඹට මාව නත්තල් පප්පා වගේද පේන්නේ ? :eek::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන පප්ප වුනත් කමක් නෑ... නිකන් දෙනවනම් දීපිය... :lol:

    කීයකටද දෙන්නෙ ? freeද ? :P

    මල හුටප්පරයයි දැන් දෙන්නෙක් ඉල්ලනවා බාගේ බාගේ තමා දෙන්න වෙන්නේ .. :lol: කාර් එකටනම් ඕක ලොකු වැඩි මලකවියෝ !! මාත් දැම්මේ නැත්තේ ඒකයි.. මගේ තියෙන අමාරුවට ගත්තේ ඩොලර් 102 ක් දීල !! දැන් නම් ටිකක් අඩු වෙලා වගේ !! කොසා උඹ කාර් එකට දාන්නද ඉල්ලන්නේ ? :rolleyes:
     
    Status
    Not open for further replies.